කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. අමාත්‍යවරයා පැවසුවේ විදෙස් රටවල් කිහිපයක තමන්ගේ නමින් වංචා සහගතව ආධාර එකතු කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවයි. වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී මෙම ආධාර එකතු කිරීමේ ජාවාරම සිදුකරන යන බවත්, ජපානය, දකුණු කොරියාව, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයින් රවටා මෙම කටයුත්ත සිදුකරගෙන යන බවත් ඔහු පැවසුවා. මෙම ජාවාරම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබෙනවා.
Previous Post
පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම
Next Post
මුදල් අච්චු ගහලා??
Recent Posts
- “මහ බැංකුව කම්පනවලට ඔරොත්තු දිය හැකි ආකාරයට ශක්තිමත්ව නැගී සිටිනවා” – නන්දලාල් වීරසිංහ
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ
- බන්දුල කරුණාරත්නට දෝෂාභියෝගයක් !
- රන්ජිත් කීර්ති තෙන්නකෝන් රක්ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර 18 හොරෙන් අල්ලගෙන
- වියදම රුපියල් කෝටි 14,000කින් අඩුකරයි…