3වන ලෝක සංග්‍රාමයේ ආරම්භය ළගදීම…?
පුවත්
0 min read
242

3වන ලෝක සංග්‍රාමයේ ආරම්භය ළගදීම…?

October 2, 2024
0

ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කිරීමත් සමඟ ඉරානය ඊශ්‍රාලයට එරෙහිව මිසයිල වරුසාවක් එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (01) රාත්‍රියේ බැලැස්ටික් මිසයිල 180ක් පමණ එල්ල කර ඇති අතර ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂන පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් හානිය අවම කර ගෙන තිබේ. එහෙත්, මිසයිල ගණනාවක් ඊශ්‍රායලය තුළට පතිත වී ඇති අතර

Continue Reading
ඌවේ සිහින අගමැති
පුවත්
0 min read
264

ඌවේ සිහින අගමැති

October 2, 2024
0

පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ඌව පලාතෙන් අගමැතිවරයෙකුපත් කර ගන්නා බවට විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ. සමගි ජන බල සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අගමැති ලෙස පත් කර ගන්නා බවට එලෙසින් ප්‍රචාරය කර ඇත. ඊට අමතරව, භික්ෂූන් වහන්සේ කිහිප නමක් යොදා ගනිමින් ආගම්වාදී

Continue Reading
ගම නාමල්ව අතඇරලාද, නාමල් ගම අතඇරලාද?
පුවත්
0 min read
268

ගම නාමල්ව අතඇරලාද, නාමල් ගම අතඇරලාද?

October 2, 2024
0

ලබන නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය වෙනුවෙන් නාමල් රාජපක්‍ෂ ඔවුන්ගේ බලකඳවුර ලෙස සැලැකූ හම්බන්තොට දිස්ත්‍රික්කය අත්හැර පලා යාමට සූදානම් වන බව වාර්තා කර තිබේ. අද (02දා) පළ කරන ලද ‘ලංකාදීප’ පුවත් පත මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි. 2020 මහා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්‍ෂ වැඩි ම මනාප

Continue Reading
වැඩබලන පොලිස්පතිට එරෙහිව පලිගැනීම් රැසක්
පුවත්
0 min read
258

වැඩබලන පොලිස්පතිට එරෙහිව පලිගැනීම් රැසක්

October 2, 2024
0

නව වැඩ බලන පොලිස්පති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව දේශපාලන පලිගැනීම් රැසක් පසුගිය කාලයේ ක්‍රියාත්මක කර ඇති බව හෙළිවේ. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මේ පිළිබඳව ඔහුගේ යූටියුබ් අඩවියේ කරුණු දක්වා තිබිණි. දේශපාලන පලිගැනීම්වලට ලක් කිරීමට එරෙහිව තම අයිතිවාසිකම් වෙනුවෙන් එවකට පෙනී

Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්
පුවත්
0 min read
273

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

October 1, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අමෙරිකා තානාපතිනිය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙන

Continue Reading
ශිෂ්‍යත්ව පිළිතුරු පරික්ෂාව අත්හිටුවයි
පුවත්
0 min read
280

ශිෂ්‍යත්ව පිළිතුරු පරික්ෂාව අත්හිටුවයි

October 1, 2024
0

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරත වූ මව්පියන් පිරිසක් සමග ඊයේ (30) පැවැති සාකච්ඡාවකින් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරණවා.

Continue Reading
IMF හී දූතයින් හෙට ලංකාවට
පුවත්
0 min read
288

IMF හී දූතයින් හෙට ලංකාවට

October 1, 2024
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් හෙට (02) මෙරට ට පැමිණෙන බව වාර්තා වෙනවා. එම පිරිස හෙට සිට 4 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි කියන්නේ. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ

Continue Reading
යුක්තිය බෝඩ් කෑල්ලක් විතරයි
පුවත්
0 min read
281

යුක්තිය බෝඩ් කෑල්ලක් විතරයි

October 1, 2024
0

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම යනු බෝර්ඩ් ලෑල්ලක් පමණක් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කළ එම මෙහෙයුම වෙනුවට මෙරට පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ සහ කඩිනම් ක්‍රියාන්විතයක් ආරම්භ කරන බව ඔහු කියනවා. සියලු පොලිස් කොට්‌ඨාසවල වැඩි වශයෙන් නිලධාරින්

Continue Reading
සජිත් අඩි කීපයක් පස්සට
පුවත්
0 min read
271

සජිත් අඩි කීපයක් පස්සට

October 1, 2024
0

රනිල් පිල සහ සජිත් පිල එක් කිරීමට මේ වනවිට සාකච්ඡා වට 8ක් පමණ පවත්වා තිබුණ ද, එම සාකච්ඡා මුළුමනින් ම බිඳ වැටුණු බව ඊයේ (30) දහවල් වනවිට වාර්තා වී තිබූ නමුත් සජිත් ප්‍රේමදාස පියවර කිහිපයක් පිටිපසට ගෙන ඇති බව අලුත්ම වාර්තාවලින් හෙළිවේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ සිටින

Continue Reading
තීරණාත්මක කැබිනට් තීන්දුවක්
පුවත්
0 min read
248

තීරණාත්මක කැබිනට් තීන්දුවක්

October 1, 2024
0

ඊයේ (30) සවස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් පැවති මංගල කැබිනට් රැස්වීමේදී අනුමත කර ගන්නා ලද යෝජනා පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය. ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ මෙන් ම, ජනාධිපතිවරු හට ලබා දී තිබෙන හිමිකම් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් අණ පනත් විශ්ලේෂණය කර වාර්තාවක්

Continue Reading