
අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි
2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ

මිනිසුන්ගේ බදු මුදලට වග වන පාලනයක් හදනවා
මිනිසුන්ගේ බදු මුදලට වග විය හැකි ක්‍රමයක් වෙනුවෙන් පාලනය මෙහෙයවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය. “නිදහසින් පසු මෙරට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයට හේතු වූයේ මූල්‍ය විනය පිරිහීමයි. ආර්ථික අර්බුදයේ කටුක නීරස ප්‍රතිඵල විඳීමට සිදුවූයේ අහිංසක ජනතාවටයි.මහජන බදු මුදල් රටේ සංවර්ධනයට යොදා ගැනීමේ

ඩීසල් – පෙට්‍රල් – භූමිතෙල් මිල ඉහළට
ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින්

නව ශ්‍රී ලංකාවක් කරා: ‘Dream Destination’ දුම්රිය නවීකරණ ව්‍යාපෘතිය
රටක් නවීනත්වය කරා ගමන් කිරීමේදී, එහි පොදු ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තීරණාත්මක සාධකයකි. මෙම පසුබිම තුළ, ‘Dream Destination’ නමින් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට රජය ගෙන ඇති පියවර, හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් පමණක් නොව, පුළුල් සමාජ-ආර්ථික පරිවර්තනයක් ඉලක්ක කරගත් දැක්මක් ලෙස සැලකිය හැකිය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට
සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා මෙම අපරාධයන් සඳහා පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවෙන බවට හඳුනාගෙන තිබේ. අපරාධකරුවන් විසින් මෙවැනි

උමා ඔය ගැටලුවට විසඳුම් සොයා කැබිනට් අනුකමිටුව බණ්ඩාරවෙලට
උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවගේ නොවිසඳුණු ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත්කළ කැබිනට් අනුකමිටුව, අද (දින) බණ්ඩාරවෙලදී ජනතාව හමුවිය. කමිටු සාමාජිකයන් පළමුව ප්‍රදේශයේ ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වූ අතර, අනතුරුව බණ්ඩාරවෙල නගර ශාලාවේදී ජනතාවගේ ගැටලු සහ අදහස් විමසා බැලීය. මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා, “පෙර පැවති කිසිදු

ඉරාන උත්තරීතර නායකයාගෙන් අමෙරිකාවට රිදෙන පිළිතුරක්
අමෙරිකාව විසින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළත් ඉන් තම රටට බරපතළ හානියක් සිදු නොවූ බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසයි. තමන් කිසිවෙකුට හෝ යටත් නොවන ජාතියක් බවත්, ඊශ්‍රායලයට එරෙහි යුද්ධය ඉරානය ජයගත් බවත් හෙතෙම පවසයි. ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා පටිගත කළ වීඩියෝවක් යොමුකරමින් ඔහු අද (26) මේ බව පැවසීය. ඊශ්‍රායලය

බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය

ළමුන් සිඟමනේ යෙදවීම සහ අනතුරුදායක රැකියාවල නිරත කිරීම සපුරා තහනම් කිරීමට කැබිනට් අනුමැතිය
ළමුන් වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවිය සහ ගෘහ සේවය වැනි අනතුරුදායක රැකියාවලින් මුදවා ගැනීම සඳහා පවතින නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගේ යෝජනාවකට අනුව, 2025 ජූලි 01 වැනිදා සිට වයස අවුරුදු 16ට අඩු දරුවන් සිඟමනේ හෝ වෙළෙඳාමේ යෙදවීමත්, වයස 16ත් 18ත්

ජ‘පුර ශල්‍ය වෛද්‍යවරිය මළමිනියටත් සැත්කම් කරලා
රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 175000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මියගිය රෝගීන්ට පවා මොලයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් අද(24)පැවසීය. තම පුද්ගලික ආයතනය හරහා අලෙවි කරන ශල්‍ය උපකරණ