රතු තරුව” ජනතාව වෙනුවෙන් මෙහෙයුම්
පසුගිය දිනවල ඇද හැළුණු ධාරානිපාත වර්ෂාපතනය සහ සැඩ සුළංවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය දිස්ත්‍රික් ගණනාවක ක්‍රියාකාරී වැඩ සටහන් දියත් කර ඇත. ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වූ කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල විශේෂයෙන් එම මෙහෙයුම් දියත් කර තිබේ.
රනිල්ගේ උගුලේ සිරවූ සජිත්
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාදී එම පක්ෂයේ සංහිඳියා කමිටුවට පත් කිරීම මගින් රනිල් වික්‍රමසිංහ විසින් අටවන ලද උගුලේ සජිත් ප්‍රේමදාස දැඩිව හසුවී ඇති බව වාර්තා වේ. රංජිත් මද්දුමබණ්ඩාර එම සාමාජිකත්වය ලබාදීම මේ දක්වා ප්‍රතික්ෂේප කර නැති අතර ඔහුට එම සාමාජිකත්වය ලබාදීම පිළිබඳව සජිත්
අනුර එනවා, සජිත් එනවද අහලා කියන්න
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය පිළිබඳව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් පක්ෂ නායකයන් දෙදෙනා වෙත යවා තිබූ ලිපියට අද (05) දිනැතිව ජාතික ජන බලවේගය පාර්ශවයෙන් පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද
එකවර නිහඩ වූ නලීන්
පසුගිය කාලයේ සමගි ජන බලවේගය තුළ ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා එක් වරම නිහඬතාවයකට පත්වී සිටින්නේ කුමන හේතුවක් නිසා දැයි මාධ්‍ය ක්ෂේත්රයේ කතාබහට ලක්වී තිබේ. මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව මත දක්වන්නේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු අතර විවාදය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා මත දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස
හිච්චි ප්‍රේමදාසගේ ළදරු වැඩක් – පාර්ලිමේන්තුවේදීත් කොපි කරලා
අද (04) පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ වැඩ වර්ජනය පිළිබඳ ප්රශ්නය සජිත් ප්‍රේමදාස ද ලබා ගෙන තිබීමේ ළදරු ප්රයත්නයක් හෙළිවිය. ජාතික ජන බලවේගයේ නායකයා විපක්ෂ නායක කාර්යාලය මගින් කතානායක වෙත යොමු කර තිබූ එම ප්රශ්නය ඉතා සුළු වෙනස්කම් සහිතව
ප්‍රේමදාස ආර්යාවට මලපනී…කාන්තා රැලි නවත්වයිද?
ජාතික ජන බලවේගය අනුව යමින් සජිත් ප්‍රේමදාස පිල ද රටේ විවිධ ප්‍රදේශවල කාන්තා රැලි පවත්වමින් සිටි ප්රචාරක ව්‍යාපාරය ආර්යාවකගේ මැදිහත්වීමෙන් නතරවී ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික් කිහිපයක එම කාන්තා රැලි පැවැත්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ හිටපු මන්ත්‍රීවරියක ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණීම නිසා ආර්යාවක් කළබල වී ඇති බව හෙළි වේ. මේ අතර
සජබය ඇතුලු කවුරුත් රාජ්‍ය බලය තරුණයන්ට දෙන්නේ නැහැ – අනුර කුමාර
සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය ගෙනයන පවුල් දේශපාලනය තරුණ පරම්පරාව අතට මාරු කළ යුතුව බවත් ස.ජ.බ. හෝ වෙන කිසිවෙකු එවැනි බලයක් තරුණ පරම්පරාවට ලබා නොදෙන බව ජාතික ජන බලවේගයේ නායකයා ප්‍රකාශ කර තිබේ. සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ නායකයන් සියලුම දෙනා පෙර පරම්පරාවල පුතුන් බව අනුර කුමාර දිසානායක කුරුණැගල පැවති මාලිමාවේ තරුණ
මාලිමාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්
ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගයේ විසින් ගොනු කරනු ලබන පෙත්සමක් අද (03) පස්වරු 2.00ට ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දීමට නියමිතය. මෙම පෙත්සම ගොනු කිරීමට නියමිතව තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය විසිනි.
අනෝරා වැසි මැද මාලිමාවේ තරුණ රැලිය පිරී ඉතිරී යයි
ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ රැලිය ඊයේ (02) කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති අතර ඊට දහස දහස් ගණනින් තරුණ තරුණියන් එක්වී සිටිනු දක්නට ලැබිණි. ඊයේ කුරුණෑගලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවද නොතකා අති විශාල තරුණ තරුණියන් පිරිසක් ඊට එක්වී සිටීම විශේෂත්වයකි. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක,
රනිල්ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා -වජිර
ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. දේශපාලන පක්ෂ වලට හසුවූ ජනතාව දැන් එතැනින් ඉවත් වෙමින් සිටින බවත් ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් ජනතාව