යුද විරුවන්ට ජනපති උපහාර
පුවත්
1 min read
200

යුද විරුවන්ට ජනපති උපහාර

May 20, 2025
0

යුද්ධය ආශ්වාදයක් කරගෙන, යුද්ධයෙන් බලය ලබාගෙන එය ආරක්ෂා කර ගැනීම සඳහා මේ රට මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනමින් විඳින ආශ්වාදය හා සතුට ජනතාවට හෙළි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ 19 දා පැවැති 16 වැනි රණවිරු සැමරුම් උළෙලේදී ඔහු

Continue Reading
තරුණයන්ට රට රැකියා වැඩි කරන්න සැලසුමක්
පුවත්
1 min read
242

තරුණයන්ට රට රැකියා වැඩි කරන්න සැලසුමක්

May 16, 2025
0

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා  සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ආයතන අතර සාකච්ඡාවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද සිදුවිය.  මෙම සාකච්ඡාවේදී වෘත්තීය

Continue Reading
ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා !
පුවත්
0 min read
145

ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා !

May 15, 2025
0

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව වැඩ කිරීමට බැඳී සිටින අතර ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය හා දේශපාලන බලය යොදා ගනිමින් එම උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට කටයුතු කරන බවය. කොළඹ

Continue Reading
අපි, ඉගෙන ගනිමින් වැඩ කරනවා; වැඩ කරමින් ඉගෙන ගන්නවා
පුවත්
1 min read
268

අපි, ඉගෙන ගනිමින් වැඩ කරනවා; වැඩ කරමින් ඉගෙන ගන්නවා

May 15, 2025
0

තම පක්ෂය අද ලබා තිබෙන ස්ථානයට පැමිණියේ රටටත් ජනතාවටත් අසීමිත ආදරයෙන් බවත්, එබැවින් තමන් සහ තම පක්ෂය වැඩ කරමින් ඉගෙන ගන්නා අතර ඉගෙන ගනිමින් වැඩකරන බවත්, එමෙන් ම තමන් සහ තම පක්ෂය  නිරන්තරයෙන් කටයුතු කරන්නේ හෘද සාක්ෂියට අනුව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය. ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (14)

Continue Reading
කොළඹ පුරපති ඡන්දය ජුනි 2
පුවත්
1 min read
177

කොළඹ පුරපති ඡන්දය ජුනි 2

May 14, 2025
0

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා විසිනි. පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුස්සන් මෙසේ ඡන්දයකින් තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි පක්‍ෂයක් සියයකට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නැති

Continue Reading
ජවිපෙ 60 වෙනි උපන් දිනය අදයි
විශේෂංග
0 min read
647

ජවිපෙ 60 වෙනි උපන් දිනය අදයි

May 14, 2025
0

ශ්‍රී ලාංකීය වමේ ව්‍යාපාරයට නව විප්ලවවාදී පක්ෂයක් බිහි කිරීමේ මූලික සාකච්ඡාව 1965 මැයි 14 වෙනි දින රෝහණ විජේවීර ගේ මූලිකත්වයෙන් සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ගාල්ල අක්මීමන දී සිදු කරනු ලැබීය. මේ ආකාරයෙන් ආරම්භ කළ දේශපාලන ව්‍යාපාරය පසුව ජනතා විමුක්ති පෙරමුණ ලෙස නම් කළ අතර, එහි 60 වෙනි වර්ෂ පූර්ණ

Continue Reading
රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට
පුවත්
0 min read
185

රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට

May 10, 2025
0

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම ගැටලුකාරී වී ඇතැයි වාර්තාවේ. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක

Continue Reading
පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
පුවත්
1 min read
215

පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා

May 10, 2025
0

පළාත් පාලන මැතිවරණයේදී  ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතා පැවසීය. එම සංඥාව තේරුම්ගෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. නානායක්කාර මහතා මෙසේද පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජය ලැබුවේ මාලිමාව නමුත් ජය සමරන්නේ අද

Continue Reading
ජනපති පාප්තුමන්ට සුබ පතයි
පුවත්
1 min read
150

ජනපති පාප්තුමන්ට සුබ පතයි

May 9, 2025
0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ. ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කර ඇත්තේ සිය x ගිණුමේ සටහනක් තබමිනි.  “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක්

Continue Reading
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට
පුවත්
1 min read
155

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට

May 9, 2025
0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිතයින්, හිටපු  රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භූක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරනු ඇති. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර  මහතා විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම හා

Continue Reading