ඉන්දීය විදේශ ඇමති කිව්වේ මොනවද?
පුවත්
1 min read
313

ඉන්දීය විදේශ ඇමති කිව්වේ මොනවද?

October 5, 2024
0

ශ්‍රී ලංකාවට ලබා දෙන සංවර්ධන ආධාර අඛණ්ඩව ලබා දීමට ඉන්දියාව කටයුතු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සහතික වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති අනුර දිසානායක, අගමැති හරිනි අමරසූරිය සහ විදේශ ඇමති විජිත හේරත් සමග පැවති සාකච්ඡාවලදී. දෙරටේ, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම සාගර කලාපයේ

Continue Reading
දේශපාලන පක්ෂ 05ක් අත්හිටුවයි
පුවත්
0 min read
343

දේශපාලන පක්ෂ 05ක් අත්හිටුවයි

October 5, 2024
0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ 05කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. සමහර දේශපාලන පක්ෂවල ලේකම්වරුන් දෙතුන් දෙනා සිටින බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු එම නියෝජිතයන් කැඳවා පසුගියදා සාකච්ඡා කළ නමුත් එම ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයට නොපැමිණීම හේතුවෙන් කොමිසම මෙම තීරණය

Continue Reading
එහෙනම් කොල්ලෝ අපි ගියා…
පුවත්
0 min read
317

එහෙනම් කොල්ලෝ අපි ගියා…

October 5, 2024
0

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන එළැඹෙන මහමැතිවරණය සදහා තරඟ නොවදින බව ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ දේශපාලන දිවියට මේ වනවිට වසර 43ක් වෙනවා. වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් තමන් දැඩිව කළකිරීමට පත්ව සිටින බවයි ඔහු පවසන්නේ.

Continue Reading
වරාය සභාපති ධුරය හිටපු නාවික හමුදාපතිවරයෙකුට
පුවත්
0 min read
323

වරාය සභාපති ධුරය හිටපු නාවික හමුදාපතිවරයෙකුට

October 4, 2024
0

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ පත් කර තිබේ. ඔහු ඊයේ (03) වැඩ භාරගෙන ඇත. හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ 1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී ඇති අතර 2015 වර්ෂයේදී නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි

Continue Reading
ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට පණිවුඩයක්
පුවත්
0 min read
357

ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට පණිවුඩයක්

October 4, 2024
0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග,

Continue Reading
ජයශංකර් අද දිවයිනට
පුවත්
0 min read
329

ජයශංකර් අද දිවයිනට

October 4, 2024
0

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍යත්‍රාන්ත්‍රිකයා ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් වන අතර ඔහු ද්විපර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු ඇමති ප්‍රමුඛ දූත

Continue Reading
මග නැවතී තිබූ අපරාධ සහ වංචා පිළිබඳ පරීක්ශන නැවත කරළියට?
පුවත්
0 min read
313

මග නැවතී තිබූ අපරාධ සහ වංචා පිළිබඳ පරීක්ශන නැවත කරළියට?

October 4, 2024
0

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත්තේ මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතිකතලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයාබැලීම සඳහාය. මේ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත

Continue Reading
රජිකා ආයෙත් පැනලා…
පුවත්
0 min read
353

රජිකා ආයෙත් පැනලා…

October 4, 2024
0

පොහොට්ටු පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ නැවත වරක් පිල් මාරු කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පිලට එකතුවුනු ඇය, ඔහුගේ ප්‍රචාරක රැලියකදී “අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා” යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලැබීය. ඇය සිටි පිල පවා අමතක වීමෙන් එලෙස ආමන්ත්‍රණය කළ අතර ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව අද

Continue Reading
IMF ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි
පුවත්
1 min read
280

IMF ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි

October 4, 2024
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්

Continue Reading
ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුවේ එකඟතාව
පුවත්
1 min read
328

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුවේ එකඟතාව

October 4, 2024
0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ. කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති කාර්යාලයේදී අද (03) හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති

Continue Reading