වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති අධිකරණයට භාරවෙයි
පුවත්
0 min read
199

වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති අධිකරණයට භාරවෙයි

March 4, 2025
0

වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර අද (04) උදෑසන අධිකරණයට භාර වී තිබෙනවා. ඒ, වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට 2023 දෙසැම්බර් 31 වැනි දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබූ පසුබිමකයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ වෙඩි

Continue Reading
තෙල් නාටකයේ, තෙල් බෙදුම්කරුවන් CIDයට
පුවත්
0 min read
187

තෙල් නාටකයේ, තෙල් බෙදුම්කරුවන් CIDයට

March 4, 2025
0

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයට අද (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් කර තිබෙනවා. ඒ අනුව එහි උප සභාපති කුසුම් සඳනායක සහ ශාන්ත සිල්වා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව සඳහන්. මෙම නියෝජිතයින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු

Continue Reading
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනයට කැබිනට් අනුමැතිය
පුවත්
0 min read
158

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනයට කැබිනට් අනුමැතිය

March 4, 2025
0

ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබනවා. එම ව්‍යාපෘතිය සඳහා මාර්ග

Continue Reading
දේශබන්දු තවමත් අතුරුදහන් !
පුවත්
0 min read
181

දේශබන්දු තවමත් අතුරුදහන් !

March 3, 2025
0

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කරනු ලැබුවා. දේශබන්දු තෙන්නකෝන් මහතාට විදේශගතවීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද මේ වන විට පනවා තිබෙන අතර මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්

Continue Reading
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය හොද අතට…
පුවත්
0 min read
173

පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය හොද අතට…

March 3, 2025
0

වතිකානුවේ තොරතුරු අනුව, සති දෙකක් පුරා නියුමෝනියාවෙන් පීඩා විඳින අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය දැන් ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බව සඳහන් වේ. බීබීසී පුවත් සේවය මෙම තොරතුරු වාර්තා කර ඇත්තේ වතිකානු මූලාශ්‍ර උපුටා දක්වමිනි. පසුගිය සිකුරාදා රාත්‍රියේදී, පාප් වහන්සේ වමනය කිරීමෙන් පසු හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයකට මුහුණ දුන්

Continue Reading
“වත්මන් පාලනය පෙරළීමට මම සූදානම් නැත” – නාමල් රාජපක්ෂ
පුවත්
0 min read
235

“වත්මන් පාලනය පෙරළීමට මම සූදානම් නැත” – නාමල් රාජපක්ෂ

March 3, 2025
0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා වත්මන් පාලනය පෙරලා බලය ලබා ගැනීමට තමන් සූදානම් නොවන බව ප්‍රකාශ කර ඇත. ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාතගේ නිවසේදී ඊයේ (01) පස්වරුවේ හිතවතුන් කිහිප දෙනෙකු සමඟ පැවති හමුවකදීය. හිටපු රජය බලයෙන් පහ වීමට හේතු නාමල්

Continue Reading
“අද සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහැරීම සිදුවේ” – ලංකා ඛනිජතෙල් සංස්ථාව
පුවත්
1 min read
176

“අද සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහැරීම සිදුවේ” – ලංකා ඛනිජතෙල් සංස්ථාව

March 1, 2025
0

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරමින් සිටී. සංස්ථාව නිකුත් කළ නිවේදනයකට අනුව, අද (01) දින තුළ මේ වන විට ඉන්ධන බවුසර් 2,924ක් කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් දිවයින පුරා බෙදාහැර ඇත. ඉන්ධන බෙදාහැරීම පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා

Continue Reading
වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරීමට විශේෂ කමිටුවක්
පුවත්
0 min read
211

වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරීමට විශේෂ කමිටුවක්

March 1, 2025
0

වන සතුන්ගෙන් කෘෂිකාර්මික වගාවන්ට සිදුවන හානි වැළැක්වීම සහ ඒ සඳහා විද්‍යානුකූල කළමනාකරණ ක්‍රමවේද හඳුන්වාදීම අරමුණු කරගනිමින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි. අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ විසින් මෙම විශේෂ කමිටුව පත්කර ඇත. කමිටුවේ සභාපතිත්වය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්

Continue Reading
අයුතු ලෙස උපයාගත් සම්පත් නැවත රජයට
පුවත්
0 min read
193

අයුතු ලෙස උපයාගත් සම්පත් නැවත රජයට

March 1, 2025
0

අද දින (01) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඓතිහාසික පියවරක් තබමින් අයුතු ලෙස උපයාගත් මුදල් සහ දේපළ සම්බන්ධ නව නීති රාමුවක් ඇති කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. නීතිඥ හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ” පනත් කෙටුම්පත මගින් දේශීයව මෙන්ම විදේශගතව ඇති අයුතු

Continue Reading
ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වේ
පුවත්
1 min read
172

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වේ

March 1, 2025
0

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා විඳිමින්, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 61 හැවිරිදි වියේ පසු වූ බවයි සඳහන් වන්නේ. චාරුලතා, සුජාතා, කන්දේ ගෙදර, වනවදුලේ වසන්තය, ගංගා සහ නිස්සංක, මනෝකාය වැනි ටෙලිනාට්‍ය නිර්මාණවලට ද, සරෝජා, රන්කෙවිට, වීරවර්ණ, වන්

Continue Reading