පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා තුවක්කු
පුවත්
0 min read
302

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා තුවක්කු

August 17, 2024
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා නිකුත් කර තිබෙන පිස්තෝලයට අමතරව රිපීටර් තුවක්කුවක්ද ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබෙනවා. පිස්තෝලයට අමතරව මන්ත්‍රීවරුන්ට රිපීටර් අවි ලබාදීමට තීරණය කර තිබෙන්නේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බව සඳහන් වෙනවා. මංත්‍රීවරුන් 225 දෙනාටම එම අවි ලබාදීමට නියමිතයි. ගාස්තු අයකර එම අවි

Continue Reading
අනුර දිසානායක අස්ගිරි මහනායක හිමියන් හමුවෙයි
පුවත්
0 min read
292

අනුර දිසානායක අස්ගිරි මහනායක හිමියන් හමුවෙයි

August 17, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි සමඟ සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා.

Continue Reading
2024 ජනාධිපතිවරණ අපේක්ශකයන්
පුවත්
0 min read
429

2024 ජනාධිපතිවරණ අපේක්ශකයන්

August 15, 2024
0

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළා. අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනු ලැබුවා. එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගත්තා. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය

Continue Reading
දිනෙන් දින පරවන පොහොට්ටුව
පුවත්
0 min read
332

දිනෙන් දින පරවන පොහොට්ටුව

August 2, 2024
0

රනිල් වික්‍රමසිංහ පිල සමඟ එක් වී සිටින ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා ඇතුළු කල්ලිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්පූර්ණයෙන් ම රාජපක්ෂලාගෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව සනාථ වී තිබේ. එහි පළමු පියවර මාතර දිස්ත්‍රික් බලමණ්ඩලය යැයි නම් කළ රැස්වීමක දී එම පක්ෂයේ මහ ලේකම් තනතුරට රමේෂ්

Continue Reading
පොලිස්පති පත් කිරීමට ජනාධිපති රනිල්ට මැතිවරණ නීතයෙන් බාධාවක් නැහැ – මැ.කො.ස සභාපති
පුවත්
0 min read
281

පොලිස්පති පත් කිරීමට ජනාධිපති රනිල්ට මැතිවරණ නීතයෙන් බාධාවක් නැහැ – මැ.කො.ස සභාපති

July 30, 2024
0

රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයෙකු වුවත් පොලිස්පතිවරයෙකු පත් කිරීමට ඔහුට හැකි බවත් මැතිවණ නීතියෙන් ඊට බාධාවක් නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර ඇත්තේ ඊයේ (29) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සංවාදයකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත් වී නොමැති නිසා ඔහුට

Continue Reading
ජනාධිපතිවරණ දිනය හෙට කියන්නම් – මැතිවරණ කොමිෂන් සභාව
පුවත්
0 min read
319

ජනාධිපතිවරණ දිනය හෙට කියන්නම් – මැතිවරණ කොමිෂන් සභාව

July 25, 2024
0

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට්‌ නිවේදනය 2024 ජුලි මස 26 වන දින ප්‍රකාශයට පත් කිරීමට අද (24)

Continue Reading
ජනපතිවරණයට දින හරි…
පුවත්
0 min read
343

ජනපතිවරණයට දින හරි…

July 23, 2024
0

ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බවයි. කොමිසම ලෙස ජනාධිපතිවරණය පවත්වන දිනය මේ වනවිටත් තීරණය කර ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන හෙට හෝ අනිද්දා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙනවා. එහිදී ජනාධිපතිවරණය

Continue Reading
ජූලි ඉවර වෙන්න කලින් ජනාධිපතිවරණ දිනේ කියනවා
පුවත්
0 min read
275

ජූලි ඉවර වෙන්න කලින් ජනාධිපතිවරණ දිනේ කියනවා

July 11, 2024
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමි වන බැවින් මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ, මැතිවරණ

Continue Reading
නාධිපතිවරණයට අදාළ මූලික වටයේ සාකච්ඡාවක්…
පුවත්
0 min read
277

නාධිපතිවරණයට අදාළ මූලික වටයේ සාකච්ඡාවක්…

July 9, 2024
0

රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පති සහ තැපැල්පති ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු අද (09) මැතිවරණ කොමිසම වෙත කැදවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණයට අදාළ මූලික වටයේ සාකච්ඡාවක් සඳහායි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමිවනවා.

Continue Reading
තව සති තුනයි
පුවත්
0 min read
307

තව සති තුනයි

June 26, 2024
0

ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බලය ලැබීම සඳහා තව ඉතිරිව ඇත්තේ හරියටම සති තුනක් පමණි. එලෙස බලය ලැබීමට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට බොහෝ පක්ෂ උත්සුක වී සිටී. ඒ වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ

Continue Reading