නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් දේශනයට එරෙහිව දෙමළ සංවිධාන පෙළගැසෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන පෙබරවාරි 25 වැනිදා එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව ඇති අතර, ඊට එරෙහිව බ්‍රිතාන්‍යයේ දෙමළ තරුණ හා ශිෂ්‍ය සංවිධාන දැඩි විරෝධයක් පළ කර තිබේ. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල 20කට අධික සංඛ්‍යාවක දෙමළ ශිෂ්‍ය
දේශපාලනඥයින් ගිනි අවි භාර දී නෑ; ඝාතන සංස්කෘතිය ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සිදු වූ ස්ථානය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (17) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙය හුදකලා සිදුවීමක් මිස ජාතික ආරක්ෂාවට හෝ
රජයේ ජනප්‍රියත්වය 65% පනී; රනිල් – පොහොට්ටු යුගයට වඩා ජනතාව අද සතුටින්
වත්මන් රජයේ ජනප්‍රියත්වය 65% දක්වා ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව මගින් අනාවරණය කර තිබේ. මෙම ප්‍රතිශතය මත පදනම්ව සිදුකරන ලද සෛද්ධාන්තික විශ්ලේෂණයන්ට අනුව, විපක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අවම වශයෙන් 04ක් අහිමි වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව ද එම වාර්තාව පෙන්වා
රාජපක්ෂ කඳවුරේ භික්ෂූන් දෙකඩ වෙයි; මුරුත්තෙට්ටුවේ හිමි සහ සුදන්ත හිමි අතර ගැටුමක්
රාජපක්ෂ හිතවාදී භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කිරීමට නියමිත විශේෂ සමුළුවකට, තමන් “රාජපක්ෂ නිකායට” අයත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මාගල්කන්දේ සුදන්ත හිමියන් සහභාගී වන බව දැනුම් දීමත් සමඟ සංවිධායක මණ්ඩලය තුළ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වේ. මීට පෙර විදේශ රටකදී තරුණයෙකුට අපචාරයක් සිදු කිරීම සහ එහිදී කාන්තාවකගේ පහර කෑමකට
රටේ ඉදිරි ගමන ජාතිවාදයෙන් ආපස්සට ගන්න ඉඩ දෙන්නේ නෑ; වෙනස ඉදිරියට ගෙනයන්න කාන්තාවන් පෙරට ආ යුතුයි
රටේ ආරම්භ කර ඇති වෙනස ජාතිවාදය අවුළුවා ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවත්, එම ගමන සාර්ථක කර ගැනීම සඳහා කාන්තාවන් පෙරමුණ ගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අද (15) මන්නාරම, අඩම්බල් ප්‍රදේශයේ පැවති මන්නාරම් දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය
රනිල්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශය බොරුවක් – සාලිය පීරිස්ගෙන් ප්‍රතිචාරයක්
2022 අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් කර, තමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සඳහා කුමන්ත්‍රණය කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරයි. 2023 නොවැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් රනිල් වික්‍රමසිංහ මෙම චෝදනාව
නීතිය ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩි කළ යුතුයි – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඉකුත් 13 වැනිදා සහාසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, මෙය පසුගිය පාලකයන් විසින් පෝෂණය කරන ලද ‘පාර රාජ්‍ය’ (Para-state) මැර කල්ලිවල ක්‍රියාවක් බවත් ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය පාලන සමයේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්
පොහොට්ටු හිතවාදී භික්ෂූන්ගේ පා ගමනට සජිත් ප්‍රේමදාසත් එක්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) හිතවාදී භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් සංවිධානය කරනු ලබන දේශපාලනික පා ගමනක නායකත්වය ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ඉදිරිපත් වී සිටින බව වාර්තා වේ. නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම පා ගමනට සහාය පළ කිරීම සඳහා විපක්ෂ නායකවරයා හදිසියේ
ශ්‍රී ලංකාවේ දූෂණ තත්ත්වය අඩුවීමේ ලකුණු; 121 සිට 107 දක්වා ස්ථාන 14ක පිම්මක්
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency International) ආයතනය විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයට (Corruption Perceptions Index – CPI) අනුව ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව තිබේ. අලුතින් නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව, 2024 වසරේදී 121 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2025 වසර වන විට ස්ථාන 14කින් ඉදිරියට පැමිණ
මුජිබර්ගේ ‘කැලෑ උසාවි’ කතාවට කරුණු සහිත පිළිතුරක්: විනිසුරුවන් ඉල්ලා අස්වූ කතාව බොරුවක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමු වී තිබේ. විශේෂයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වන බවට මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යය විකෘති කිරීමක් සහ ජනතාව නොමග යැවීමක් බව කරුණු අනාවරණය වී ඇත. අදාළ