පණ්ඩිත් අමරදේවගේ දියණියත් මාළිමා වේදිකාවේ (වීඩියෝ)
වීඩියෝ
1 min read
1033

පණ්ඩිත් අමරදේවගේ දියණියත් මාළිමා වේදිකාවේ (වීඩියෝ)

September 9, 2024
0

මෙරට සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම පුරෝගාමීන් අතර කෙනකු වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගේ දියණිය, සුභානි අමරදේව ජාතික ජන බලවේගයේ ගම්පහ ආසන කාන්තා රැලියට එක්ව සිටියා ය. එම රැලියේ දී කෙටි අදහස් දැක්වීමක් කළ ඇය වසර පහකට වරක් දේශපාලනඥයන්ගේ හුදු සුරංගනා කතාවලට රැවටුණු ජනතාව ආණ්ඩු පිහිටුවන ආකාරය දැක තිබෙන බවත්, ජනතාව එම දේශපාලනඥයන් රට

Continue Reading
ජනතාවගේ අරමුණ කුමක්දැයි අනුරගෙන් පැහැදිලි කිරීමක්
පුවත්
1 min read
298

ජනතාවගේ අරමුණ කුමක්දැයි අනුරගෙන් පැහැදිලි කිරීමක්

September 9, 2024
0

මේ වන විට ජනතාවගේ එක ම අරමුණ ජනතාවගේ අරමුණු සහ පාලකයින්ගේ අරමුණු එකට සමපාත වෙන ආණ්ඩුවක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසී ය. ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (07) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥ සමුළුව අමතමිනි. එම සමුළුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ

Continue Reading
උතුරේ දකුණේ හැමෝම එකතු වෙමු. -අනුර දිසානායක
පුවත්
1 min read
335

උතුරේ දකුණේ හැමෝම එකතු වෙමු. -අනුර දිසානායක

September 6, 2024
0

තමන් කිලිනොච්චියේ ජනතාව අතරට එන්නේ පැරණි ආකාරයෙන් ඡන්දය පාවිච්චි නොකර අලුත් විදිහට මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පාවිච්චි කරන්න කියා ඉල්ලීමට බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ කිලිනොච්චියේ සමුපකාර සස්කෘතික ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ජනහමුව අමතමින්. මේ ජාතික ජන බලවේගයේ ජනාධිපති

Continue Reading
අනුරගේ දින 100 මොකද වෙන්නේ…
පුවත්
1 min read
323

අනුරගේ දින 100 මොකද වෙන්නේ…

September 4, 2024
0

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් පළමු දින 100 තුළ ප්‍රමුඛතාවය දී කරන කටයුතු 05 ක් ගැන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක BBC සිංහල සේවයට පැවසුවේය. බලය පිහිටුවීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගැලපෙන පාර්ලිමේන්තුවක් පිහිටුවීම, නීතියේ විධානය සහ ආධිපත්‍ය තහවුරු කරමින් දැනටමත් අධිකරණය මගින් ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීම

Continue Reading
රාජ්‍ය නිලධාරීන් 100ක් නීති විරෝධී මැතිවරණ ව්‍යාපාරයේ
පුවත්
1 min read
287

රාජ්‍ය නිලධාරීන් 100ක් නීති විරෝධී මැතිවරණ ව්‍යාපාරයේ

September 3, 2024
0

ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නව පත්වීම් වශයෙන් බදවා ගත් සේවකයින් 100 දෙනෙකු පමණ පසුගිය දිනවල දී රු. ලක්ෂ 72ක් පමණ වැය කොට පුහුණු කර ඇත. එම පුහුණුවෙන් පසු කටුනායකට ඔවුන් සියලු දෙනා ගෙන්වා නිවාඩු ඉල්ලුම්පත්‍ර ද අත්සන් කරවාගෙන බස් රථ මගින් ස්වාධීන ජනාධිපති

Continue Reading
රටේ බොහෝ පිරිසක් මිනිස් දූවිලි බවට පත්වෙලා – AKD
පුවත්
1 min read
278

