
නව සමාජයක් දක්වා පරිවර්තනය වීමේදී කෙටි මාර්ග නැහැ : එය ඉතා විධිමත් හා සැලසුම් සහගත ව්‍යායාමයක්
වසර හැට පහක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් කැප වෙමින් අතිශය අභියෝගාත්මක බලය ලබා ගැනීමේ අභියෝගය ජයග්‍රහණය කළ තම දේශපාලන ව්‍යාපාරය සහතික වශයෙන්ම මේ රට ගොඩනැඟීම සහ ජනතාවගේ වුවමනා ඉටු කිරීමේ අභියෝගයද ජයග්‍රහණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. අද රට පාලනය කරන්නේ රට ගොඩනඟමින් ඉදිරියට ගෙන යාමට සූදානම්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව ප්‍රාදේශීය සභා අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් මහතා ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, කුරුඳුවත්ත පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් 52 හැවිරිදි සැකකරු වෑබඩ උතුර, වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි. අත් අඩංගුවට ගත් පුද්ගලයා ඩෑන් ප්‍රියසාද් මහතාගේ සොහොයුරාගේ ඝාතනයටද සම්බන්ධ සැකකරුවෙකු වන බව පොලිසිය සඳහන්

ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමේ සූදානමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයා විසින් එළැඹෙන මැයි මස 04 වැනි දින සිට 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවය. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා වියට්නාම් ජනාධිපතිවරයා සහ

139 වැනි ලෝක කම්කරු දිනය අදයි…
ලෝක කම්කරු දිනය අදටයෙදී තිබේ. අද (01) අපි සමරන්නේ 139 වැනි ලෝක කම්කරු දිනයයි. 1886 මැයි මාසයේ පළවෙනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වී සටන් කළේ පැය අටක වැඩ මුරයක් සඳහායි. අද අපි සිහිපත් කරන්නේ ඒ සටනේ ජයග්‍රහණයි. ඒත් ඇත්තටම අද අපේ රටේ මේ දවස සමරන්නේ කවුද ? මේ පිටුපසින්

මහ බැංකුවට දැවැන්ත ලාභයක්
ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. අදාළ වර්ෂය තුළ දී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල ප්‍රත්‍යාගණනයන්ගේ වාසි සහ මිල වෙනස්වීම්වලින් උපලබ්ධි වාසි ඇතුළුව විදේශීය මූල්‍ය වත්කම්වලින් මහ බැංකුව රු. බිලියන 110.55 ක ආදායමක් වාර්තා කර ඇත. මීට අමතර පොලී ආදායම්, මිල

මැයි දින සැමරුම් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්…
ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. පොලීසිය සඳහන් කරන්නේ,පැවැත් වෙන මැයි දින සැමරුම්වල ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි. එසේම සැමරුම් පැවැත්වෙන කාලය තුළදී, සාමාන්‍ය ගමනා ගමනකටයුතු විදිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කර ඇති බව

ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (30) පැවසීය. “ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් හරණයක් කරන්න සිදු වේද” යන මැයෙන් විකල්ප මග සංවිධානය සීදුව ප්‍රදේශයේ පැවැත්වූ වැඩසටහනකදී

හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හැර අනෙක් හිටපු ජනාධිපතිවරුන් මෙලෙස තම වැඩිපුර වාහනය ජනාධිපති කාර්යාලයට බාරදී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති

‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘
උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත් වර්තමාන ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල තුළ සියළු දරුවන්ට නිවැරදි මගපෙන්වීමක් සහිත වැඩ පිළිවෙලක් 2026 වසරේ ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. අවුරුදු හැත්තෑ

දේශබන්දු කමිටුව අද යළි රැස්වේ
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනාව විමර්ශන කෙරෙන තිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද නැවත රැස්වීමට නියමිතය. කමිටුව විමර්ශන කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. කමිටුව මෙයට පෙර දින දෙකක් රැස්විය.