NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් සජබට අභියෝගයක්
නීති ගරුක රටක් හදන බව ප්‍රකාශ කිරීම භාවිතයෙන් ම ඔප්පු කිරීමට නම් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළත් ඒ ආකාරයෙන් කටයුතු කරන ලෙස සමගි ජන බලවේගයට අභියෝග කරන බව NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අකලංක උක්වත්ත පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (05) වන දින පැවති NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ
උතුරේ දකුණේ හැමෝම එකතු වෙමු. -අනුර දිසානායක
තමන් කිලිනොච්චියේ ජනතාව අතරට එන්නේ පැරණි ආකාරයෙන් ඡන්දය පාවිච්චි නොකර අලුත් විදිහට මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පාවිච්චි කරන්න කියා ඉල්ලීමට බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ කිලිනොච්චියේ සමුපකාර සස්කෘතික ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ජනහමුව අමතමින්. මේ ජාතික ජන බලවේගයේ ජනාධිපති
අනුරගේ දින 100 මොකද වෙන්නේ…
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් පළමු දින 100 තුළ ප්‍රමුඛතාවය දී කරන කටයුතු 05 ක් ගැන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක BBC සිංහල සේවයට පැවසුවේය. බලය පිහිටුවීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගැලපෙන පාර්ලිමේන්තුවක් පිහිටුවීම, නීතියේ විධානය සහ ආධිපත්‍ය තහවුරු කරමින් දැනටමත් අධිකරණය මගින් ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීම
තඹුත්තේගම ගෝඨාභය පරදන්න පුළුවන් සජිත්ට විතරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කැම්පේන් කරන අය අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න පවසනවා. “රටේ ම ඉන්න එජාපයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කැම්පේන් කරන අයත්, අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය හරි සජිත් ප්‍රේමදාසට දෙනවා. පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමන්ලා විතරක් නෙවෙයි, ගමේ ඉන්න, පොහොට්ටුවේ ලේබල්
රටේ බොහෝ පිරිසක් මිනිස් දූවිලි බවට පත්වෙලා – AKD
මෙම ආර්ථික ක්‍රියාදාමය තුළ බොහෝ පිරිසක් මිනිස් දූවිලි බවට පත් කර ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD) පවසයි. හෙතෙම මෙලෙස පැවසුවේ 30වන දින පැවති සංවර්ධන නිලධාරී සහ ආශ්‍රිත සේවා නිලධාරී ජාතික සමුළුව අමතමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක… ආර්ථික ප්‍රතිලාබ අහිමි
හඳුන්නෙත්තිගේ රෙද්ද ගලවන්න පෝලිමක්… – (සුනිල් ගාමිණී ජයලත්ගේ)
“හඳුන්නෙත්තිගේ රෙදි ගැලවූ හෙලිදරව්ව” යන ශීර්ෂ පාඨය සහිතව Video කැබැල්ලක් මේ දින වල සමාජ මාධ්‍ය අවකාශයේ සැරිසරමින් තිබේ. ජරාව කන කපුටන්ට මලකුණක් බඳු මෙම Video කැබැල්ල, ප්‍රංශයේ වෙසෙන සජිත්වාදීන්, රනිල්වාදීන් මෙන්ම නාමල්වාදීන් මේ වන විට තළු මර මර බෙදාහරිමින් සිටී. මලකූණක් බඳු මේ Video කැබැල්ලේ අන්තර්ගතව ඇත්තේ පසුගිය අගෝස්තු 27
“උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු” අපේක්ෂකයින්ට නොරැවටෙන්න
මෙරට බංකොලොත් වීමට විවිධ ආකාරයෙන් සහය දැක්වූ “උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු“ න්‍යායෙන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් හඳුන්වා දුන් ජනාධිපති අපේක්ෂකයින්ට නොරැවටෙන ලෙස අවධාරණය කෙරේ. ජාතික විද්වත් සංවිධානයේ සාමාජික වරලත් ගණකාධිකාරී සුනිල් කුමාර ගමගේ මේ බව අවධාරණය කරමින් මාධ්‍ය හමුවේ තව දුරටත් කරුණු පැහැදිලි කළ අයුරු පහත දැක්වේ. අපේ
2019දි ගෝඨාභය දිනුවෙ ජාතිවාදය නිසා
2019 අප්‍රේල් 21වන දින පාස්කු ප්‍රහාරය එල්ල කළ මොහොතේ ම ගෝඨාභය ජයග්‍රහණය කරන බව සහතික කෙරුණේ ඒ ජාතිවාදය නිසා බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ පසුගියදා (28) කින්නියා නගරයේ පැවති ජන රැලියක් අමතමිනි. මතු දැක්වෙන්නේ එම ජන රැලියේ දී අනුර කුමාර දිසානායක
අනුර දිනලා ඉන්නේ මාස 6යි
ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහුට ජනාධිපති ධුරය දැරිය හැකි වන්නේ උපරිම මාස හයක් පමණක් වන බව සජබ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන්නේ උපරිම අවුරුදු දෙකක කාලයක් බව තමන් එකල ප්‍රකාශ කළ බවත් එය එසේම සිදු වූ බවත් ඇය කියනවා. ඇය