එස්.බීට ටැරැක් පැනලා
පුවත්
0 min read
319

එස්.බීට ටැරැක් පැනලා

September 25, 2024
0

පොහොට්ටු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පසුව රනිල් පිලට එක් වූ එස්.බී දිසානායක අද (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිව් නිකායික මහානායක හිමිවරුන් හමු වී ආශිර්වාද ලබා ගැනීම ඇතුළු කටයුතු පිළිබඳව දැඩි ප්‍රසන්සාව පල කර තිබේ. එමෙන්ම එළඹෙන මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද ලක්ෂ 65ක් පමණ

Continue Reading
සජිත්ගේ ආර්ථික මොළේ හිස්වෙයිද?
පුවත්
0 min read
468

සජිත්ගේ ආර්ථික මොළේ හිස්වෙයිද?

September 25, 2024
0

සමඟි ජන බල සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න යන තිදෙනා ඉවත්ව යාමට සූදානම් වන බව වාර්තා වේ. මේ අතර, ආචාර්ය හර්ෂ ද සිල්වාට ඊයේ (24දා) සෘජුවම එම පක්‍ෂයේ විරෝධය එල්ල කර ඇත. සජිත් ප්‍රේමදාසගේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කළ මූලිකයන් තිදෙනා වන

Continue Reading
මහමැතිවරණය නොවැම්බර් 14
පුවත්
1 min read
255

මහමැතිවරණය නොවැම්බර් 14

September 25, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ නව පාර්ලිමේන්තුට අදාල මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වේ. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝම්බර් මස 04 වන දින සිට ඔක්තෝම්බර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ

Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
පුවත්
1 min read
301

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

September 24, 2024
0

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි.  ගැසට් පත්‍රය මුද්‍රණ කටයුතු සඳහා අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය. මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වේ.

Continue Reading
අනුර පත්කරපු නව ලේකම්වරු  මෙන්න…
පුවත්
0 min read
327

අනුර පත්කරපු නව ලේකම්වරු මෙන්න…

September 24, 2024
0

අභිනව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට අමාත්‍යාංශ 15ක් සඳහා ලේකම්වරු 15 දෙනෙකු පත් කර තිබේ. ඊට අමරතව අග්‍රමාත්‍ය ලේකම් ලෙස ජී.පී සපුතන්ත්‍රි පත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත් කර තිබේ.

Continue Reading
විජිතට අමාතයංශ 6ක්
පුවත්
1 min read
283

විජිතට අමාතයංශ 6ක්

September 24, 2024
0

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය – ප්‍රවාහන සහ මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා – මහජන ආරක්ෂක – විදේශ කටයුතු – පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් – ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යංශයන්

Continue Reading
අගමැති හරිනි
පුවත්
0 min read
340

අගමැති හරිනි

September 24, 2024
0

ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. ඒ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දි. ඇය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරියද වනවා. මීට අමතරව ආචාර්ය හරිනි අමරසුරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ

Continue Reading
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නේ නැද්ද?
පුවත්
0 min read
364

රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නේ නැද්ද?

September 24, 2024
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන පවසනවා. ඒ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු සඳහන් කරනවා. මැතිවරණවලට ඉදිරිපත් වූයේ නැතත් එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ඉදිරි

Continue Reading
සජිත්ට මෙච්චර ඡන්ද ලැබුණේ කොහොමදැයි සමහරු පුදුම වෙනවා…
විශේෂංග
1 min read
399

සජිත්ට මෙච්චර ඡන්ද ලැබුණේ කොහොමදැයි සමහරු පුදුම වෙනවා…

September 24, 2024
0

මේ තියෙන්නෙ මගේ පැහැදිලි කිරීම. ඔය වම් පැත්තේ තියෙන්නේ අපි මනෝවිද්‍යාවට ඉගෙනගත්තු “මෂ්ලෝගේ අවශ්‍යතා පිරමීඩය”.වටහාගැනීමේ පහසුව සඳහා එහි ද්විමාන ස්වරූපය (2-D projection) ත්‍රිකෝණයක් ලෙස දක්වමු. දකුණු පැත්තේ තියෙන්නේ මම වම් පැත්තේ පිරමීඩයේ එක් එක් ස්ථරයට (Layer) ගලපන්නට (mapping) උත්සාහ කරන සමාජයේ ස්ථර.(කොච්චර “සමාජවාදී” වෙන්න උත්සාහ කළත් ප්‍රායෝගික ලෝකයේ එහෙම ඒවා

Continue Reading
මහමැතිවරණයට රනිල් සජබ දීගෙකට යයි…
පුවත්
0 min read
295

මහමැතිවරණයට රනිල් සජබ දීගෙකට යයි…

September 24, 2024
0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල යන දෙදෙනාට එජාප නායකයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා

Continue Reading