ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදුව තිබේ.

මෙම හමුව සිදුව තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) ශ්‍රී ලංකාව වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.