මුදල් අච්චු ගහලා??
පුවත්
0 min read
175

මුදල් අච්චු ගහලා??

December 25, 2024
0

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීත්‍යානුකූල අවසරයකින් තොරව චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් ව්‍යාජ මුදල් අච්චු ගසා ඇති බව අනාවරණය වී තිබේ. රුපියල් 5000හේ මුදල් නෝට්ටු මේ ආකාරයට අච්චු ගසා ඇත්තේ ”නාට්ටාමි ආමි” යනුවෙන් නම්කර ඇති චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේදී යොදා ගැනීමටය. එම නෝට්ටු පරිහරණය කළ පාසල් සිසුන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප

Continue Reading
හඳුන්නෙත්ති CID යයි
පුවත්
0 min read
229

හඳුන්නෙත්ති CID යයි

December 24, 2024
0

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. අමාත්‍යවරයා පැවසුවේ විදෙස් රටවල් කිහිපයක තමන්ගේ නමින් වංචා සහගතව ආධාර එකතු කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවයි. වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී මෙම ආධාර එකතු කිරීමේ ජාවාරම සිදුකරන යන බවත්, ජපානය, දකුණු කොරියාව, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී

Continue Reading
පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම
පුවත්
0 min read
246

පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම

December 24, 2024
0

පාතාලය මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවත් එහි ප්‍රතිඵල ඉදිරියේදී රටටම දැකගත හැකි වනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. කුඩු සළිඳු හා පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරුවන් රටින්

Continue Reading
වගා හානි වන්දිය ගෙවීමට කැබිනට් අනුමැතිය…
පුවත්
1 min read
217

වගා හානි වන්දිය ගෙවීමට කැබිනට් අනුමැතිය…

December 24, 2024
0

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රටේ කෘෂිකර්‌ම ක්ෂේත්‍රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ

Continue Reading
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පුවත්
0 min read
203

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

December 24, 2024
0

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසු විය. දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. ප්‍රියා සූරියසේන මහතා 1968 වසරේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙනි. අනතුරුව 1972 වසරේදී සරල ගී

Continue Reading
සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි
පුවත්
0 min read
250

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි

December 24, 2024
0

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා ජනතාවට එමගින් හැකි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය අමතමිනුයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව

Continue Reading
නීතිය නොදත් නීති හසුරවන්නෝ -(පොලීසිය)
විශේෂංග
0 min read
289

නීතිය නොදත් නීති හසුරවන්නෝ -(පොලීසිය)

December 24, 2024
0

ජාතික හැඳුනුම්පත ළඟ තබා නොගැනීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු නිසා මේ වනවිට සමාජ මාධ්‍යයේ විශේෂ සාකච්ඡාවක් ඇති වී තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශන ප්‍රගතිය පිළිබඳව ප්‍රකාශයක් අද (24) සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බීබීසී සිංහල වෙබ් අඩවියට පවසා ඇත. මෙවැනි සිදුවීම් පිළිබඳව එම වෙබ් අඩවිය පළ කර තිබූ

Continue Reading
බලාගෙනයි – හොර නෝට්ටු හැම තැනම
පුවත්
1 min read
253

බලාගෙනයි – හොර නෝට්ටු හැම තැනම

December 24, 2024
0

උත්සව සමයේ විවිධ ජාවාරම්කරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු මුදා හරිමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙහි ඇති බරපතළම තත්වය වී තිබෙන්නේ අවුරුදු 16 -17 වයස්වල පසුවන පාසල් සිසුන් පවා එම ජාවාරම්වල ගොදුරු බවට පත් වී සිටීමයි. පසුගිය දිනෙක තෙල්දෙණිය ප්‍රදේශයේදී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 58ක් සමඟ පාසල් සිසුන් සිව් දෙනෙකු

Continue Reading
ජේ.ආර්. අභිබවා ගිය අනුර
විශේෂංග
1 min read
351

ජේ.ආර්. අභිබවා ගිය අනුර

December 23, 2024
0

ජේආර් ජයවර්ධන ජනාධිපති වී සිටි සමයේ විදේශ රටවල් සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීමේදී අනුගමනය කළ බරපතළ අපරණිතභාවය සමඟ සන්සන්දනය කරන විට මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. නව ජනාධිපතිවරයාගේ පළමු විදේශ නිල සංචාරය ඉන්දියාවට යොදා ගැනීමෙන් අත්කර ගෙන තිබෙන භූ දේශපාලනික ජයග්‍රහණ මෙන්

Continue Reading
ජනාධිපති කාර්යාලයටත් හොරු පැනලා
පුවත්
1 min read
211

ජනාධිපති කාර්යාලයටත් හොරු පැනලා

December 23, 2024
0

වර්ෂ 2015 -2020 කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යන ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ උපකරණ 3,406ක් සොරකම් කර ඇති බව විගණන වර්තාවකින් අනාවරණය වී තිබේ. රුපියල් කෝටි ගණනක් වටිනා එම සොරකම පිළිබඳව ස්වාධින රූපවාහිනිය සිදු කළ හෙළි කිරීම් පහත වීඩියෝවෙන් දැක්වේ.

Continue Reading