වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, අද (14) රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසානයේ භාණ්ඩාගාරයට ආපසු නොඑවන ලෙස නිලධාරීන්ට
ඊශ්‍රායල් රැකියා සිද්ධිය: මනුශට ඇපත් නෑ…
හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (14) නිෂ්ප්‍රභ කරන ලදී. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී. පසුගිය රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදුවී
ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි
චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය අගය කළ ලී චියැං මහතා, මෙහිදී
‘ඉෂාරා සෙව්වන්දි’ නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි
ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු බව පැවසෙන ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද
බීජිං නුවර පැවැත්වෙන ගෝලීය කාන්තා නායකත්ව සමුළුවට අගමැතිනී හරිනි එක්වෙයි
න රජයේ ආරාධනයකට අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, බීජිං නුවර පැවැත්වෙන ‘2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීමේ’ සමාරම්භක උත්සවයට අද (13) එක්වූවාය. චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති මෙම උත්සවයේදී, චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනාධිපති ආර්යා පෙන් ලියුආන් මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරියව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම සමුළුව අමතමින්
ගල්කිස්ස කොස්තාපල්ට ඇප
ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත ව සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා නියෝග කළේය. ඉකුත් 10 වැනිදා සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබුණි.
“මත්ද්‍රව්‍ය සහ අවි බලයේ ‘කළු පාලනය’ ආපසු හරවන්නේ නෑ” – ජනපති
රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේ අභියෝගය සේම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද වත්මන් රජය භාරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය මගින් සමාජය දැවැන්ත විනාශයකට ඇද දැමූ “කළු පාලනය” අවසන් කිරීමට රජය තැබූ පියවර
ජනපතිගෙන් හදිසි කැබිනට් සංශෝධනයක්: නව ඇමතිවරු 3ක්, නියෝජ්‍ය ඇමතිවරු 10ක් දිවුරුම් දෙති
හදිසි කැබිනට් සංශෝධනයක් සිදුකරමින්, නව කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්හ. මෙම සංශෝධනය යටතේ, දැනට සිටින අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂය පථයන් වෙනස් වී ඇති අතර, එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය ධුරයකට උසස් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව, බිමල්
මහින්දගේ හිටපු නිල නිවසේ වතුර, ලයිට් බිල් ගෙවා නෑ, ලක්ෂ 7ක හිඟ බිල්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ ගෙවා නොමැති ජල සහ විදුලි බිල්පත් හේතුවෙන්, එම සැපයුම් විසන්ධි කිරීමට අදාළ ආයතනවල නිලධාරීන් පෙරේදා (07) එම ස්ථානයට ගොස් තිබේ. වාර්තා වන පරිදි, එම නිවසේ රුපියල් ලක්ෂ 6ක හිඟ ජල බිල්පතක් සහ රුපියල් ලක්ෂයක හිඟ විදුලි
“උතුර-දකුණ, සිංහල-දෙමළ භේදයක් නෑ” – යාපනයේ සංවර්ධන කටයුතු අරඹමින් ඇමති බිමල් කියයි
වත්මන් ආණ්ඩුව, සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන්ටත්, උතුර-දකුණ භේදයකින් තොරවත් එකසේ සාධාරණව සලකන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ, යාපනය, කයිට්ස්හි කුරිකඩ්ඩුවාන් ජැටියේ ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය 04 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමේ