ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පවතින මජර දේශපාලනය අතුගා දමනවා – අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, පවතින මජර දේශපාලනය අතුගා දමන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (17) මැල්සිරිපුරදී පැවති ජාතික ජන බලවේගයේ හිරියාන ආසනයේ විජයග්‍රාහී `රට අනුරට’ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති
ඉම්තියාස් දොට්ට – මුසම්මිල් ට පාවඩ
සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට එරෙහිව සමගි ජන බලවේගය තුළ කැපිල්ලක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ. ප්‍රතිපත්තිමය වශයෙන් දිගින් දිගටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සමීපව සිටි මන්ත්‍රීවරයෙකු ලෙස ඉම්තියාස් බාකීර් මාකර් මහතා ප්‍රකටය. එහෙත් සජිත් ප්‍රේමදාසට සුපුරුදු කැපිල්ල ඔහු වෙතටද යොමුවී ඇති අතර ඔහු වෙනුවට
පරාජය හමුවේ වියරුව හැසිරෙන අය ගැන සැලකිලිමත් වෙන්න
කලින් පැවැති සියලු මැතිවරණවලට වඩා මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ උද්‍යෝගය ඉහළ යමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. තම පක්ෂයත් මේ රටේ බහුතර ජනතාවත් සාමකාමීව මැතිවරණයට මුහුණ දීමේ සූදානමක් පවතින බවයි ඔහු කියන්නේ. “මෙම මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් භීතියට පත් වී සිටින මෙතෙක් සිටි කණ්ඩායම්
දැන් හැමෝටම ඔනේ මේ පුංචි ප්‍රේමදාසව පරද්දන්න
රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක යන දෙදෙනාම තමා පරාජය කිරීමේ ක්‍රමන්ත්‍රණයක නිරතවී සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. “මට ආරංචියි අනුර මහත්තයා මෙතන ඇවිත් රැස්වීමක් කළා ලු. හැබැයි තනියම ලු ආවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවේ නැහැලු. දැන් දෙන්නම ඩීල් එකක් දාගෙන. කොහොම හරි සජිත්
අවසන් ජන රැළි අද සවස
ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ අවසන් ප්‍රචාරක රැලි අද (18) පැවැත්වීමට නියමිත යි. එම ප්‍රධාන රැලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා. අද මධ්‍යම රාත්‍රීයේ දී මෙවර ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අවසන්වීමට නියමිත යි. ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ අවසන් ජන රැලිය කොටහේන
එක කාට දුන්නත් 2 සජිත්ට දෙන්නලු..
ජනාධිපතිවරණයේදී දෙවන මනාපය සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරන ලෙස ප්‍රබල ප්‍රචාරයක් ඉදිරි දින කිහිපය තුළ සමාජ මාධ්‍ය තුළින් ගෙන යාමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ. මේ සඳහා දැනටමත් වට්ස්ඇප් සමූහ ජාලයක් සකස් කර ඇත. රනිල් වික්‍රමසිංහට සහ නාමල් රාජපක්ෂට ලබා දෙන ඡන්දවල දෙවන මනාපය සජිත් ප්‍රේමදාසට ලබා දෙන බව එමගින්
21 වෙනිදායින් පසුව මේ රටට අවශ්‍ය ඉන්ධන, විදුලිය, ගෑස් අඛණ්ඩව ලබාදෙනවා -අනුර
සැප්තැම්බර් 21 වෙනිදායින් පසුව මේ රටට අවශ්‍ය ඉන්ධන, විදුලිය, ගෑස් අඛණ්ඩව සැපයීමේ වගකීම තම පාලනය යටතේ කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියන්නේ තම පාලනයක දී නිෂ්පාදනය කළ හැකි සියල්ලක්ම මේ රට තුළ නිෂ්පාදනය කරනු ලබන බවයි. “සජිත් ප්‍රේමදාස කොහෙද ගිහිල්ලා කියනවා එයා ආවහම බාර්
360ට පොල්ල තිබ්බ සජිත්ට දෙරණෙන් කිස්කන ප්‍රහාරයක්.
අද රාත්‍රි සජීව ලෙස ප්‍රචාරය කිරීමට නියමිතව තිබූ දෙරණ 360 වැඩසටහනට පැමිණෙන බවට සහතික වී සිටි සජිත් ප්‍රේමදාස කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා හිටිඅඩියේ එය ප්‍රතිකේෂ්ප කොට තිබේ. අදාල වැඩසටහනට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන බවට පූර්ව ප්‍රචාරක පට අවස්ථා කිහිපයකදී ප්‍රචාරයට ලක් කළ අතර,එයින් නොනැවතී අරුණ පුවත්පතේ දැන්වීම් ද පළ
“අබමල් රේණුවක ඔළුවක් තියෙන මනුස්සයෙක් සජිත්ට දෙන්නේ නෑ” -සජබ සුපිරි ටීම් එකෙන්ම කින්ඩියක්
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ උනන්දුවක් දක්වනු දැකිය හැක.අනුර දිසානායක සිරස ටීවී නාලිකාවේ සජීවි සංවාදයකට එක්වූ අතර එය සමාජ මාධ්‍ය තුළ සහ සමාජය තුළ විශාල කතා බැහැමකට ලක් විය. මේ හේතුකොටගෙන විපක්ෂ නායක සජිත්ට ද ඔහුගේ සමීපතයින් බලපෑම් කළේ මෙවැනිම සංවාදයකට
ලොකු පුටුව හර්ෂට පාඨලීට හුළං ??- ජනාධිපතිවරණයට කළින්ම සජබ කැරැල්ලක්
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලැබෙන්නටත් පෙර සමගි ජන බලවේගයේ මීලග නායකත්වය සමබ්න්ධයෙන් අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වී ඇත. ලැබී ඇති විශ්වාසදායක සංඛ්‍යාලේඛන සහ වාර්තා සියල්ලෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා තබා දෙවන ස්ථානයටවත් පත්වීමේ ඉඩකඩක් නැති තත්ත්වයක් උද්ගත වී තිබේ.ආසන්නම සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා තුන්වෙනි තැනට වැටී ඇති බවය.මේ