ළමුන් වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවිය සහ ගෘහ සේවය වැනි අනතුරුදායක රැකියාවලින් මුදවා ගැනීම සඳහා පවතින නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගේ යෝජනාවකට අනුව, 2025 ජූලි 01 වැනිදා සිට වයස අවුරුදු 16ට අඩු දරුවන් සිඟමනේ හෝ වෙළෙඳාමේ යෙදවීමත්, වයස 16ත් 18ත් අතර දරුවන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල නිරත කිරීමත් සපුරා තහනම් වනු ඇත. මෙම නීති බලාත්මක කිරීමට සමගාමීව, ඒ පිළිබඳ පුළුල් මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට ද රජය තීරණය කර ඇත.
Check latest article from this author !
සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
January 17, 2026
Previous Post
ජ‘පුර ශල්‍ය වෛද්‍යවරිය මළමිනියටත් සැත්කම් කරලා
Next Post
බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා
Recent Posts
- විරෝධතා මැද වුවත් ළමා ආරක්ෂණ රාමුවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍යවරිය
- නුවරඑළිය ගොඩනගන්න බදුල්ලෙන් 5,000ක ශ්‍රම බලකායක්; ‘අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම’ ඇරඹෙයි
- සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
- පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි
- ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් රතු නිවේදන මත දිවයිනට රැගෙන එයි