“නීතියට උඩින් කවුරුත් නෑ” – වැඩි මිලට බෙහෙත් විකිණීමේ නඩුවට අධිකරණයෙන් දැඩි තීන්දුවක්
පුවත්
0 min read
154

“නීතියට උඩින් කවුරුත් නෑ” – වැඩි මිලට බෙහෙත් විකිණීමේ නඩුවට අධිකරණයෙන් දැඩි තීන්දුවක්

September 26, 2025
0

නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාවට අදාළ නඩුවට සිතාසි නිකුත් කර තිබියදීත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. “ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන් වූ පමණින් ඔවුන් නීතියට ඉහළින් නොසිටින”

Continue Reading
ක්‍රිෂ් නඩුවේ ලේඛන අතුරුදන්? නාමල්ගේ නඩුවේදී අධිකරණයෙන් නියෝගයක්
පුවත්
0 min read
165

ක්‍රිෂ් නඩුවේ ලේඛන අතුරුදන්? නාමල්ගේ නඩුවේදී අධිකරණයෙන් නියෝගයක්

September 26, 2025
0

ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයේ යෙදුණු බවට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති මුල් නඩු වාර්තාව වහාම කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවූ

Continue Reading
අධ්‍යාපනයට ඩිජිටල් අත්තිවාරමක්: අගමැතිගෙන් නව වැඩපිළිවෙළක්
පුවත්
1 min read
105

අධ්‍යාපනයට ඩිජිටල් අත්තිවාරමක්: අගමැතිගෙන් නව වැඩපිළිවෙළක්

September 25, 2025
0

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ඩිජිටල්කරණය යොදාගන්නා බවත්, ඒ සඳහා වසර තුනක කාලයක් සඳහා ‘ඩිජිටල් කාර්ය සාධක බලකායක්’ පත් කළ බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය. “ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම,

Continue Reading
විපක්ෂ නායක සජිත් ඇතුළු මන්ත්‍රීවරු 57ක් වත්කම් ප්‍රකාශ කර නෑ
පුවත්
0 min read
115

විපක්ෂ නායක සජිත් ඇතුළු මන්ත්‍රීවරු 57ක් වත්කම් ප්‍රකාශ කර නෑ

September 25, 2025
0

2023 අංක 09 දරන නව දූෂණ විරෝධී පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධියට පත්කළ යුතු වුවද, එම නීතියට පිටුපාමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු මේ දක්වා සිය වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර නොමැති

Continue Reading
“මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කරමු” – ජනපති UN සමුළුවේදී ලෝකයට කියයි
පුවත්
1 min read
102

“මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කරමු” – ජනපති UN සමුළුවේදී ලෝකයට කියයි

September 25, 2025
0

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් උරුම කර දීම සඳහා එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට, අත්වැල් බැඳගත් ගමනක් යාමට හදවතට එකඟව ඇපකැප වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) අලුයම නිව්යෝර්ක් නුවරදී සමුළුව ඇමතූ ජනාධිපතිවරයා,

Continue Reading
අනුර -ට්‍රම්ප් හමුවේ
පුවත්
0 min read
111

අනුර -ට්‍රම්ප් හමුවේ

September 24, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදුව තිබේ. මෙම හමුව සිදුව තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) ශ්‍රී ලංකාව වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

Continue Reading
මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ දේශපාලකයන් දැන්ම හෙළිකරන්න බෑ ලු !
පුවත්
0 min read
101

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ දේශපාලකයන් දැන්ම හෙළිකරන්න බෑ ලු !

September 24, 2025
0

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසද්දී ඒ පිළිබඳව නිසි තොරතුරු ජනතාවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි යනුවෙන් ඊයේ (23) පැවති කැබිනට් තීරන දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්.යූ. වුට්ලර්

Continue Reading
උසස් අධ්‍යාපනයට නව ජාතික ප්‍රතිපත්තියක්: අගමැති ප්‍රධානත්වයෙන් කටයුතු ඇරඹේ
පුවත්
1 min read
118

උසස් අධ්‍යාපනයට නව ජාතික ප්‍රතිපත්තියක්: අගමැති ප්‍රධානත්වයෙන් කටයුතු ඇරඹේ

September 23, 2025
0

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය, නව ගෝලීය ප්‍රවණතා සහ රටේ කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ca جامع ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේදී රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පෙන්වා දුන්නාය. දැනට පවතින නීති,

Continue Reading
අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය
පුවත්
1 min read
116

අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය

September 23, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (සැප්තැම්බර් 22) රාත්‍රියේදී ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව‍ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකරන නිල සංචාරයෙන් පසුව ජනාධිපතිවරයා ජපානයේ ද නිල සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වී වසරක කාලයක් සම්පුර්ණ වී

Continue Reading
දකුණේ චිකාගෝවක්ද? – තංගල්ලෙන් මළ සිරුරු, කුඩු කඳු සහ ගිනි අවි
පුවත්
1 min read
120

දකුණේ චිකාගෝවක්ද? – තංගල්ලෙන් මළ සිරුරු, කුඩු කඳු සහ ගිනි අවි

September 22, 2025
0

දකුණු පළාත, ශ්‍රී ලංකාවේ චිකාගෝව බවට පත්වෙමින් තිබේද? තංගල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැය කිහිපයක් තුළ වාර්තා වූ අභිරහස් මරණ තුනක්, සොයාගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 635කට අධික තොගය සහ T-56 ඇතුළු නවීන ගිනි අවි තොගය, දකුණේ පාතාලය භයානක ලෙස හිස ඔසවා ඇති බවට අනතුරු අඟවයි. මෙම බිහිසුණු සිදුවීම් මාලාවේ ආරම්භය

Continue Reading