කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. අමාත්‍යවරයා පැවසුවේ විදෙස් රටවල් කිහිපයක තමන්ගේ නමින් වංචා සහගතව ආධාර එකතු කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවයි. වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී මෙම ආධාර එකතු කිරීමේ ජාවාරම සිදුකරන යන බවත්, ජපානය, දකුණු කොරියාව, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයින් රවටා මෙම කටයුත්ත සිදුකරගෙන යන බවත් ඔහු පැවසුවා. මෙම ජාවාරම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබෙනවා.
Check latest article from this author !
සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
January 17, 2026
Previous Post
පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම
Next Post
මුදල් අච්චු ගහලා??
Recent Posts
- විරෝධතා මැද වුවත් ළමා ආරක්ෂණ රාමුවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍යවරිය
- නුවරඑළිය ගොඩනගන්න බදුල්ලෙන් 5,000ක ශ්‍රම බලකායක්; ‘අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම’ ඇරඹෙයි
- සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
- පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි
- ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් රතු නිවේදන මත දිවයිනට රැගෙන එයි