හිටපු ජනපති රනිල් ඇතුළු 18කගෙන් ප්‍රශ්න කිරීමට CIDයට අධිකරණයෙන් අවසර
පුවත්
0 min read
350

හිටපු ජනපති රනිල් ඇතුළු 18කගෙන් ප්‍රශ්න කිරීමට CIDයට අධිකරණයෙන් අවසර

November 13, 2024
0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ඇමතිවරු 18 දෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ අපරාධ

Continue Reading
සුදුස්සන් සුදුසු තැන්වලට පත් නොකිරීම නිසා වුණ දේ …!
පුවත්
0 min read
342

සුදුස්සන් සුදුසු තැන්වලට පත් නොකිරීම නිසා වුණ දේ …!

November 7, 2024
0

සුදුසු පුද්ගලයින් සුදුසු තනතුරුවලට පත්නොකිරීම හේතුවෙන් ඉකුත් සමයේ දී තේ කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්ත කඩා වැටුණු බව ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක උපුල් කුමාරප්පෙරුම පැවසී ය. හෙතෙම මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ උපුල් කුමාරප්පෙරුම… අනුර ගැන ජනතා බලාපොරොත්තුව…

Continue Reading
පිරිසක් කුපිත වූ, ජනාධිපති අනුරගේ ක්‍රියාමාර්ගය මෙන්න !
පුවත්
0 min read
371

පිරිසක් කුපිත වූ, ජනාධිපති අනුරගේ ක්‍රියාමාර්ගය මෙන්න !

November 7, 2024
0

විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබා දී තිබෙන අසාමාන්‍ය ආරක්‍ෂක භට කණ්ඩායම් පිළිබඳව සහ වාහන, ඉන්ධන ඇතුළු ඔවුන් නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන මහජන ධනය පිළිබඳව විස්තර අනාවරණය වී තිබේ. එම නිලධාරීන් හට රුපියල් 93 කෝටිය ඉක්මවූ වැය බරක් දැරීමට සිදු වී තිබෙන අතර, විදුලිය, ජලය, ප්‍රවාහණය සහ නවාතැන් ඇතුළු වියදම් වෙනුවෙන් සමස්තයක් ලෙස රුපියල්

Continue Reading
රනිල්ට අලුත් ගෝලයෙක් !
පුවත්
0 min read
306

රනිල්ට අලුත් ගෝලයෙක් !

November 7, 2024
0

පොහොට්ටු පක්‍ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තේරී පත් වු ප්‍රේමනාත් සී. දොළවත්ත රනිල් වික්‍රමසිංහගේ අලුත්ම ආරක්‍ෂකයා බවට පත් වීමේ මෙන්ම ඔහුගේ ප්‍රධාන ප්‍රචාරකයා බවට පත් වීමේ උත්සාහයක යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “රනිල් වික්‍රමසිංහ මැතිතුමාව උස්සාගෙන ඇවිත්, මේ රටේ ජනතාව නැවත වතාවක් එතුමාට පාලනය භාර

Continue Reading
ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර ඉදිරියට ගෙන යනවා – ජනාධිපති
පුවත්
1 min read
347

ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර ඉදිරියට ගෙන යනවා – ජනාධිපති

November 6, 2024
0

ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර නොවැම්බර් 14වෙනි දා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය. ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ පසුගිය හතර වන දින මොනරාගල පැවති ජනතා රැලිය අමතමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතාවරයා… අත් නොහරින ජයග්‍රහණය මොණරාගලට වර්ෂාව තිබ්බට වැල්ලවායට තමයි ජනගඟ ගලල තිබෙන්නේ. දහස් සංඛ්‍යාත ජනතාව

Continue Reading
බලු පැටවුන් ගෙනවිත් ගුවන් සමාගමක් අතුරුදහන් කරලා
පුවත්
1 min read
309

බලු පැටවුන් ගෙනවිත් ගුවන් සමාගමක් අතුරුදහන් කරලා

November 6, 2024
0

ශ්‍රී ලන්කන් ගුවන් සේවය රාජපක්ෂ පවුලට බලු පැටවුන් ගෙන්වීම සඳහා යොදා ගත් ආකාරයට ම, මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ගුවන් ගමනක් පිළිබඳ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පිහිටවූ මිහින් ලංකා ගුවන් සමාගම ජනතා බදු මුදල් කෝටි දහස් ගණනක් විනාශ කළ හැටි හෙළි වී තිබේ. මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනිය හෙළි කළ තොරතුරු ඇතුලත් වීඩියෝව

Continue Reading
බලවන්ත බිරිඳක් කළ හදියක්
පුවත්
0 min read
322

බලවන්ත බිරිඳක් කළ හදියක්

November 6, 2024
0

දේශපාලන බලය යොදා ගනිමින් මහීපාල හේරත්ගේ බිරිඳ අනුරාධපුර වැව් රක්ෂිතයක් මෙන් ම, රජයේ ඉඩම් කොල්ල කා ඇති බව අනවාරණය වී තිබේ. උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස මහීපාල හේරත් කටයුතු කළ කාලයේදී එම ඉඩම් කොල්ලය සිදු කර තිබේ. අනුරාධපුර මධ්‍යම නුවර ගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුකැලියාව අංක 302 පෙරියම්කුලම

Continue Reading
පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවනවා… සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වෙන බොරු… – ටිල්වින් සිල්වා
පුවත්
1 min read
386

පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවනවා… සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වෙන බොරු… – ටිල්වින් සිල්වා

November 5, 2024
0

පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවන බවත් සජිත්ගේ කණ්ඩායම අපාගත වන බොරු කියමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ අද (04) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ

Continue Reading
ලංකාවට වෙන කවරදාටත් වඩා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය ඇයි?
පුවත්
1 min read
326

ලංකාවට වෙන කවරදාටත් වඩා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය ඇයි?

November 5, 2024
0

සති කිහිපයකට පෙර, ශ්‍රී ලංකාවේ නවවෙනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත් කර ගත්තේ සැබෑ, කල්පවත්නා වෙනසක් සඳහා විශාල බලාපොරොත්තු ඇතිව ය. නමුත් සැබෑ වෙනසක් ජනාධිපතිවරයෙකුට තනිව කළ නොහැකි බව අප අවබෝධ කර ගත යුතුය. අපට සැබැවින්ම ජාතියේ අභිවෘද්ධිය දැකීමට අවශ්‍ය නම්, ජනාධිපති අනුරගේ දර්ශනයට සහය දක්වන ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට එළඹෙන මහ මැතිවරණයේදී

Continue Reading
නිරුවත් ඡායාරූප සම්බන්ධයෙන්…
පුවත්
1 min read
333

නිරුවත් ඡායාරූප සම්බන්ධයෙන්…

November 4, 2024
0

සමාජ මාධ්‍ය අවකාශ යොදා ගනිමින් කාන්තා නිරුවත් ඡායාරූප මුදා හැරීම ඇතුළු හිංසනයන්ට ගොදුරු වූවන් සියදිවි නසා ගැනීම දක්වා ඛේදවාචක සිදුවීම් වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් ඊයේ (03) සිළුමිණ පුවත්පත පළ කර තිබූ ලිපියක් සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ. පරිස්සමෙන්! කාන්තා හිංසනයට නීති තදයි

Continue Reading