ජනපතිගේ සම්පූර්ණ අයවැය කථාව 2025 මෙන්න…
පුවත්
1 min read
384

ජනපතිගේ සම්පූර්ණ අයවැය කථාව 2025 මෙන්න…

February 17, 2025
0

පූර්විකාව ගරු කථානායකතුමනි, අපේ රජයේ පළමු ජාතික අයවැය මේ සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. ශ්‍රී ලංකාව 2022 වසරේ දී නිදහසින් පසු එහි ගැඹුරුතම හා සංකීර්ණතම සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණ දුන්නා. අර්බුදය 2022 වසරේ දී එහි දරුණුතම අවස්ථාවට පැමිණියත්, අර්බුදයට බලපෑ කරුණු ඓතිහාසික මෙන්ම ව්යු හාත්මකයි.

Continue Reading
මාලිමා ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට
පුවත්
1 min read
116

මාලිමා ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට

February 17, 2025
0

වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන පළමු අයවැය යෝජනා අද (17) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා මෙනම් ජනාධිපතිවරයාද වන අනුර කුමාර දිසානායක විසින්. අද පෙ.ව. 10.30ට ජනාධිපතිවරයා විසින් අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ. 2025 වසර සඳහා වන අය – වැය

Continue Reading
ලංකාව දකුණු ආසියා කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානය කිරීමට අලිබබා සමූහයේ සහාය
පුවත්
1 min read
110

ලංකාව දකුණු ආසියා කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානය කිරීමට අලිබබා සමූහයේ සහාය

February 14, 2025
0

පසුගිය 12වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක අලිබබා සමූහ ව්‍යාපාරයේ සමනිර්මාතෘ මෙන්ම එහි සභාපති ජෝසප් සී. එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව අතරතුරයි. සායි (Joseph C. Tsai) හමුවුණා. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා අලිබබා සමූහ ව්‍යාපාරයේ සහාය ලබාදීමට සූදනම් බව ජෝසප් ටී. සායි

Continue Reading
අදින් පස්සේ විදුලි කප්පාදුව අවසන් !
පුවත්
0 min read
121

අදින් පස්සේ විදුලි කප්පාදුව අවසන් !

February 14, 2025
0

අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා. නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉතිරි ජනන යන්ත්‍ර දෙකද ඉදිරි දින තුළ ක්‍රමයෙන් ජාතික පද්ධතියට එක්කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Continue Reading
ලංකාව ඩිජිටල්කරණයට ඔරකල් සහය දේ…
පුවත්
1 min read
127

ලංකාව ඩිජිටල්කරණයට ඔරකල් සහය දේ…

February 13, 2025
0

ශ්රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම කැමැත්ත පළ කරනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්යෙයේ පැවැත්වෙන් ලෝක රාජ්යේ සමුළුව (WGS) අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, (11) ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා හවුවූ අවස්ථාවේදීයි. ආර්ථික සහ පාලන

Continue Reading
ලස්සන ලෝකයක් වෙනුවෙන් එක්වෙමු ! අනුරගෙන් ලෝක නායකයන්ට ආරාධනා
පුවත්
0 min read
158

ලස්සන ලෝකයක් වෙනුවෙන් එක්වෙමු ! අනුරගෙන් ලෝක නායකයන්ට ආරාධනා

February 13, 2025
0

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවයි. ඊයේ සවස (12) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින්

Continue Reading
කුවේට් අග්‍රාමාත්‍ය හා ජනපති අනුර අතර හමුවක්
පුවත්
1 min read
148

කුවේට් අග්‍රාමාත්‍ය හා ජනපති අනුර අතර හමුවක්

February 12, 2025
0

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක හා කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා

Continue Reading
අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි…
පුවත්
1 min read
169

අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි…

February 12, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අද(12) පස්වරුවේ ඇමතීමට නියමිතව තිබෙනවා. -අනාගත ආණ්ඩු හැඩගැස්වීම- යන තේමාව යටතේ සමුළුව ආරම්භ වූයේ ඊයේ(11) දිනයේයි. ඊට ලොව රාජ්‍ය නායකයින් රැසක් සභභාගි වී සිටිනවා. මේ අතර අද දිනයේත් ජනාධිපතිවරයා සමුළුවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු

Continue Reading
පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්
පුවත්
0 min read
173

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්

February 12, 2025
0

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කර ඇත්තේ, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසිනි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 දෙනෙකු

Continue Reading
Clean වෙන පොලිසිය -17ක් අයින්කරලා
පුවත්
0 min read
143

Clean වෙන පොලිසිය -17ක් අයින්කරලා

February 11, 2025
0

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පවසනවා. ඒ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය හරහා අධීක්ෂණයට

Continue Reading