රටේ බොහෝ පිරිසක් මිනිස් දූවිලි බවට පත්වෙලා – AKD

September 2, 2024
0

මෙම ආර්ථික ක්‍රියාදාමය තුළ බොහෝ පිරිසක් මිනිස් දූවිලි බවට පත් කර ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD) පවසයි. හෙතෙම මෙලෙස පැවසුවේ 30වන දින පැවති සංවර්ධන නිලධාරී සහ ආශ්‍රිත සේවා නිලධාරී ජාතික සමුළුව අමතමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක… ආර්ථික ප්‍රතිලාබ අහිමි

Continue Reading
හඳුන්නෙත්තිගේ රෙද්ද ගලවන්න පෝලිමක්… – (සුනිල් ගාමිණී ජයලත්ගේ)
විශේෂංග
1 min read
524

හඳුන්නෙත්තිගේ රෙද්ද ගලවන්න පෝලිමක්… – (සුනිල් ගාමිණී ජයලත්ගේ)

September 1, 2024
0

“හඳුන්නෙත්තිගේ රෙදි ගැලවූ හෙලිදරව්ව” යන ශීර්ෂ පාඨය සහිතව Video කැබැල්ලක් මේ දින වල සමාජ මාධ්‍ය අවකාශයේ සැරිසරමින් තිබේ. ජරාව කන කපුටන්ට මලකුණක් බඳු මෙම Video කැබැල්ල, ප්‍රංශයේ වෙසෙන සජිත්වාදීන්, රනිල්වාදීන් මෙන්ම නාමල්වාදීන් මේ වන විට තළු මර මර බෙදාහරිමින් සිටී. මලකූණක් බඳු මේ Video කැබැල්ලේ අන්තර්ගතව ඇත්තේ පසුගිය අගෝස්තු 27

Continue Reading
“උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු” අපේක්ෂකයින්ට නොරැවටෙන්න
පුවත්
0 min read
329

“උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු” අපේක්ෂකයින්ට නොරැවටෙන්න

August 31, 2024
0

මෙරට බංකොලොත් වීමට විවිධ ආකාරයෙන් සහය දැක්වූ “උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු“ න්‍යායෙන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් හඳුන්වා දුන් ජනාධිපති අපේක්ෂකයින්ට නොරැවටෙන ලෙස අවධාරණය කෙරේ. ජාතික විද්වත් සංවිධානයේ සාමාජික වරලත් ගණකාධිකාරී සුනිල් කුමාර ගමගේ මේ බව අවධාරණය කරමින් මාධ්‍ය හමුවේ තව දුරටත් කරුණු පැහැදිලි කළ අයුරු පහත දැක්වේ. අපේ

Continue Reading
ජනතාව අපිට අපි ජනතාවට
පුවත්
0 min read
301

ජනතාව අපිට අපි ජනතාවට

August 29, 2024
0

ලංකාවේත් ලෝකයේත් වෙසෙන සියළු දෙනා අනුර කුමාර දිසානායක මහතා දැනටමත් මේ ජනාධිපතිවරණය දිනල ඉවර බව දන්නා බවයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් කියන්නේ. ඔහු කියන්නේ දැන් කළ යුතුව ඇත්තේ ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමේ කාර්යය බවයි. “වැඩිම ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ගිය ප්‍රසන්න රණතුංග අද රනිල්ගේ ඔඩොක්කුවේ. මහ බැංකුව

Continue Reading
අනුර ඉදිරියට – නයි මුගටි එක පිළට
පුවත්
0 min read
322

අනුර ඉදිරියට – නයි මුගටි එක පිළට

August 29, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මෙන් ම, වාමාංශික ලෙස පෙනී සිටින්නන් ද එකට එක් වී ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. එස්. එම්. මරික්කාර්, පාඨලී චම්පික රණවක, සුජිව සේමසිංහ, ශෙහාන් සේමසිංහ මෙන් ම වාමාංශික ලෙස පෙනි සිටින්නන් ද

Continue Reading