මත්ද්‍රව්‍ය අල්ලන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 47කගේ දුරකථන අංක ප්‍රසිද්ධ කෙරේ; තොරතුරු දෙන්න ජනතාවට විවෘත ඇරයුමක්
පුවත්
1 min read
48

මත්ද්‍රව්‍ය අල්ලන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 47කගේ දුරකථන අංක ප්‍රසිද්ධ කෙරේ; තොරතුරු දෙන්න ජනතාවට විවෘත ඇරයුමක්

January 21, 2026
0

“රටම එකට” ජාතික ව්‍යාපාරය යටතේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා මහජනතාවගේ පුළුල් සහාය ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව, දිවයින පුරා ආවරණය වන පරිදි එක් එක් පොලිස් කලාප භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 47 දෙනෙකු වෙත සෘජුවම අදාළ තොරතුරු ලබා දීම සඳහා ඔවුන්ගේ ජංගම දුරකථන අංක ප්‍රසිද්ධ

Continue Reading
වසර 20ක සහ 25ක සිර දඬුවම් අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් විභාගයට දින දෙයි
පුවත්
0 min read
107

වසර 20ක සහ 25ක සිර දඬුවම් අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් විභාගයට දින දෙයි

January 20, 2026
0

දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වී බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු, එම දඬුවම්වලට එරෙහිව ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ලබන මාර්තු මස 09 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන

Continue Reading
බලංගොඩ කස්සප ඇතුළු 10 දෙනා 28 වනදා තෙක් රිමාන්ඩ්
පුවත්
0 min read
103

බලංගොඩ කස්සප ඇතුළු 10 දෙනා 28 වනදා තෙක් රිමාන්ඩ්

January 20, 2026
0

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බලංගොඩ කස්සප ඇතුළු සැකකරුවන් 10 දෙනා එළඹෙන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ ගිහි සැකකරුවන් හය

Continue Reading
රනිල් බේරා ගැනීමේ මෙහෙයුමක්: ජනවාරි 28 නඩුවට පෙර ‘Free Lawyers’ කලබල වෙයි
පුවත්
1 min read
84

රනිල් බේරා ගැනීමේ මෙහෙයුමක්: ජනවාරි 28 නඩුවට පෙර ‘Free Lawyers’ කලබල වෙයි

January 20, 2026
0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජනවාරි 28 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබියදී, ඊට පෙර නීති ක්ෂේත්‍රය තුළ යම් අස්ථාවරත්වයක් ඇති කරමින් ඔහුව ආරක්ෂා කිරීමේ සංවිධානාත්මක මෙහෙයුමක් දියත් වී ඇති බවට තොරතුරු අනාවරණය වේ. ගුණරත්න වන්නිනායක, මෛත්‍රී ගුණරත්න

Continue Reading
කුඩා කල්ලියකට අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වනසන්න ඉඩ දෙන්නේ නෑ – ඇමති නලින්ද
පුවත්
0 min read
91

කුඩා කල්ලියකට අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වනසන්න ඉඩ දෙන්නේ නෑ – ඇමති නලින්ද

January 20, 2026
0

ඉතා කුඩා කල්ලියකට රටේ අනාගතය තීරණය කරන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ විනාශ කිරීමට ඉඩ ලබා නොදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි. පසුගිය 17 වනදා මහනුවරදී පැවති “අනාගතය ඔබයි – ඉගෙනගන්න – හෙට දිනන්න” අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඉදිරි වසර කිහිපය තුළ 7%ක

Continue Reading
ග්‍රාමීය ආර්ථිකය ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්; රථවාහන දඩ සහ හැඳුනුම්පතත් ඩිජිටල් වෙයි
පුවත්
1 min read
50

ග්‍රාමීය ආර්ථිකය ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්; රථවාහන දඩ සහ හැඳුනුම්පතත් ඩිජිටල් වෙයි

January 19, 2026
0

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2026 අයවැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති සහ 2025 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක්, ඩිජිටල් ආර්ථික අමාත්‍ය සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වූයේ මුදල් නෝට්ටු භාවිතයෙන් තොර ආර්ථිකයක් (Cashless Economy)

Continue Reading
හැමදේටම විරුද්ධ වීම විපක්ෂයේ කාර්යභාරය නොවේ; මල්වතු නාහිමියන්ගෙන් චමින්ද්‍රානි කිරිඇල්ලට උපදෙස්
පුවත්
0 min read
51

හැමදේටම විරුද්ධ වීම විපක්ෂයේ කාර්යභාරය නොවේ; මල්වතු නාහිමියන්ගෙන් චමින්ද්‍රානි කිරිඇල්ලට උපදෙස්

January 19, 2026
0

වත්මන් රජයේ කටයුතු සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීමට ගිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට, මහා නාහිමියන් විසින් විපක්ෂයේ කාර්යභාරය සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව කරුණු පැහැදිලි කර දී තිබේ. ඊයේ (18) මෙම හමුව සිදුවූ අතර, එහිදී මහා

Continue Reading
56 වන ලෝක ආර්ථික සංසදය අද ඇරඹේ; අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි
පුවත්
1 min read
60

56 වන ලෝක ආර්ථික සංසදය අද ඇරඹේ; අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි

January 19, 2026
0

56 වන ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum) වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (19) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියාය. ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හිදී අද සිට එළඹෙන 23 වැනිදා දක්වා මෙම සමුළුව පැවැත්වීමට නියමිතය. මෙවර සමුළුව ‘A Spirit of Dialogue’ (සංවාදයේ ආත්මය) යන තේමාව යටතේ සංවිධානය කර තිබේ.

Continue Reading
විරෝධතා මැද වුවත් ළමා ආරක්ෂණ රාමුවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍යවරිය
පුවත්
1 min read
105

විරෝධතා මැද වුවත් ළමා ආරක්ෂණ රාමුවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍යවරිය

January 17, 2026
0

වත්මන් රජය බලයට පත්වන විටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීම මූලික ඉලක්කයක් වූ බවත්, සමාජීය පරිවර්තනයකදී සුළුතර පිරිසකගෙන් විරෝධතා මතුවුව ද, ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ නිලධාරීන්

Continue Reading
නුවරඑළිය ගොඩනගන්න බදුල්ලෙන් 5,000ක ශ්‍රම බලකායක්; ‘අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම’ ඇරඹෙයි
පුවත්
0 min read
111

නුවරඑළිය ගොඩනගන්න බදුල්ලෙන් 5,000ක ශ්‍රම බලකායක්; ‘අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම’ ඇරඹෙයි

January 17, 2026
0

විපතට පත් නුවරඑළිය දිස්ත්‍රික්කය යළි ගොඩනැගීම අරමුණු කරගත් “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” ඊයේ (16) වලපනේ යොවුන් සේනාංක ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය. වලපනේ, හඟුරන්කෙත, මතුරට සහ නිල්දණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ජනවාරි 19 වැනිදා දක්වා දින හතරක් පුරා පැවැත්වීමට නියමිතය. මෙම සුවිශේෂී මානුෂීය මෙහෙයුම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන්

Continue Reading