අගමැතිනිය කැනඩාවට
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගියා ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවැත් වේ. මෙහිදී ප්‍රධාන
ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online මගින්..
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට ආරම්භ විය. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති
බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ජන බලවේගයෙන් බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ රංජිත් උදය කුමාර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. එම පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරි සුරංග අඹගහවත්ත විසින් ගමඇතිගේ ආරියදාස නව සභාපති ලෙස තෝරාපත් කර ඇත. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.
දුමින්ද දිසානායක අධිකරණයට !
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන යන ලදී. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි
කෙහෙළියගේ පවුල් පිටින් අල්ලස් කොමිසමට !
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් අද (19) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. ඔහුගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් මේ අතර ගොස් තිබේ. ඊයේ (18) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව තිබුණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්
විනාඩි 3න් බයියෝ කපෝතී !
පළාත් පාලන ආයතනවල බලය අනීතිකව ඩැහැ ගැනීම සඳහා නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස ඇතුළු අශුද්ධ හවුල ගෙන ගිය කුමන්ත්‍රණ පරාජයට වීම සම්බන්ධයෙන් පවතින වේදනාව තේරුම් ගත හැකි යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ කෞෂල්‍යා ආරියරත්න පැවසුවාය. ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය අවධාරණය කළේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පනතට අනුකූලව ක්‍රියා
ටිල්වින් සහෝදරයා චීනයේ සිට රට ගොඩගන්න වෙනම ගේමක
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක යෙදී සිටිති. මේ අවස්ථාවේ චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ කරන ලද සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට චීනය සූදානම් බව මහජන චීන සමූහාණ්ඩුව තහවුරු
කොළඹ පුරපතිනිය වැඩ අරඹයි
කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර ඇත. ජාතික ජන බలවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස පෙරේදා (16) දින බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත්වූවාය. 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු වූ අපේක්ෂිකාවක් වූ ඇය, නගරාධිපති තෝරාපත් කර ගැනීම
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දූශිත නිලදාරීන් තවමත් නිදැල්ලේ !
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ප්‍රසාද් ධර්මසේන සැබැවින්ම කව්ද මේ ප්‍රසාද් ධර්මසේන. හෙතෙම හිටපු වැවිලි අමාත්‍යවරයෙකු වන නවින් දිසානායක විසින් තම බල කාලය තුළ ජාතික වැවිලි කළමනා කරණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලද අයෙකි. නවීන් දිසානායක විසින් ලබා
23න් 18ක් මාලිමාවට
පසුගිය 12 වෙනි දින සිට මේ දක්වා (ජූනි 16 දිනය නිමා වන තෙක්) පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මැදිහත් වීමෙන් බලය පිහිටවූ ආයතන 23කින් 18ක් ම ජාතික ජන බලවේගයට හිමි වී තිබේ. බණ්ඩාරවෙල නගර සභාව සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවෙන් එම රැල්ල ආරම්භ වූ අතර, ඒ වනවිට මාලිමාවට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