ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි
පුවත්
1 min read
230

ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි

December 3, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඊයේ (02) ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එය සම්මත කර ගැනීමෙන් ශ්‍රී ලංකාව ආර්ථිකමය, දේශපාලනික, සමාජීය මෙන් ම අධ්‍යාත්මික සහ පාරිසරික වශයෙන් ද පොහොසත් රටක්

Continue Reading
ප්‍රබල පුටු කිහිපයක් කාන්තාවන්ට
පුවත්
0 min read
243

ප්‍රබල පුටු කිහිපයක් කාන්තාවන්ට

December 3, 2024
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල පත් කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව තුළ තවත් ප්‍රධාන පුටු කිහිපයක් ම නිලධාරිනියන් හට ලබා දී තිබේ. ජේෂ්ඨ පොලිස් අධිකාරි අයි. එස්. මුතුමාල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ සිට අධ්‍යක්ෂ ධුරය දක්වා උසස් කර ඇත.

Continue Reading
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් – ලොක්කන් 53කට මාරුවීම්
පුවත්
0 min read
238

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් – ලොක්කන් 53කට මාරුවීම්

December 3, 2024
0

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග පත් කර ඇති අතර, ඉහළ පොලිස් නිලධාරීන් 53 දෙනෙකු හට වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ විස්තර පහත දැක්වේ

Continue Reading
පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…
පුවත්
0 min read
271

පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…

December 3, 2024
0

එළඹෙන පාසල් වාරයේ සිට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා එක් පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක් ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවා. ඒ අනුව ළමා නිවාසවල සිටින දරුවන්, දෙමව්පියන් මියගිය දරුවන්, මව හෝ පියා ආබාධිත දරුවන් සහ ආර්ථික වශයෙන් අසරණ වී ඇති

Continue Reading
පාතාලය අවසන් කරන්න සියල්ල සූදානම් !
පුවත්
0 min read
249

පාතාලය අවසන් කරන්න සියල්ල සූදානම් !

November 30, 2024
0

හා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රමුඛ පාතාල අපරාධ මර්දනය කිරීම ප්‍රමුඛතම ජාතික වැදගත්කමක් ලෙස සලකා ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය. අගමැතිවරිය මේ බව සඳහන් කර ඇත්තේ, සමස්ත ලංකා චිත්‍ර හා සජීවීකරණ වීඩියෝ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක් වෙමිනි. එහි දී සභාව අමතමින්

Continue Reading
ගිනි කන්දක් මත සිටිමින් පුනරුද යුගයට මග කියන ජනාධිපති
පුවත්
0 min read
255

ගිනි කන්දක් මත සිටිමින් පුනරුද යුගයට මග කියන ජනාධිපති

November 27, 2024
0

මේ වනවිට රටේ ආර්ථිකය ගිනි කන්දක ආකාරයෙන් පවතින බවත්, එම අනතුරුදායි මට්ටමෙන් මුදවා ගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පවතින දුර දක්නා නුවණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු වී ඇති බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. පසුගිය 24 වෙනි දින පළකරන ලද දේශය පුවත්පතේ කතු වැකියට තේමා කර

Continue Reading
අමාත්‍ය මණ්ඩලවල විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ…
පුවත්
1 min read
253

අමාත්‍ය මණ්ඩලවල විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ…

November 26, 2024
0

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව අමාත්‍යාංශ 24කට අයත් විෂයන් හා ආයතන මෙලෙස ගැසට් කර ඇති අතර වැඩිම ආයතන ප්‍රමාණයක් පවතින්නේ ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරණ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

Continue Reading
සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කරන්න – අගමැති හරිනි
පුවත්
0 min read
260

සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කරන්න – අගමැති හරිනි

November 26, 2024
0

පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළා. දහවන (10) පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි

Continue Reading
ඓතිහාසික ප්‍රතිඵලයක සාරාංශය
පුවත්
1 min read
261

ඓතිහාසික ප්‍රතිඵලයක සාරාංශය

November 26, 2024
0

පසුගිය මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලබා ගත් ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ සාරාංශ සටහනක් පසුගිය 24 වැනි දින ‘සිළුමිණ’ පුවත් පතේ පළ කර තිබිණි. එම සටහන සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ.

Continue Reading
වෘත්තීය අධ්‍යාපනය ආර්ථිකයට සෘජුවම දායක ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය
පුවත්
1 min read
248

වෘත්තීය අධ්‍යාපනය ආර්ථිකයට සෘජුවම දායක ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

November 25, 2024
0

වෘත්තීය අධ්‍යාපනය, ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක් බැවින් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතු යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව පවසා ඇත්තේ නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ලෙස පත්කෙරුණු නලින් හේවග‍ෙ නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසේදී සිය රාජකාරි නිල

Continue Reading