ප්‍රතික්ෂෙප වූ නාමයෝජනා ගැන ලැබුණු අධිකරණ නියෝගය
පුවත්
1 min read
224

ප්‍රතික්ෂෙප වූ නාමයෝජනා ගැන ලැබුණු අධිකරණ නියෝගය

April 3, 2025
0

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. එම නියෝගය සිදු කර ඇත්උතේ, ප්පැන්න සහතිකවල මුල් පිටපත් සහිත නාම යෝජනා පත්‍ර යළි භාරගැනීමට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැමිණි එකඟතාවය අනුවය. ඊට අමතරව මෙසේ භාර ගැනීමට

Continue Reading
ජර්මන් තානාපති ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් හමුවෙයි
පුවත්
0 min read
241

ජර්මන් තානාපති ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් හමුවෙයි

April 3, 2025
0

ජර්මන් තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමාන් ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා හමුවුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ග්‍රාමීය දුප්පත්බව තුරන් කිරීම, වංචා දූෂණ වැළැක්වීම හා ජාතිවාදී ප්‍රවණතා වැලැක්වීමට ලබා දී ඇති ප්‍රමුඛතා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ

Continue Reading
ටිල්වින් සිල්වාගේ දෑස කඳුලින් තෙත් වෙයි
පුවත්
1 min read
226

ටිල්වින් සිල්වාගේ දෑස කඳුලින් තෙත් වෙයි

April 2, 2025
0

ජනතා විමුක්ති පෙරමුණේ 1971 අප්‍රේල් විරුවන් අනුස්මරණය තේමා කොට ගනිමින් ස්වාධීන රූපවාහිනිය විසින් පවත්වන ලද සාකච්ඡාවකදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ දෑස් කඳුලින් තෙත් විය. වරප්‍රසාද කිසිවක් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නොගෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව රට ගොඩ නැගීම වෙනුවෙන් කැපවීමට 71 අප්‍රේල් විරුවන්ගෙන් ලැබී තිබෙන ආදර්ශ, කැපවීම් සහ ධෛර්‍යය

Continue Reading
හිඟයකින් තොරව සහල් ලබා දීම සඳහා ඉදිරියේදී සහල් ආනයනයට අවධානය
පුවත්
0 min read
233

හිඟයකින් තොරව සහල් ලබා දීම සඳහා ඉදිරියේදී සහල් ආනයනයට අවධානය

April 2, 2025
0

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. අස්වැන්න නෙළන තත්වයක් තුළ වුවත් මේ වනවිට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් වාර්තා වෙයි. මේ අනුව, ප්‍රමාණවත්

Continue Reading
චාමර යලි රිමාන්ඩ්
පුවත්
0 min read
214

චාමර යලි රිමාන්ඩ්

April 1, 2025
0

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා. නඩු තුනක් සම්බන්ධව පසුගිය 27 වැනිදා අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා නඩු

Continue Reading
රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට ගෙන එනවා – ජනපති අනුර
පුවත්
0 min read
337

රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට ගෙන එනවා – ජනපති අනුර

April 1, 2025
0

රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට එන එන බවත් ඒ සඳහා බය සැක නැතුව මුදල් වෙන් කළ හැකි හොඳ ප්‍රාදේශීය යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජුනි මස 02ට පෙර ප්‍රාදේශීය සභා පිහිටුවිය යුතු අතර ජූලි – අගෝස්තු වනවිට සිය යෝජනා මධ්‍යම ආණ්ඩුවට ලබා

Continue Reading
ආදායම් බදු සංශෝධනය අද සිට
පුවත්
0 min read
261

ආදායම් බදු සංශෝධනය අද සිට

April 1, 2025
0

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බද්ද අයකර ගැනීම සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙතෙක් රුපියල් 100,000ක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ පුද්ගල ආදායම් බද්ද අද දිනයේ සිට රුපියල් 150,000ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන්. වෙන්නේ. දේශීය ආදායම් පනතේ සංශෝධනවලට අනුව, විදෙස් රටවල් සඳහා

Continue Reading
ඉන්ධන මිල අඩුකරයි
පුවත්
0 min read
212

ඉන්ධන මිල අඩුකරයි

April 1, 2025
0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පරිදි අඩු කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්ද අඩු කර ඇත. එම අඩු වූ මිල අනුව නව මිල පහතින් දැක්වේ. පෙට්‍රල් 92 රුපියල් 299යි. පෙට්‍රල් 95 රුපියල් 361යි. මීට අමතරව, සුපර් ඩීසල්, ඔටෝ

Continue Reading
එදා මම කිව්වේ බොරු… මට රනිල් සර්ව මීට කලින් මුණ ගැහිලාවත් නෑ…
පුවත්
0 min read
230

එදා මම කිව්වේ බොරු… මට රනිල් සර්ව මීට කලින් මුණ ගැහිලාවත් නෑ…

March 29, 2025
0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී එම හිමියන් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණ සමයේදී ඉන්ධන නොගෙන්වන ලෙස තමන් වහන්සේ එවකට සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත් තමන්ට අත්වැරදීමකින් එම

Continue Reading
අනේ මටත් පිටින් කන්න දෙන්න…
පුවත්
0 min read
257

අනේ මටත් පිටින් කන්න දෙන්න…

March 29, 2025
0

තමන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන්නැයි රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු එම බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ රඳවා සිටින අතර පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් රඳවා සිටින්නේ ද ‘එම්’ වාට්ටුවේම රඳවා සිටින බවයි ආරංචි

Continue Reading