හිටපු ඇමැතින් හය දෙනකුගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ…
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මැති ඇමැතින් ගණනාවක් විසින් වත්කම් උපයාගත් ආකාරය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ අනුව දැනටමත් අනුප පැස්කුවල් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට අදාළව අධිකරණ නියෝග ලබාගෙන තිබේ. මේ හැර මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා හිටපු අමාත්‍යවරයකු වන මර්වින්
2024 මහ මැතිවරණය : ප්‍රධාන දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මෙන්න
මාලිමාවේ ජාතික ලැයිස්තුව මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි. 01. බිමල් රත්නායකහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීජවිපෙ දේශපාලන මණ්ඩල සභිකජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික 02. මහාචාර්ය වසන්තා සුභසිංහකැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකසමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ
‘ලක් අම්මා” කැපුවාද? (වීඩියෝ)
සමගි ජන බල සන්ධානය සඳහා රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් අවසන් මොහොතේදී කපා හරින ලද දමිතා අබේරත්න එම පක්ෂයේ නායකයන් දෙදෙනා ම සම්බන්ධයෙන් අභියෝගාත්මක හෙළිදරව්වක් කර තිබේ. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ (10) රාත්‍රිය වනතුරුත් තමන්ගේ නම අපේක්ෂක ලැයිස්තුවේ ඇති බව සඳහන් කළ ද, අවසන් මොහොතේ එය කපා හැරීමෙන්
චන්ද්‍රිකා ගොඩ, මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් කපෝතී…?
හිටපු ජනාධිපතිවරුන් සහ මැති, ඇමැතිවරුන් මහජන මුදලින් ලබාගෙන තිබූ අතිවිශාල මූල්‍ය වැය බරක් දරන වරප්‍රසාද සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි වෙමින් පවතී. අද (11දා) වෙළෙඳපොළට නිකුත් කර තිබෙන ‘අනිද්දා’ පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් සහ ඊට අදාළ ලිපියෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ. එයින් හෙළි කර තිබෙන මූලික කරුණු වන්නේ හිටපු ජනාධිපතිවරුන්
මාලිමාවට ජාත්‍යන්තර කීර්තියක්!
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයන් නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට එම පක්‍ෂය ජාත්‍යන්තරයේ පවා ප්‍රසාදයට පත් වී තිබේ. එයට විශේෂ හේතුවක් වී තිබෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති අය නියෝජනය කරමින්, දෘශ්‍යාබාධිත අයකු එම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබීම ය. උපාධිධාරියකු ද වන ඔහු සුගත් ලසන්ත ද සිල්වා මේ ලෙස ජාතික ලැයිස්තුවට නම් කර
ශානි අබේසේකරට අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණයේ ඉහළම තනතුරක්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා මැතිවරණ කොමිසමේ නිර්දේශයද ලැබී ඇත. ඒ අනුව ඔහු 2024.10.10 දින සිට 2025.10.09 දක්වා වසරක් සේවයේ යෙදීමට නියමිතය. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි
රුවන් එයි – ප්‍රසන්න නොඑයි !
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. ‘සිලින්ඩරය’ ලකුණ යටතේ ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රීක් නායකයා ලෙස තරඟ කිරීමට ඔහු ඊයේ දිනයේ නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබුන ද තමා ඉදිරිපත් නොවනබව ඔහු අද දින දැනුම්දී ඇත. කෙසේවුවද මිට ඉහතදී මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ
විමලේ සියල්ල අතහරී -මහන වෙයිදැයි සැකයක්
දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තම පක්ෂය තීරණය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඉදිරි මහමැතිවරණයට තරඟවදින්නේ නැහැ. එසේම ඔහුගේ පක්ෂයේ කිසිවෙක් මහමැතිවරණයට තරගවැදීමට අපේක්ෂා නොකරන අතර සර්ව ජන
ශෙහාන් දේශපාලනය අතහරී…
හිටපු මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ ත් ඉදිරි මහමැතිවරණයට තරඟ නොවදින බව නිල වශයෙන් නිවේදනය කරනවා. කෙසේ වෙතත්, තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඉදිරියටත් තමාගේ දිස්ත්‍රික්කය එනම් අනුරාධපුර ජනතාව වෙනුවෙන් තමා සේවය කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
සජබේ තවත් ප්‍රශ්නයක්
මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත‍්‍ර බාරදීමට තව දිනක් පමණ ඉතිරිව තිබියදී සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ අභ්‍යන්තර ගැටීම් පුපුරා ගොස් ඇති බව වාර්තාවේ. එම දිස්ත්‍රික්කයේ නායකයා ලෙස පත්කර සිටින සුජීව සේනසිංහට එරෙහිව තිස්ස අත්තනායක ප‍්‍රමුඛ පිරිසක් දැඩි විරෝධය පළ කර ඇත. සුජීව සේනසිංහ මෙයට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ සිටි අතර,