ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට පණිවුඩයක්
පුවත්
0 min read
315

ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට පණිවුඩයක්

October 4, 2024
0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග,

Continue Reading
මග නැවතී තිබූ අපරාධ සහ වංචා පිළිබඳ පරීක්ශන නැවත කරළියට?
පුවත්
0 min read
276

මග නැවතී තිබූ අපරාධ සහ වංචා පිළිබඳ පරීක්ශන නැවත කරළියට?

October 4, 2024
0

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත්තේ මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතිකතලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයාබැලීම සඳහාය. මේ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත

Continue Reading
IMF ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි
පුවත්
1 min read
234

IMF ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි

October 4, 2024
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්

Continue Reading
IMF සමඟ ගැටෙන බළකාය
පුවත්
0 min read
298

IMF සමඟ ගැටෙන බළකාය

October 3, 2024
0

ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමට තරම් සුදුසු පුද්ගලයන් නොමැති බවට ගෙන ගිය ප්‍රචාර සම්පූර්ණයෙන් ම බිඳවැටී තිබේ. මේ බව මූල්‍ය ක්‍ෂේත්‍රයේ දී තහවුරු වූයේ ඊයේ (02දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පවත්වන ලද මූලික සාකච්ඡාවේ දී ය. එම සාකච්ඡාවට ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක, මහාචාර්ය අනිල් ජයන්ත එමෙන්ම එම උපදේශක, ලංකා වාණිජ

Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්
පුවත්
0 min read
305

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

October 1, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අමෙරිකා තානාපතිනිය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙන

Continue Reading
පුනුරුදයේ පළමු පියවර
පුවත්
0 min read
302

පුනුරුදයේ පළමු පියවර

September 30, 2024
0

ලෝකයේ රටවල් අතරින් අතිශයින් කුඩාම කැබිනට් මණ්ඩලය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ වන අතර එහි මංගල හමුවීම අද (30) සිදු කෙරිනි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරනි අමරසූරිය, සහ ඇමති විජිත හේරත් යන තිදෙනා අතර අමාත්‍යංශ 15ක ආයතන 200කට අධික සංඛ්‍යාවක වගකීම් බෙදා ගෙන තිබේ. නව රජයේ කැබිනට්

Continue Reading
අනුරගේ අලුත්ම ගැසට් එක… 
පුවත්
1 min read
305

අනුරගේ අලුත්ම ගැසට් එක… 

September 29, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවනු ලැබූ අමාත්‍යාංශ 15ට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ පිළිබඳ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (27) නිකුත් කර තිබේ. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව

Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
පුවත්
1 min read
301

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

September 24, 2024
0

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි.  ගැසට් පත්‍රය මුද්‍රණ කටයුතු සඳහා අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය. මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වේ.

Continue Reading
අනුර පත්කරපු නව ලේකම්වරු  මෙන්න…
පුවත්
0 min read
327

අනුර පත්කරපු නව ලේකම්වරු මෙන්න…

September 24, 2024
0

අභිනව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට අමාත්‍යාංශ 15ක් සඳහා ලේකම්වරු 15 දෙනෙකු පත් කර තිබේ. ඊට අමරතව අග්‍රමාත්‍ය ලේකම් ලෙස ජී.පී සපුතන්ත්‍රි පත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත් කර තිබේ.

Continue Reading
විජිතට අමාතයංශ 6ක්
පුවත්
1 min read
282

විජිතට අමාතයංශ 6ක්

September 24, 2024
0

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය – ප්‍රවාහන සහ මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා – මහජන ආරක්ෂක – විදේශ කටයුතු – පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් – ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යංශයන්

Continue Reading