සජිත් ඉතාමත් බියගුළු නායකයෙක්.. දේවදත්ත වගේ වැඩ කරන්නේ – අජිත්
පුවත්
0 min read
307

සජිත් ඉතාමත් බියගුළු නායකයෙක්.. දේවදත්ත වගේ වැඩ කරන්නේ – අජිත්

October 12, 2024
0

සජබ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ

Continue Reading
හිටපු ඇමැතින් හය දෙනකුගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ…
පුවත්
0 min read
297

හිටපු ඇමැතින් හය දෙනකුගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ…

October 12, 2024
0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මැති ඇමැතින් ගණනාවක් විසින් වත්කම් උපයාගත් ආකාරය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ අනුව දැනටමත් අනුප පැස්කුවල් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට අදාළව අධිකරණ නියෝග ලබාගෙන තිබේ. මේ හැර මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා හිටපු අමාත්‍යවරයකු වන මර්වින්

Continue Reading
2024 මහ මැතිවරණය : ප්‍රධාන දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මෙන්න 
පුවත්
1 min read
335

2024 මහ මැතිවරණය : ප්‍රධාන දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මෙන්න 

October 12, 2024
0

මාලිමාවේ ජාතික ලැයිස්තුව  මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි. 01. බිමල් රත්නායකහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීජවිපෙ දේශපාලන මණ්ඩල සභිකජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික 02. මහාචාර්ය වසන්තා සුභසිංහකැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකසමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ

Continue Reading
‘ලක් අම්මා” කැපුවාද? (වීඩියෝ)
පුවත්
0 min read
304

‘ලක් අම්මා” කැපුවාද? (වීඩියෝ)

October 11, 2024
0

සමගි ජන බල සන්ධානය සඳහා රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් අවසන් මොහොතේදී කපා හරින ලද දමිතා අබේරත්න එම පක්ෂයේ නායකයන් දෙදෙනා ම සම්බන්ධයෙන් අභියෝගාත්මක හෙළිදරව්වක් කර තිබේ. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ (10) රාත්‍රිය වනතුරුත් තමන්ගේ නම අපේක්ෂක ලැයිස්තුවේ ඇති බව සඳහන් කළ ද, අවසන් මොහොතේ එය කපා හැරීමෙන්

Continue Reading
චන්ද්‍රිකා ගොඩ, මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් කපෝතී…?
පුවත්
0 min read
430

චන්ද්‍රිකා ගොඩ, මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් කපෝතී…?

October 11, 2024
0

හිටපු ජනාධිපතිවරුන් සහ මැති, ඇමැතිවරුන් මහජන මුදලින් ලබාගෙන තිබූ අතිවිශාල මූල්‍ය වැය බරක් දරන වරප්‍රසාද සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි වෙමින් පවතී. අද (11දා) වෙළෙඳපොළට නිකුත් කර තිබෙන ‘අනිද්දා’ පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් සහ ඊට අදාළ ලිපියෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ. එයින් හෙළි කර තිබෙන මූලික කරුණු වන්නේ හිටපු ජනාධිපතිවරුන්

Continue Reading
මාලිමාවට ජාත්‍යන්තර කීර්තියක්!
පුවත්
0 min read
420

මාලිමාවට ජාත්‍යන්තර කීර්තියක්!

October 11, 2024
0

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයන් නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට එම පක්‍ෂය ජාත්‍යන්තරයේ පවා ප්‍රසාදයට පත් වී තිබේ. එයට විශේෂ හේතුවක් වී තිබෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති අය නියෝජනය කරමින්, දෘශ්‍යාබාධිත අයකු එම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබීම ය. උපාධිධාරියකු ද වන ඔහු සුගත් ලසන්ත ද සිල්වා මේ ලෙස ජාතික ලැයිස්තුවට නම් කර

Continue Reading
ශානි අබේසේකරට අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණයේ ඉහළම තනතුරක්
පුවත්
0 min read
327

ශානි අබේසේකරට අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණයේ ඉහළම තනතුරක්

October 10, 2024
0

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා මැතිවරණ කොමිසමේ නිර්දේශයද ලැබී ඇත. ඒ අනුව ඔහු 2024.10.10 දින සිට 2025.10.09 දක්වා වසරක් සේවයේ යෙදීමට නියමිතය. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි

Continue Reading
රුවන් එයි – ප්‍රසන්න නොඑයි !
පුවත්
1 min read
280

රුවන් එයි – ප්‍රසන්න නොඑයි !

October 10, 2024
0

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. ‘සිලින්ඩරය’ ලකුණ යටතේ ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රීක් නායකයා ලෙස තරඟ කිරීමට ඔහු ඊයේ දිනයේ නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබුන ද තමා ඉදිරිපත් නොවනබව ඔහු අද දින දැනුම්දී ඇත. කෙසේවුවද මිට ඉහතදී මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ

Continue Reading
විමලේ සියල්ල අතහරී -මහන වෙයිදැයි සැකයක්
පුවත්
0 min read
297

විමලේ සියල්ල අතහරී -මහන වෙයිදැයි සැකයක්

October 10, 2024
0

දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තම පක්ෂය තීරණය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඉදිරි මහමැතිවරණයට තරඟවදින්නේ නැහැ. එසේම ඔහුගේ පක්ෂයේ කිසිවෙක් මහමැතිවරණයට තරගවැදීමට අපේක්ෂා නොකරන අතර සර්ව ජන

Continue Reading
ශෙහාන් දේශපාලනය අතහරී…
පුවත්
0 min read
325

ශෙහාන් දේශපාලනය අතහරී…

October 10, 2024
0

හිටපු මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ ත් ඉදිරි මහමැතිවරණයට තරඟ නොවදින බව නිල වශයෙන් නිවේදනය කරනවා. කෙසේ වෙතත්, තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඉදිරියටත් තමාගේ දිස්ත්‍රික්කය එනම් අනුරාධපුර ජනතාව වෙනුවෙන් තමා සේවය කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

Continue Reading