ජනපති සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්
පුවත්
0 min read
265

ජනපති සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

December 5, 2024
0

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක එම නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ. ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. නිලධාරීන් තම බලය භාවිතා කරමින් නීතියට පටහැනිව කටයුතු නොකළ යුතු බවත් සෑම විටම නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් එහිදී අවධාරණය

Continue Reading
දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට සිදු වන්නේ නැහැ – ජනපති අනුර කුමාර දිසානායක
පුවත්
0 min read
277

දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට සිදු වන්නේ නැහැ – ජනපති අනුර කුමාර දිසානායක

December 5, 2024
0

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවත් රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ

Continue Reading
ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි
පුවත්
1 min read
255

ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි

December 3, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඊයේ (02) ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එය සම්මත කර ගැනීමෙන් ශ්‍රී ලංකාව ආර්ථිකමය, දේශපාලනික, සමාජීය මෙන් ම අධ්‍යාත්මික සහ පාරිසරික වශයෙන් ද පොහොසත් රටක්

Continue Reading
ජපානයෙන් ව්‍යාපෘති ආධාර රැසක්
පුවත්
0 min read
262

ජපානයෙන් ව්‍යාපෘති ආධාර රැසක්

December 2, 2024
0

ජපානයෙන් මෙරටට ලබා දෙන ආධාර නව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ යළි සක්‍රිය කර ඇති අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසුව එක්වරම ව්‍යාපෘති 11 වෙනුවෙන් ආධාර ලබාදීමට ඉදිරිපත් වී සිටී. ඒ පිළිබඳව මෙරට සිටින ජපාන තානාපතිවරයා නවතම තොරතුරු අනාවරණය කර ඇත. එම තානාපති කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අදාළ ව්‍යාපෘති පිළිබඳව කරුණු හෙළිකර

Continue Reading
වැස්සක් කළ මහ විපතක් – ගොඩ එන ක්‍රියාමාර්ග මෙන්න
පුවත්
1 min read
314

වැස්සක් කළ මහ විපතක් – ගොඩ එන ක්‍රියාමාර්ග මෙන්න

November 29, 2024
0

පසුගිය දින කිහිපයේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් සිදු වී ඇති අලාභහානි පිළිබඳව ඊයේ (28) සවස් වන විටනිල තොරතුරු ප්‍රකාශයට පත් කර තිබුණු අතර, ජන ජීවිත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් සූදානම් කර තිබේ. මේ වනවිට ලක්‍ෂ හතර ඉක්මවූ පිරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින අතර,

Continue Reading
ගිනි කන්දක් මත සිටිමින් පුනරුද යුගයට මග කියන ජනාධිපති
පුවත්
0 min read
275

ගිනි කන්දක් මත සිටිමින් පුනරුද යුගයට මග කියන ජනාධිපති

November 27, 2024
0

මේ වනවිට රටේ ආර්ථිකය ගිනි කන්දක ආකාරයෙන් පවතින බවත්, එම අනතුරුදායි මට්ටමෙන් මුදවා ගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පවතින දුර දක්නා නුවණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු වී ඇති බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. පසුගිය 24 වෙනි දින පළකරන ලද දේශය පුවත්පතේ කතු වැකියට තේමා කර

Continue Reading
අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…
පුවත්
0 min read
299

අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…

November 27, 2024
0

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ම ඉවත් කර නව සන්ධානයක් පිහිටුවීම කෙරෙහි සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. එම පක්ෂ දෙක ඒකාබද්ධ කරමින් නව සන්ධානයක් ගොඩ නැගීමටත් මෙතෙක් පසුගිය මැතිවරණ කිහිපය පුරා ක්‍රියාකාරීව මෙම පක්ෂ දෙකකටම අදාළව නොසිටි පුද්ගලයෙකු

Continue Reading
ජනපතිගේ නියෝගයෙන් ලාෆ් ගෑස් හිඟය අවසන් !
පුවත්
1 min read
245

ජනපතිගේ නියෝගයෙන් ලාෆ් ගෑස් හිඟය අවසන් !

November 25, 2024
0

කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මාසික ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලාෆ් ගෑස් සමාගම වෙත උපදෙස් ලබා දී ඇත. ඒ පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ ලාෆ් ගෑස් හිගයක් පවතින බවට පළවූ මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමිනි. තවද ගෑස් ඉල්ලුමට සරිලන පරිදි හිඟයකින්

Continue Reading
ආරක්ෂක, මුදල්, ආර්ථික සහ ඩිජිටල් ජනාධිපති යටතට
පුවත්
0 min read
282

ආරක්ෂක, මුදල්, ආර්ථික සහ ඩිජිටල් ජනාධිපති යටතට

November 18, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක නව රජයේ ආරක්ෂක අමාත්‍ය, මුදල් සැලසුම්, ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික ඇමති ලෙස කටයුතු කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. නව රජයේ ඇමතිවරු දිවුරුම් දීම මීට සුළු මොහොතකටය පෙර සිදු වූ අතර තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු ඇමතිවරු ලෙස දිවුරුම් දෙන ලදි. හිටපු

Continue Reading
ජනපති පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි
පුවත්
1 min read
264

ජනපති පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

November 13, 2024
0

ජනපති අනුර කුමාර දිසානායක විසින් නව පාර්ලිමේන්තුව රැස් වීම පිළිබඳව විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ප්‍රකාරව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින්, 2024 නොවැම්බර් 21වැනිදා පෙරවරු 10.00ට ශ්‍රී ජයවර්ධනපුර රැස්වීම් ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.

Continue Reading