අගමැති හරිනි අමරසූරිය සහ සමස්ත චීන කාන්තා සම්මේලනයේ (ACWF) උප සභාපති Zhang Dongmei අතර හමුවක්
කාන්තාවන් සවිබල ගැන්වීම සහ සංවර්ධනය සඳහා වන අන්‍යෝන්‍ය උත්සාහයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත. කාන්තාවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආර්ථිකය කෙරෙහි දායකත්වය සඳහා වන අභියෝග හා අවස්ථා පිළිබඳවත් කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය සහ බිම් මට්ටමේ නියෝජනය වැඩි කිරීම පිලිබදවත් අවධානය යොමු ව ඇති අතර කාන්තා සංවර්ධනය පිලිබඳ චීනයේ ප්‍රගතියද සමස්ත චීන
ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ අයෝජන කෙරෙහි යොමු වීමට කැමැත්ත පළ කරයි ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ
ඉන්දු-ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීමට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු අතර විශේෂ හමුවක් ඊයේ (16) රාත්‍රියේ නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි. මෙම හමුවේදී ඉන්දු-ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබීය. සුහදශීලී සංවාදයක් අනතුරුව, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ජනාධිපති අනුර කුමාර දිසානායක
නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න
නව කථානායක ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඒකමතිකව පත් කර තිබේ. නව කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න සුදුසු යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යෝජනා කළ අතර සභානායක බිමල් රත්නායක විසින් එය ස්ත්රීර කරන ලදී. නව කථානායක ධුරයට විපක්ෂයෙන්ද මන්ත්‍රීවරයෙකු යෝජනා කර
බිරිඳ, දරුවෝ, අම්මා පවා පාවාදෙන සජිත්?
තමන් වෙනුවෙන් ඉටු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බිරිඳ, දරුවෝ, අම්මා ඇතුළු පරම්පාරවම එක්ක දිවුරමින් පොරොන්දු වූ කරුණු ඉටු නොකළ මගහැරිය බවත් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් පැවති විශ්වාසය ඔහු කඩ කළ බවත් සඳහන් කරමින් කඩුවෙල ආසනයේ සමගි බල සන්ධානයේ සංවිධායක හිටපු පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සමගි ජන සන්ධානයෙන්
ආන්දෝලනාත්මක ඝාතනවල පරීක්ෂණ කඩිනමින්
පසුගිය රජයන් සමයේ සිදුවූ ආන්දෝලනාත්මක ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් සිදුකෙරෙන අතර, ඉදිරි කාලයේදී ඒවා පිළිබඳ සියලු තොරතුරු මහජනතාවට එළිදරව් කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පැවසීය. ඔහු සඳහන් කළේ, ලසන්ත වික්‍රමසිංහ, වසීම් තාජුඩීන් ඝාතන සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිදුවීම් ඇතුළු විශේෂිත සිද්ධීන්වල සත්‍ය තත්ත්වය
නව කථානායක ජගත් වික්‍රමරත්න !
පාර්ලිමේන්තුවේ නව කතානායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට අවධානය යොමුව තිබේ. ජගත් වික්‍රමරත්න, 2020 මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වු අතර, මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලබාගෙන 51,391 මනාප ලබා ගත්තේය. වෛද්‍ය පරිපාලකයෙකු ලෙසත් විශිෂ්ට සේවාවක් දැක්වූ වික්‍රමරත්න, පොලොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ
විශේෂ පක්ෂ නායක රැස්වීමක්…
අද (16) පස්වරු 1.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රැස්වීමේදී ඉදිරි පාර්ලිමේන්තු සතියට අදාළ වැදගත් තීරණ කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. මෙම රැස්වීම නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර, හෙට (17) සහ අනිද්දා (18) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ හෙට දිනයේදී පළමුවෙන්ම සමගි ජන
අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු එබව දැනුම්දී සිටියි. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. පසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් ම විසින් ප්‍රකාශ කර
දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩි කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් -අමාත්‍ය බිමල් රත්නායක
දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඔහු කියාසිටියේ දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනම් විසදුම්