නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්
පුවත්
0 min read
87

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්

August 28, 2025
0

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි. ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ඊයේ (27) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්වු අතර, ජනාධිපති

Continue Reading
සෑම කාන්තාවකටම ගෞරවාන්විතවත්, ආරක්ෂිතවත් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි
පුවත්
1 min read
100

සෑම කාන්තාවකටම ගෞරවාන්විතවත්, ආරක්ෂිතවත් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

August 28, 2025
0

සෑම කාන්තාවකටම සහ ගැහැනු ළමයෙකුටම ගෞරවාන්විතව, ආරක්ෂිතව ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කරමින් රටේ දියුණුවට පූර්ණ දායකත්වයක් ලබා දිය හැකි අවස්ථා නිර්මාණය කර දිය යුතු බවත්, එමගින් රට තුළ පූර්ණ සංවර්ධනයක් ළඟා කර ගත හැකි බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA)

Continue Reading
‘රෝග වාර්තා පෙන්නලා රනිල්ගේ දේශපාලනය ඉවරම කරා’ – ඇමති ලාල්කාන්ත
පුවත්
1 min read
97

‘රෝග වාර්තා පෙන්නලා රනිල්ගේ දේශපාලනය ඉවරම කරා’ – ඇමති ලාල්කාන්ත

August 28, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු අනුව, ඔහුව සම්පූර්ණයෙන්ම ‘ඉවර කර දැමීමට’ කටයුතු කර ඇති බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත පවසයි. ඒ අනුව, හිටපු ජනාධිපතිට ඇති රෝග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා ඇත්ත යැයි පිළිගත් නිසා, අධිකරණය විසින් ඇප ලබාදී

Continue Reading
විපක්ෂයේ විරෝධයෙන් උණුසුම් තත්ත්වයක්
පුවත්
1 min read
177

විපක්ෂයේ විරෝධයෙන් උණුසුම් තත්ත්වයක්

August 26, 2025
0

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. ඒ විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් “මර්දනයට එරෙහිව” නමින් ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙනි. අධිකරණ භූමිය දෙසට කිව් මාර්ගය මේ වනවිට ආරක්ෂ අංශ විසින් වසා දමා ඇති අතර, සීමිත පිරිසකට පමණක් ඉන් ඇතුළු වීමට අවසර හිමිව තිබේ. කෙසේවෙතත් මේ

Continue Reading
රනිල්ට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි
පුවත්
1 min read
127

රනිල්ට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි

August 26, 2025
0

මුදල් අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ හිටපු ජනාධිපතිවරයකු වන  රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි  නඩු විභාගය  මේ වන විට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී  කැඳවා ඇත. පසුගිය 22දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබා දීම සඳහා ගිය රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට

Continue Reading
දේශබන්දු අද අධිකරණයට
පුවත්
1 min read
113

දේශබන්දු අද අධිකරණයට

August 21, 2025
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (21) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මිරිහානේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් පෞද්ගලික නිවසේ දී ඊයේ (20) දිනයේ දී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. 2022 වසරේ මැයි 9 වන දින ගාලු මුවදොර

Continue Reading
සේවයට වාර්තා නොකරන සේවකයින්ට තැපැල්පතිගෙන් රතු එළියක්.
පුවත්
1 min read
158

සේවයට වාර්තා නොකරන සේවකයින්ට තැපැල්පතිගෙන් රතු එළියක්.

August 21, 2025
0

වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද දැනුවත් කර එම ක්‍රියාමාර්ග ගන්නා බවයි. තැපැල් සේවකයින් මෙම වැඩවර්ජනයේ නිරත වන්නේ නිවාඩුද අවලංගු කර ඇති පසුබිමකයි. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක

Continue Reading
ගිනි අවි උණ්ඩ සමඟ 10 දෙනෙක් ගම්පහින් මාට්ටු
පුවත්
1 min read
99

ගිනි අවි උණ්ඩ සමඟ 10 දෙනෙක් ගම්පහින් මාට්ටු

August 19, 2025
0

ගිනි අවි සහ උණ්ඩ තොගයක් සමග මත් ද්ර ව්ය ජාවාරම්කරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි. ගණේමුල්ල පොලීසිය මගින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කොස්සින්න, පරකන්දෙනිය ප්රටදේශයේ නිවසක සිටි සැක සහිත පුද්ගලයන් කිහිප දෙනකු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්රපශ්න කිරීමේදී අනාවරණය

Continue Reading
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්..
පුවත්
0 min read
107

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්..

August 18, 2025
0

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ මහර මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වේ. මේ අතර,

Continue Reading
පුවත්
0 min read
96

ඉන්දීය විදේශ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

August 18, 2025
0

ඉන්දියාව සහ චීනය අතර පැවති සබඳතාවල දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසුව ඉදිරියටයාමට අපේක්ෂා කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසයි. ඔහු කියා සිටියේ මතභේද ගැටුම් බවට පත් නොවිය යුතු අතර තරගය ගැටුම් බවට පත් නොවිය යුතු බවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ චීන විදේශ අමාත්‍ය

Continue Reading