ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය: ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කෙරේ
පුවත්
1 min read
94

ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය: ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කෙරේ

November 4, 2025
0

ශ්‍රී ලංකාවේ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මෙරට තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණින්, විනිවිදභාවයෙන් යුතු සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික තීරුබදු ප්‍රතිපත්තිය, මීට පෙර 2024 ජූනි 11

Continue Reading
“මත් උවදුරට එරෙහිව නැගී සිටින්න” – ජනාධිපතිගෙන් මහා සංඝරත්නයට ආරාධනාවක්
පුවත්
0 min read
91

“මත් උවදුරට එරෙහිව නැගී සිටින්න” – ජනාධිපතිගෙන් මහා සංඝරත්නයට ආරාධනාවක්

November 3, 2025
0

ගම සහ පන්සල අතර පවතින ඓතිහාසික ආධ්‍යාත්මික සබඳතාව යළි ගොඩනැගිය යුතු බවත්, පිරිහී ගිය සමාජය යළි යථාවත් කිරීම සඳහා භික්ෂූන් වහන්සේලාගේ උරුමය සහ කාර්යභාරය නැවතත් අත්‍යවශ්‍ය වී ඇති බවත් ජනාධිපති අනුර දිසානායක පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් පිරීම නිමිත්තෙන් අද (02) පැවති ‘යෙළසිය අබිමන්’

Continue Reading
පාතාල සබඳතා ඇති රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් සෙවීමට අල්ලස් කොමිසමෙන් මෙහෙයුමක්
පුවත්
0 min read
103

පාතාල සබඳතා ඇති රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් සෙවීමට අල්ලස් කොමිසමෙන් මෙහෙයුමක්

November 3, 2025
0

පොලීසිය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර, රේගුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම ආයතනවල ඇතැම් ඉහළ නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර සමීප සබඳතා පැවති බවට තොරතුරු අනාවරණය වීමත්, ඒ පිළිබඳව

Continue Reading
සංචාරක කර්මාන්තය නගා සිටුවන්න රජයෙන් නව සැලැස්මක්
පුවත්
0 min read
190

සංචාරක කර්මාන්තය නගා සිටුවන්න රජයෙන් නව සැලැස්මක්

November 3, 2025
0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමේ අරමුණින්, දැනට පවතින සංචාරක පනත සංශෝධනය කිරීමටත්, ඒකාබද්ධ ව්‍යුහයක් යටතේ කටයුතු කිරීමට “ජාතික සංචාරක කොමිසමක්” පිහිටුවීමටත් රජය පියවර ගන්නා බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් කියා සිටියි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය සතුව දිගුකාලීන

Continue Reading
ගුරු පුහුණුවට ඉන්දියාවේ සහය: අනාගත වැඩ ලෝකයට සුදුසු දරුවන් පරපුරක් බිහිකරනවා – අගමැති
පුවත්
0 min read
171

ගුරු පුහුණුවට ඉන්දියාවේ සහය: අනාගත වැඩ ලෝකයට සුදුසු දරුවන් පරපුරක් බිහිකරනවා – අගමැති

November 3, 2025
0

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණශීලී ගුරුවරුන්ට විශේෂ අවස්ථා හිමිවන බවත්, ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඉන්දියාව සහාය පළ කර ඇති බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ, ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ ඉදිකළ බහු වාර්ගික ත්‍රෛභාෂා ගොඩනැගිල්ල නිල වශයෙන්

Continue Reading
පොලිස් පොත පෙරලෙයි ! පොලිස් දෙපාර්තමේන්තුවට නව නියෝජ්‍ය පොලිස්පතිවරු 5ක්
පුවත්
0 min read
100

පොලිස් පොත පෙරලෙයි ! පොලිස් දෙපාර්තමේන්තුවට නව නියෝජ්‍ය පොලිස්පතිවරු 5ක්

November 1, 2025
0

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ. මෙම උසස්වීම් ලැබූ නිලධාරීන් අතරට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ, රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ එච්. කේ. ආර්. ප්‍රනාන්දු, මඩකලපුව මූලස්ථාන විශේෂ මෙහෙයුම් රාජකාරි භාරව සිටි එම්. මෙන්ඩිස්, පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවය කළ ආර්.

Continue Reading
ප්‍රභූ නිවාස 4ක් මහාධිකරණ බවට: නඩු ප්‍රමාදයට රජයෙන් විසඳුමක්
පුවත්
0 min read
88

ප්‍රභූ නිවාස 4ක් මහාධිකරණ බවට: නඩු ප්‍රමාදයට රජයෙන් විසඳුමක්

October 29, 2025
0

පසුගිය කාලයේ ඉහළ පෙළේ ප්‍රභූන්ට වෙන්කර තිබී, මේ වන විට රජයට භාරදී ඇති කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හතරක, නව මහාධිකරණ හතරක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ අමාත්‍ය විජිත හේරත් ඊයේ (28) ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත්

Continue Reading
රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ගැන මහේස්ත්‍රාත්ගෙන් CIDයට නියෝග දෙකක්
පුවත්
1 min read
92

රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ගැන මහේස්ත්‍රාත්ගෙන් CIDයට නියෝග දෙකක්

October 29, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි විමර්ශන කඩිනමින් අවසන් කර, සැකකරුවන් සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය. ඊට අමතරව, ඉකුත් දිනවල අධිකරණ පරිශ්‍රය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි විමර්ශනය කර, වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග

Continue Reading
උසාවි නොපැමිණි මන්ත්‍රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
පුවත්
0 min read
98

උසාවි නොපැමිණි මන්ත්‍රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

October 29, 2025
0

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (29) වරෙන්තු නිකුත් කරන ලදී. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ, 2008 වසරට අදාළව, ජගත් මනුවර්ණට එරෙහිව පවතින නඩු දෙකක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි. නඩුව කැඳවූ අවස්ථාවේදී, ජගත් මනුවර්ණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට

Continue Reading
රනිල් ආපහු විත්ති කූඩුවේ
පුවත්
0 min read
88

රනිල් ආපහු විත්ති කූඩුවේ

October 28, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුව, හෙට (29) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය. මෙම නඩුව ගොනුකර ඇත්තේ, එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා වූ දින එකහමාරක පුද්ගලික සංචාරයක් වෙනුවෙන්, රුපියල් කෝටි 1.5කට අධික රජයේ මුදලක් වැය කිරීමෙන් රාජ්‍යයට පාඩුවක් සිදුකළේය

Continue Reading