සජිත් පිලේ අලුත් ම බෙදීම්
පුවත්
0 min read
211

සජිත් පිලේ අලුත් ම බෙදීම්

October 22, 2024
0

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමඟි ජන සන්ධානයේ අභ්‍යන්තර ගැටීම් නොනවතින රැල්ලක් සේ ඉදිරියට යමින් පවතින බව තහවුරු වී තිබේ. මෙම නවතම තොරතුරු හෙළි වී තිබෙන්නේ එම පක්‍ෂයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙනි. විශේෂයෙන් ඩලස් අලහප්පෙරුම සහ සුජීව සේනසිංහ යන දෙදෙනා දිස්ත්‍රික් තරගකාරී ලැයිස්තුවට ඇතුළත් නොකර ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. දිස්ත්‍රික්කවලින්

Continue Reading
ගම්මන්පිලගේ නල්ලමලේ ‘පාස්කුදින ප්‍රහාරයේ වාර්තා’ නාඩගම
පුවත්
1 min read
259

ගම්මන්පිලගේ නල්ලමලේ ‘පාස්කුදින ප්‍රහාරයේ වාර්තා’ නාඩගම

October 21, 2024
0

ගම්මන්පිල නම් උග්‍ර ජාතිවාදී විෂ සහිත, පාරාජිකා වී කුණුබක්කියට විසිවූ අවලංගු දේශපාලන තක්කඩියා විසින් අද දවසේ පාස්කුදින ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළ බව කියන ‘මහා රහස්‍ය වාර්තා දෙකක්’ එළියට දමන්නේලු! ඒක කරන්නේ තමන්ගේ ජීවිතය පරදුවට තබලා ලු!! එහෙත් මේ නාටකය ද කලින් ලියා කරලියට ගෙන එන නාඩගමකි. නාඩගමක් නොව මනුෂ්‍යයන්ට එරෙහි ප්‍රකම්පනීය

Continue Reading
හිටපු නගරාධිපති ඉඩම් කොල්ලයක(VIDEO)
පුවත්
1 min read
206

හිටපු නගරාධිපති ඉඩම් කොල්ලයක(VIDEO)

October 19, 2024
0

කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ව්‍යාජ ඔප්පු සකසා ඉඩම් කොල්ලකෑමේ තැතක් හෙළි වෙයි. එසේ ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් හිටපු නගරාධිපති අනීතිකව අයිති කරගෙන ඇති බව ත් තමන්ට තම දෙමාපියන්ගෙන් අයිතිව තිබූ නාවල රාජගිරිය ගල්පොත්ත පාරේ ඉඩම කොල්ලකෑමට ජනක උත්සාහ කරන බවත් කෝට්ටේ නගර සභාවේම හිටපු විධායක ඉන්ජිනේරු සුදත්

Continue Reading
සජබ නායකයා සහ ලේකම් ඉවරයි
පුවත්
0 min read
217

සජබ නායකයා සහ ලේකම් ඉවරයි

October 18, 2024
0

සමගි ජන බල සන්ධානය අභ්‍යන්තරයේ මතුවී ඇති නායකත්වයට එරෙහි අරගලය කැරැල්ලක් දක්වා වර්ධනය විය හැකි බවට ඇතැම් විශ්ලේෂකයන් අනාවැකි පළ කරති. එසේ අනාවැකි පළ කිරීමට මූලික පදනම වී තිබෙන්නේ මෙයට දින දෙකකට පෙර එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවත්වන ලද මාධ්‍ය හමුව මෙන් ම, දමිතා අබේරත්න

Continue Reading
දමිතාගේ අභියෝගය හමුවේ ඡන්දයට දැඩි බලපෑම්
පුවත්
0 min read
224

දමිතාගේ අභියෝගය හමුවේ ඡන්දයට දැඩි බලපෑම්

October 18, 2024
0

නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර සිටි දමිතා අබේරත්නගේ නාම යෝජනා අවසන් මොහොතේ කපා හැරීම පිළිබඳව ගැටළුව සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර කරුණු රැසක් හෙළි කිරීමට ඉවහල් වී තිබේ. නාම යෝජනා සකස් කිරීමේ දී අතපසු වීමක් සිදු වූයේ නම් එහි වගකීම බාර ගෙන ජාතික ලැයිස්තු

Continue Reading
මහ මැතිවරණය පිළිබඳව විශේෂ සටහනක්
Uncategorized
1 min read
261

මහ මැතිවරණය පිළිබඳව විශේෂ සටහනක්

October 17, 2024
0

ලබන නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය විශේෂ විමර්ශන සටහනක් තබා තිබේ. වැදගත් කරුණු රැසක් අඩංගු එම ලිපිය සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ. ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් වෙන්නේ කොහොම ද? ඡන්ද බලය ඔබේ මහජන පරමාධිපත්‍යයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පරමාධිපත්‍ය බලය හිමි ය. ශ්‍රී ලංකා

Continue Reading
හිරිණිකා ජලනි ගැන කතා කරයි..
පුවත්
0 min read
257

හිරිණිකා ජලනි ගැන කතා කරයි..

October 17, 2024
0

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමග රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කර ගැනීමේ ප්‍රචාරක උත්සාහයක් දරනු ලැබීය. තමන් සමගි වනිතා ජාතික සංවිධායිකා ධුරයෙන් ඉල්ලා අස්වූයේ සජිත් ප්‍රේමදාස අපහසුතාවයකට පත් කිරීමේ චේතනාවකින් නොවන බව එහිදී ප්‍රකාශ කර තිබේ. එමෙන් ම එක් පුද්ගලයෙකුගේ

Continue Reading
සහල් හිගයක් නෑ ඒක බොරුවක්
පුවත්
0 min read
221

සහල් හිගයක් නෑ ඒක බොරුවක්

October 17, 2024
0

වෙළඳ පොළ තුළ සහල් හිඟයක් ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අප කළ සොයා බැලීමක දී අනාවරණය වුණා. මෙරට ප්‍රධාන පුවත්පතකට සම්බන්ධ වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබුණේ වෙළඳ පොළේ සහල් හිඟයක් පවතින බවයි. ඒ අනුව දිවයින පුර සිටින අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළා. ඔවුන් ප්‍රදේශයේ

Continue Reading
පාරවල් හදද්දී ප්‍රතිලාභය යන්න ඔනේ ජනතාවට
පුවත්
1 min read
257

පාරවල් හදද්දී ප්‍රතිලාභය යන්න ඔනේ ජනතාවට

October 17, 2024
0

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීම වැදගත් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්

Continue Reading
රු. 3000ක දීමනාව විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ
පුවත්
0 min read
217

රු. 3000ක දීමනාව විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ

October 16, 2024
0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස පසුගියදා උපදෙස්

Continue Reading