කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ?
පුවත්
0 min read
115

කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ?

July 10, 2025
0

රතු වරෙන්තු ලැබ සිටි මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා මලයාසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහුට සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබිණි. මීට අමතරව තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තාද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති

Continue Reading
පාස්කු ප්‍රහාරය ගැන හෙළිදරව්වක්
පුවත්
0 min read
127

පාස්කු ප්‍රහාරය ගැන හෙළිදරව්වක්

July 9, 2025
0

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව

Continue Reading
තුෂාර උපුල්දෙණියට ඇප
පුවත්
1 min read
106

තුෂාර උපුල්දෙණියට ඇප

July 9, 2025
0

ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු

Continue Reading
වාහන ගෙන්වීමේදී ලැබෙන සහනය
පුවත්
1 min read
157

වාහන ගෙන්වීමේදී ලැබෙන සහනය

July 9, 2025
0

දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටි. චන්දන මහතා පවසන්නේ මෙරට වාහන ආනයන කිරීමේදී 1500cc අඩු දාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබාදෙන ලෙසයි. ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් පවත්වමින්. වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ එම දාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයත් පිටසට

Continue Reading
කිරිබත් කන්නත් හාල් නෑ කියූ සජිත් දැන් වෙන කතාවක් කියනවා
පුවත්
1 min read
188

කිරිබත් කන්නත් හාල් නෑ කියූ සජිත් දැන් වෙන කතාවක් කියනවා

July 9, 2025
0

සහල් ආනයනය කරන්න තීරණය කළේ කීරි සම්බා වල ප්‍රශ්නයක් නිසා බව වෙළෙඳ ,අලෙවි හා පාරිභෝගික සේවා වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “පහුගිය කාලයේ කිරි බත් කන්නත් හාල් නෑ කියපු විපක්ෂ නායක දැන් සහල් අතිරික්තයක් තිබෙන බව කියනවා. මේ ප්‍රශ්න ඇතුලේ බොහෝ උත්තර  තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර්  පන්ලක්ෂ තිස් දාහක්

Continue Reading
කෙහෙළියට සිතාසි
පුවත්
0 min read
118

කෙහෙළියට සිතාසි

July 8, 2025
0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කළ බවට පවරා ඇති නඩුව

Continue Reading
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට
පුවත්
1 min read
116

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට

July 8, 2025
0

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා

Continue Reading
සෞඛ්‍ය සේවාව සේවාවක් පමණක් නොව සමාජ අවශ්‍යතාවක් – අගමැතිනිය
පුවත්
1 min read
119

සෞඛ්‍ය සේවාව සේවාවක් පමණක් නොව සමාජ අවශ්‍යතාවක් – අගමැතිනිය

July 7, 2025
0

සෞඛ්‍ය සේවාව හුදෙක් සේවාවක් පමණක් නොව, සමාජ අවශ්‍යතාවක් බව අප මතක තබාගතයුතු අතර ම යහපත් පාලනය මෙන්ම යහපත් නියාමනය ද එම සමාජ අවශ්‍යතාව ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වන්නේ යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළා ය. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ජූලි මස 5 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ

Continue Reading
සුජීව සේනසිංහ 06 වතාවක් CIDය මගහැරලා…
පුවත්
1 min read
179

සුජීව සේනසිංහ 06 වතාවක් CIDය මගහැරලා…

July 7, 2025
0

නීතිවිරෝධීව එක්ලස් කර ඇති බවට චෝදනා එල්ලවී ඇති V8 වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබැගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථා 06කදීම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එම දෙපාර්තමේන්තුව මඟහැර ඇතැයි රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර හමුවේ පසුගිය 03 වනදා දැනුම් දී

Continue Reading
සබරගමුවෙත් විශේෂ පොලිස් මෙහෙයුමක් – 120ක් අත්අඩංගුවට
පුවත්
0 min read
175

සබරගමුවෙත් විශේෂ පොලිස් මෙහෙයුමක් – 120ක් අත්අඩංගුවට

July 7, 2025
0

සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල හා රත්නපුරය පොලිස් කොට්ඨාස මූලික කර ගනිමින් ඊයේ (06) මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එහිදී විවෘත වරෙන්තු සහිත පුද්ගලයින් 07 දෙනෙකු හා බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම

Continue Reading