හරිනි, තිස්සගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු
පුවත්
0 min read
308

හරිනි, තිස්සගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු

September 12, 2024
0

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය දළදා පෙරහර සම්බන්ධයෙන් සිදු කළා යැයි කියන ව්‍යාජ ප්‍රකාශක් සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට සිදු වූ අපහාසයට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිසා අධිකරණයේ අද (11)

Continue Reading
වෙන්ට ආරියාව නිසා හමුදාවට කළු පැල්ලමක්
පුවත්
0 min read
327

වෙන්ට ආරියාව නිසා හමුදාවට කළු පැල්ලමක්

September 12, 2024
0

තමන් සජිත් ප්‍රේමදාසගේ ආර්යාව බව ප්‍රකාශ කර ගන්නා ජලනි ප්‍රේමදාසට ගුවන් හමුදාව ආචාර කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ තුළ ම දැඩි හෙළා දැකීමක් හට ගෙන තිබේ. සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ප්‍රධාන ධාරාවේදී ද මේ පිළිබඳව සාකච්ඡාවකට මුල පුරා ඇත. ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ එලෙස ගුවන් හමුදාවේ ආචාරය

Continue Reading
දුවලා දෙන්නෙක් නිසා සජිත්ට හිසරදයක්, අපි පවුල් පාලනයට තිත තියනවා -සජිත්
පුවත්
0 min read
321

දුවලා දෙන්නෙක් නිසා සජිත්ට හිසරදයක්, අපි පවුල් පාලනයට තිත තියනවා -සජිත්

September 12, 2024
0

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කුළල් කා ගැනීම් අතරට ඊලඟ පරම්පරාව බාර ගැනීමට සිටින දියණියන් දෙදෙනෙකු පිළිබඳ ගැටළුවක් ද අලුත් එක් වී ඇති බව වාර්තා වේ. ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය මහනුවර දිස්ත්‍රික්කයෙන් ද, රංජිත් මද්දුමබණ්ඩාරගේ දියණිය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ද එම පක්ෂයෙන් දේශපාලනයට ගෙන ඒමේ මූලික කටයුතු මේ වනවිටත් සිදු කර තිබේ. එහෙත්

Continue Reading
රනිල්ට සහය නොදුන්නාට රාජ්‍ය අමාත්‍යවරු පහක් ගෙදර
පුවත්
0 min read
257

රනිල්ට සහය නොදුන්නාට රාජ්‍ය අමාත්‍යවරු පහක් ගෙදර

September 11, 2024
0

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි අද (10) ඉවත් කර තිබෙනවා. ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක සහ ගීතා කුමාරසිංහ එසේ ඉවත් කළ රාජ්‍ය අමාත්‍යවරු යි. ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල යටතේ මෙම ඉවත් කිරීම් සිදු

Continue Reading
ජලනිට හමුදා උත්තමාචාර
පුවත්
0 min read
297

ජලනිට හමුදා උත්තමාචාර

September 11, 2024
0

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ඊයේ (10) දින පලාලි ගුවන් හමුදා කඳවුර වෙත ගොස් තිබෙනවා. ඒ පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරීස් සමඟයි. එහිදී ඇය වෙත ගුවන් හමුදා උත්තමාචාර දක්වා තිබුණා. විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පවා හමුදා කඳවුරු වෙත පිවිසීම තහනම් කර තිබූ මොහොතක විපක්ෂ නායකවරයාගේ බිරිඳට මෙලෙස ගුවන්

Continue Reading
සජිත්ට අමතකවූ මව -සජිත්ගේ ලොරි ටෝක් හබක්
පුවත්
1 min read
374

සජිත්ට අමතකවූ මව -සජිත්ගේ ලොරි ටෝක් හබක්

September 10, 2024
0

ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී ජනතාවට පොරොන්දු ලබා දෙනවා මෙන් ම, තමන් වතුර වීදුරුවක් හෝ ජනතාවගේ බදු මුදලින් ලබා නොගන්නා බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන අතර ඔහුගේ මව නඩත්තු කිරීමේ වියදම් මහජනතාව මත පටවා තිබේ. පසුගිය ඉරිදා කැප්පෙටිපොලදී පැවත්වූ රැලියක දී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ “මම පඩි නඩි දීමනා ගන්නේ නෑ. මම

Continue Reading
රටේ දරුවන් අතර මන්දපෝෂණ තත්වයක්
පුවත්
0 min read
395

රටේ දරුවන් අතර මන්දපෝෂණ තත්වයක්

September 10, 2024
0

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ අඩු බර, මිටිභාවය, කෘෂභාවය සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම මෙන්ම වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බවයි. ග්‍රෑම් 2500

Continue Reading
අනේ.. මාව ජනාධිපති කරන්න – මම රජයෙන් සතයක්වත් නොගෙන උදේ රෑ වැඩ කරන්නම්
පුවත්
0 min read
314

අනේ.. මාව ජනාධිපති කරන්න – මම රජයෙන් සතයක්වත් නොගෙන උදේ රෑ වැඩ කරන්නම්

September 10, 2024
0

තමන් ජනපති ධුරයට පත්වුවහොත් පසු කිසිඳු වේතනයක් ලබා නොගනිමින් ස්වේච්ඡා සේවයක් ඉටුකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. “මම අර්තාපල් ගොවීන්ට යෝජනාවක් කරනවා. ඔබ සූදානම්ද රටේ ඉල්ලුම සපයන්න. එහෙනම් අනිවාර්යෙන්ම සහන ක්‍රමයකට අර්තාපල් බීජ ලබාදෙනවා. දැන් කිලෝ 50 රු.37,500 යි නේද. අපේ ජනාධිපතිතුමාට ඕවා තේරෙන්නේ නැහැ.

Continue Reading
තවත් කුණු බේරෙට – ගීතා සජිත්ගේ වේදිකාවට
පුවත්
0 min read
805

තවත් කුණු බේරෙට – ගීතා සජිත්ගේ වේදිකාවට

September 9, 2024
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඇය අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රාහී ජන රැළිය සඳහා එක්ව ඇය සහයෝගය පළ කළාය. මේ වන විට ඇය කාන්තා හා ළමා

Continue Reading
පණ්ඩිත් අමරදේවගේ දියණියත් මාළිමා වේදිකාවේ (වීඩියෝ)
වීඩියෝ
1 min read
1039

පණ්ඩිත් අමරදේවගේ දියණියත් මාළිමා වේදිකාවේ (වීඩියෝ)

September 9, 2024
0

මෙරට සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම පුරෝගාමීන් අතර කෙනකු වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගේ දියණිය, සුභානි අමරදේව ජාතික ජන බලවේගයේ ගම්පහ ආසන කාන්තා රැලියට එක්ව සිටියා ය. එම රැලියේ දී කෙටි අදහස් දැක්වීමක් කළ ඇය වසර පහකට වරක් දේශපාලනඥයන්ගේ හුදු සුරංගනා කතාවලට රැවටුණු ජනතාව ආණ්ඩු පිහිටුවන ආකාරය දැක තිබෙන බවත්, ජනතාව එම දේශපාලනඥයන් රට

Continue Reading