පොහොට්ටුව දෙකඩ වෙයි: රාජපක්ෂලා එක පිලකට
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) දේශපාලන මණ්ඩලය ගත් තීරණයත් සමඟ එම පක්ෂය දෙකඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත. මේ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ,
ජනපතිට පොහොට්ටු මන්ත්‍රීන් 92 දෙනෙකුගේ සහය
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92 දෙනෙකු ඒකමතිකව තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදී අද (30) පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම එකඟතාවය පළව තිබේ. ඒ සම්බන්ධයෙන් වන යෝජනාව මන්ත්‍රී
තිස්සමහාරාමයට එල්ල කළ ගුවන් ප්‍රහාරය – දශක තුන හමාරකට පසු අලු මතින් එළියට
ජේආර් ජයවර්ධන ජනාධිපති යටතේ රනිල් වික්‍රමසිංහ ප්‍රබල ඇමති ධුරයක් දරමින් සිටිය දී කිසිවෙකුටත් නොදන්වා ජේආර් රජීව් ගිවිසුම අත්සන් කිරීමට විරුද්ධව රට පුරා පැන නැගුණු මහජන විරෝධතා උද්ඝෝෂණවල දී ගුවන් ප්‍රහාර එල්ල කළ බව දශක තුන හමාරකට පසු හෙළිදරව් වී තිබේ. මාධ්‍යවේදී උදේනි සමන් කුමාර පසුගිය ඉරිදා මව්බිම පුවත්පතට ලියන ලද
පියානෝ නැත්නම් පුතනෝ කොතැනැයි…
මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ හැකියාව පිළිබඳව සියලු දෙනාට දැනගත හැකි වනු ඇති බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ කැකිරාව සංවිධායක පී. හැරිසන් පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා සියයට 42 ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් නමුත් ඔහු තනිව පක්ෂයක් පිහිටවූ විට එම අගය සියයට 27
පොලිස්පති පත් කිරීමට ජනාධිපති රනිල්ට මැතිවරණ නීතයෙන් බාධාවක් නැහැ – මැ.කො.ස සභාපති
රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයෙකු වුවත් පොලිස්පතිවරයෙකු පත් කිරීමට ඔහුට හැකි බවත් මැතිවණ නීතියෙන් ඊට බාධාවක් නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර ඇත්තේ ඊයේ (29) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සංවාදයකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත් වී නොමැති නිසා ඔහුට
“මාත් එක්ක ආව අයට ස්තූතී අනිත් අයත් එනවනම් සතුටුයි”
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තම Face Book ගිණුමේ විශේෂ සටහනක් දක්වා තිබෙනවා. මේ එම සටහනයි; “මෙම ගමනේදී මා සමඟ සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුල සිටම මා සමඟ සිටි අයට විශේෂයෙන්ම කියන්නට ඕනි, ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටියදී, පුරවැසියන්
සජිත් පිලේ කාන්තා අවුලක්
ජනාධිපතිවරණ ප්‍රචාරක වේදිකාවල කැපී පෙනෙන කාන්තා චරිත සහ කථිකත්වයෙන් යුතු කාන්තා චරිත ඉක්මනින් ම හඳුන්වා දිය යුතු බව ප්‍රචාරක උපදේශක ආයතන නිර්දේශ කර ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක කටයුතු සඳහා අලුතින් පත්කර සිටින රවී ජයවර්ධන මෙන් ම, ලක්ෂමන් ෆොන්සේකා වැනි අය ද මේ බව පෙන්වා දී තිබුණ ද
මාළිමාවෙන් ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක්
ජාතික ජන බලවේගය ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් (NPP Election Monitoring Centre) පිහිටුවන බව අද (25) පවත්වන ලද මාධ්‍ය හමුවක දී හෙළි කරනු ලැබීය. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නයි. ඔහු මැතිවරණ කටයුතු පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානීයා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ
ජනාධිපතිවරණ දිනය හෙට කියන්නම් – මැතිවරණ කොමිෂන් සභාව
1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය 2024 ජුලි මස 26 වන දින ප්‍රකාශයට පත් කිරීමට අද (24)
‘බාහු සහෝදරයා’ විප්ලවවාදී දිවි ගමන නිම කරයි
මෙරට වාමාංශික දේශපාලනයේ සලකුණක් වු “බාහු සහෝදරයා” ලෙස කා අතරත් ප්‍රචලිත නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිය විප්ලවවාදී දිවි ගමන නිම කර තිබේ. කලක් රෝගාතුරව සිටි බාහු සහෝදරයා මිය යන විට 81 වැනි වියෙහි පසු විය. වසර 18කට ආසන්න කාලයක් පේරදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය