පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර තිබුණා. රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නා.
Check latest article from this author !
ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට – අතුරුදන් වූවන්ගේ ගණනත් ඉහළ යයි
December 1, 2025
Recent Posts
- ආපදා කළමනාකරණයේ අසාර්ථකත්වයට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට; නීතිඥවරුන් 1500ක් ස්වේච්ඡාවෙන්
- ආපදා තත්ත්වය ගැන කතා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල් රාජපක්ෂ අගමැතිනියට ලියයි
- ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට – අතුරුදන් වූවන්ගේ ගණනත් ඉහළ යයි
- කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවලට දඩ නෑ: පොලීසියෙන් විශේෂ සහනයක්
- දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන