බටලන්ද වාර්තාව සහ රනිල් ?
විශේෂංග
1 min read
657

බටලන්ද වාර්තාව සහ රනිල් ?

March 11, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් පාර්ශ්ව රැසක් මේ වනවිට රජයෙන් ඉල්ලා සිටී. 88/90 කාලසීමාවේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කළ මේ කොමිෂන් වාර්තාව පිළිබඳව නැවතත් සංවාදයක් මතුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා අල්ජසීරා රූපවාහිණියේ හෙඩ් ටු හෙඩ් වැඩ සටහනේදී මතුකළ කරුණුත් සමගයි. මොකක්ද

Continue Reading
“Meet The Minister” තුන්වන වැඩසටහන ගාල්ලේදී…
පුවත්
1 min read
278

“Meet The Minister” තුන්වන වැඩසටහන ගාල්ලේදී…

March 11, 2025
0

“Meet The Minister” තුන්වන වැඩසටහන ගාල්ලේ “Hall De Galle” ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වූයේ ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත කමිටුව පිහිටුවීම, ප්‍රදේශයේ කර්මාන්තකරුවන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳුම් සෙවීම සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන මගින් ලබාගත හැකි සේවාවන් පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරීමයි. මෙම උත්සවයට දකුණු පළාත් ආණ්ඩුකාර

Continue Reading
චමල් තිස්සමහාරාම ප්‍රදේශීය සභාවට…
පුවත්
0 min read
198

චමල් තිස්සමහාරාම ප්‍රදේශීය සභාවට…

March 10, 2025
0

හිටපු කථානායක චමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයට පොදුජන පෙරමුණ (පොහොට්ටුව) යටතේ තරඟ කරන බවයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැන් තම පක්ෂය තුළ වඩාත් යහපත් පිබිදීමක් ඇති වී තිබෙන බවයි. තවදුරටත් කතා කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන

Continue Reading
වැළලු අපරාධ රැසක් මර්වින් කරලියට ගෙනෙයිද??
පුවත්
0 min read
186

වැළලු අපරාධ රැසක් මර්වින් කරලියට ගෙනෙයිද??

March 10, 2025
0

මර්වින් සිල්වා විසින් රාජපක්ෂ පාලන සමයේ සිදුවූ එහෙත් යටපත් කරන ලද විවිධ අපරාධ පිළිබඳව කරුණු අනාවරණය කර ඇති බවට වාර්තා පළවෙමින් තිබේ. මාධ්‍යවේදීන් අතර දැනට මේ සම්බන්ධයෙන් විවිධ කරුණු සාකච්ඡාවට භාජනය වෙමින් පවතී. පුද්ගලයින් පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම, ඝාතනය කිරීම මෙන්ම අමාත්‍යවරුන් විසින් රජයේ ඉඩම් අයථා ලෙස පවරා ගැනීම පිළිබඳව

Continue Reading
දේශබන්දු රිට් පෙත්සමක් ඉදිරිපත් කරලා
පුවත්
1 min read
158

දේශබන්දු රිට් පෙත්සමක් ඉදිරිපත් කරලා

March 10, 2025
0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සම මගින් ඔහු ඉල්ලා සිටින්නේ 2023 වසරේ මාතර වැලිගම W.15 හෝටලයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගය තාවකාලිකව අත්හිටුවීමට අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙසයි. අද දින (10)

Continue Reading
ලංකාවේ කැපීපෙනෙන ප්‍රගතිය පිළිබද IMF ප්‍රසාදය
පුවත්
1 min read
182

ලංකාවේ කැපීපෙනෙන ප්‍රගතිය පිළිබද IMF ප්‍රසාදය

March 8, 2025
0

ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසනවා. ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වූ හමුව ගැන සිය ‘X’ ගිණුමේ සටහනක් තබමන් ඇය මේ බව පවසා තිබෙනවා. එහි

Continue Reading
වසර දෙකකට පසු පොසොන් උත්සවය රජයේ අනුග්‍රහයෙන්
පුවත්
0 min read
240

වසර දෙකකට පසු පොසොන් උත්සවය රජයේ අනුග්‍රහයෙන්

March 8, 2025
0

මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහ ඇතිව සිදුකිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් සංජය ප්‍රසාද වීරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පොසොන් කමිටුව මිහින්තලය රජමහා විහාරයේදී රැස්වූූ අවස්ථාවේදී. මිහින්තලේ රජමහා විහාරස්ථානයේ කේන්ද්‍රකරගනිමින් මෙවර පැවැත්වීමට නියමිත පොසොන් උත්සවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොසොන් කමිටුව මිහින්තලය රජමහා විහාරයේදී රැස්වුණා.

Continue Reading
රනිල්ට ඩෝං ගිය Al Jazeera සංවාදය
පුවත්
1 min read
194

රනිල්ට ඩෝං ගිය Al Jazeera සංවාදය

March 7, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදයක් ඊයේ (06) විකාශය වුනා. එම සංවාදයේදී රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයට පත් වූ විගස අරගලය මර්ධන​ය කළ ආකාර​ය, ඔහු අගමැතිව සිටි සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා වගවීම, පළාත් සභා මැතිවරණය නොපවත්වමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, බටලන්ද වදකාගාරය මෙහෙයවීම

Continue Reading
කරුණාකර ජල ගැටළුවට ස්ථීර විසදුමක් ලබාදෙන්න – අනුර
පුවත්
1 min read
220

කරුණාකර ජල ගැටළුවට ස්ථීර විසදුමක් ලබාදෙන්න – අනුර

March 7, 2025
0

ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ මෙරට වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර සහ මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යෙදවීම

Continue Reading
දේශබන්දුව සොයාදෙන්න… මුදල් තෑගි?
පුවත්
0 min read
177

දේශබන්දුව සොයාදෙන්න… මුදල් තෑගි?

March 6, 2025
0

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය. හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා

Continue Reading