මාලිමාවේ කොන්ද පණ නැති මධ්‍යම පාන්තික සාරධර්ම – Samabima Party
විශේෂංග
1 min read
362

මාලිමාවේ කොන්ද පණ නැති මධ්‍යම පාන්තික සාරධර්ම – Samabima Party

January 6, 2025
0

මේ වන විට රට තුළ උද්ගතවී ඇති තත්ත්වය අනුව පෙනී යන එක් කරුණක් නම් මාලිමා ආණ්ඩුවට ලංකාවේ පශ්චාත් – නූතන මාධ්‍ය කලාව තේරුම් ගැනීමට සහ ඒ සමග වැඩ කළ යුතු ආකාරය පිළිබඳව වැටහීමක් නොමැති බවයි. මේ පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි වන්නේ මේ දිනවල ජනමාධ්‍ය ඇමතිවරයා විසින් සිදු කරනු ලබන ප්‍රකාශන

Continue Reading
චීනයේ පැතිරෙන වෛරසයෙන් ශ්‍රී ලංකාවට අවදානමක් නැද්ද?
විශේෂංග
1 min read
330

චීනයේ පැතිරෙන වෛරසයෙන් ශ්‍රී ලංකාවට අවදානමක් නැද්ද?

January 6, 2025
0

ලොවපුරා ලක්ෂ ගණනකගේ ජීවිත අහිමි කළ කොරෝනා වසංගතය ආරම්භ වු බවට සැක කෙරෙන චීනයේ මේ දිනවල යළි පැතිරන යන වෛරස් රෝගී තත්ත්වයක් සම්බන්ධව ලෝකයේම අවධානය යොමුව තිබේ. චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්වයන්ට හේතුව ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ වෛරසය

Continue Reading
මනූෂෙගේ මල්ලී අයෙත් ඇතුලේ !
පුවත්
0 min read
270

මනූෂෙගේ මල්ලී අයෙත් ඇතුලේ !

January 6, 2025
0

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර එළඹෙන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනුයි අදාළ තීරණය අද (06) ප්‍රකාශයට පත් කළේ. විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි පසුගියදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ.

Continue Reading
දුමින්ද සිල්වා ට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍යදැයි සොයා බැලීම සඳහා වෛද්‍ය මණ්ඩලයක්
පුවත්
0 min read
201

දුමින්ද සිල්වා ට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍යදැයි සොයා බැලීම සඳහා වෛද්‍ය මණ්ඩලයක්

January 6, 2025
0

වෛද්‍ය නිර්දේශ මත මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍යදැයි සොයා බැලීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පවසනවා. වෛද්‍ය මණ්ඩලයේ තීරණය ලැබීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන්

Continue Reading
බස්වල තොරොම්බන් කෑලි අයින් කිරීම ගැන කනගාටුවෙන් ඉන්නේ… නියත බස් වැඩ වර්ජනයක් ළගදීම
පුවත්
0 min read
171

බස්වල තොරොම්බන් කෑලි අයින් කිරීම ගැන කනගාටුවෙන් ඉන්නේ… නියත බස් වැඩ වර්ජනයක් ළගදීම

January 6, 2025
0

පොලිස් නිලධාරීන් අනවශ්‍ය ලෙස බස් රථවලට කඩා පැන අඛණ්ඩව සිදුකරන හිරිහැරවලට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට පුද්ගලික බස් රථ රියදුරු සංගම් තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ, රියදුරන් වැඩ වර්ජනයකට යනවා නම් එය නැවැත්විය නොහැකි බවයි. බස්

Continue Reading
අපි සූදානම් ! – පොලිස්පති කියයි
පුවත්
1 min read
195

අපි සූදානම් ! – පොලිස්පති කියයි

January 5, 2025
0

රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංවිධානාත්මක  පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පැතිරී තිබෙන පළමු හා දෙවන පෙළට අයත් ජාලය සම්පූර්ණයෙන් හඳුනාගෙන ඇතැයි වැඩ බලන පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය හෙළි කර තිබේ. පොලිස්පතිවරයා මේ බව හෙළි කර තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයන්ගේ හමුවක දී ය. එහි දී ඔහු වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ,

Continue Reading
සජබ වලිය උඩු දුවයි… තනතුරු වල වෙනසක් ළගදීම…
පුවත්
0 min read
208

සජබ වලිය උඩු දුවයි… තනතුරු වල වෙනසක් ළගදීම…

January 5, 2025
0

සමගි ජන බලවේගය (ස.ජ.බ) තුළ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් පක්ෂයේ ප්‍රධාන නිලතල ගණනාවක් වෙනස් කිරීමට සැලසුම් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. ඒ අනුව, ස.ජ.බ මහලේකම් ධුරය සහ සභාපති ධුරය සඳහා නව චරිත හඳුන්වාදීමට කටයුතු කරන බව සඳහන්. කෙසේ වෙතත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙම යෝජනා සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත. විශේෂයෙන්,

Continue Reading
2025 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ආරම්භ වෙයි -ඩොලර් බිලියනයක ඉලක්කයක්…
පුවත්
1 min read
207

2025 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ආරම්භ වෙයි -ඩොලර් බිලියනයක ඉලක්කයක්…

January 4, 2025
0

ජාත්‍යන්තර “FACETS Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආරම්භ වුණා. මෙහිදී ජනාධිපතිවරයා ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි නිරීක්ෂණයටද එක්ව තිබුණා. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන

Continue Reading
ඔය ඉඩම ගැන මට හරියටම මතක නෑ
පුවත්
1 min read
216

ඔය ඉඩම ගැන මට හරියටම මතක නෑ

January 4, 2025
0

කතරගම පිහිටි රජයට අයත් ඉඩකම හිමිකාරත්වය සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්නයකට අදාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ දී යෝෂිත රාජපක්ෂ ගෙන් ප්‍රශ්න කර තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් එළියට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතා, ඔහු එනතුරු මග බලා සිටි මාධ්‍යවේදීන් හමවේ මුනිවත රැකීමට ප්‍රවේශම්

Continue Reading
සජිත් මැකීයාමට නියමිතයි…
පුවත්
0 min read
209

සජිත් මැකීයාමට නියමිතයි…

January 4, 2025
0

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ගොඩනැගීමේදී පුරෝගාමී විශාල කාර්යභාරයක් ඉටු කළ තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට පත්කර තිබේ. පසුගිය ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, තලතා අතුකෝරල සජිත්ගේ පක්ෂය හැර දමා රනිල් සමඟ එකතු වී දැඩි ප්‍රහාරයක් එල්ල කළාය. ඉන් පසු මේ දක්වා ම, සජිත් පිලේ අභ්‍යන්තර ගැටීම්

Continue Reading