හරීන් “අඩෝ” කිව්වේ රනිල්ටද?
පුවත්
0 min read
181

හරීන් “අඩෝ” කිව්වේ රනිල්ටද?

December 31, 2024
0

රනිල් වික්‍රමසිංහගේ විශ්වාසවන්තයෙකු ලෙස සිටි හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු සමාජ ශාලාවකදී අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් යකා නැටීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතී. ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ තරම් පහත් ජීවන රටාවක් තිබෙන පුද්ගලයෙකු හට ඇමති ධුර ලබා දෙමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට බැණ වැදිය යුතු බව

Continue Reading
දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම්  කාඩ් පතක්
පුවත්
0 min read
172

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ් පතක්

December 25, 2024
0

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා පෞද්ගලික ආයතනයක් සමග එක්ව මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි, එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ. ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Continue Reading
ජනාධිපතිතුමාගේ නත්තල් දින සුබපැතුම් පණිවිඩය
පුවත්
1 min read
182

ජනාධිපතිතුමාගේ නත්තල් දින සුබපැතුම් පණිවිඩය

December 25, 2024
0

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය

Continue Reading
මුදල් අච්චු ගහලා??
පුවත්
0 min read
126

මුදල් අච්චු ගහලා??

December 25, 2024
0

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීත්‍යානුකූල අවසරයකින් තොරව චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් ව්‍යාජ මුදල් අච්චු ගසා ඇති බව අනාවරණය වී තිබේ. රුපියල් 5000හේ මුදල් නෝට්ටු මේ ආකාරයට අච්චු ගසා ඇත්තේ ”නාට්ටාමි ආමි” යනුවෙන් නම්කර ඇති චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේදී යොදා ගැනීමටය. එම නෝට්ටු පරිහරණය කළ පාසල් සිසුන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප

Continue Reading
හඳුන්නෙත්ති CID යයි
පුවත්
0 min read
178

හඳුන්නෙත්ති CID යයි

December 24, 2024
0

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. අමාත්‍යවරයා පැවසුවේ විදෙස් රටවල් කිහිපයක තමන්ගේ නමින් වංචා සහගතව ආධාර එකතු කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවයි. වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී මෙම ආධාර එකතු කිරීමේ ජාවාරම සිදුකරන යන බවත්, ජපානය, දකුණු කොරියාව, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී

Continue Reading
පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම
පුවත්
0 min read
191

පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම

December 24, 2024
0

පාතාලය මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවත් එහි ප්‍රතිඵල ඉදිරියේදී රටටම දැකගත හැකි වනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. කුඩු සළිඳු හා පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරුවන් රටින්

Continue Reading
වගා හානි වන්දිය ගෙවීමට කැබිනට් අනුමැතිය…
පුවත්
1 min read
171

වගා හානි වන්දිය ගෙවීමට කැබිනට් අනුමැතිය…

December 24, 2024
0

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රටේ කෘෂිකර්‌ම ක්ෂේත්‍රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ

Continue Reading
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පුවත්
0 min read
160

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

December 24, 2024
0

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසු විය. දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. ප්‍රියා සූරියසේන මහතා 1968 වසරේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙනි. අනතුරුව 1972 වසරේදී සරල ගී

Continue Reading
සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි
පුවත්
0 min read
190

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි

December 24, 2024
0

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා ජනතාවට එමගින් හැකි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය අමතමිනුයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව

Continue Reading
නීතිය නොදත් නීති හසුරවන්නෝ -(පොලීසිය)
විශේෂංග
0 min read
235

නීතිය නොදත් නීති හසුරවන්නෝ -(පොලීසිය)

December 24, 2024
0

ජාතික හැඳුනුම්පත ළඟ තබා නොගැනීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු නිසා මේ වනවිට සමාජ මාධ්‍යයේ විශේෂ සාකච්ඡාවක් ඇති වී තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශන ප්‍රගතිය පිළිබඳව ප්‍රකාශයක් අද (24) සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බීබීසී සිංහල වෙබ් අඩවියට පවසා ඇත. මෙවැනි සිදුවීම් පිළිබඳව එම වෙබ් අඩවිය පළ කර තිබූ

Continue Reading