ගමට ගිහින් බලන්න පාතාලය තියෙනවද කියලා
පුවත්
1 min read
343

ගමට ගිහින් බලන්න පාතාලය තියෙනවද කියලා

July 19, 2024
0

රටේ විවිධ ස්ථානවල සිදුවන වෙඩිතැබීමේ සිද්ධිවලට හේතුව යුද සමයෙන් පසුව ඊට අදාළ ගිනිඅවි තවමත් සමාජයේ සංසරණය වීම බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. මෙම ඝාතන සහ වෙඩි තැබීම වැළක්විය නොහැකි වන්නේ එම ගිනි අවි බවයි ඔහු කියන්නේ. “දැන් ඊයේ පෙරේදා කට්ටිය කිව්වා මොනවා කිව්වත් දෙයක් වෙලා නෑ කියලා. මොනවා

Continue Reading
අනුර ජපානයට…
පුවත්
1 min read
342

අනුර ජපානයට…

July 19, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිය ජපන් සංචාරය බලා පිටව ගිය බව වාර්තා වෙනවා. ජාතික ජන බලවේගය විදෙස් කමිටු විසින් සංවිධානය කරන එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සහභාගීවන ජනහමු මාලාවේ ජපන් ජන හමුවට සහභාගීවීම සඳහා යි ඔහු පිටත්ව ගොස් ඇත්තේ. “අනුර දිසානායක සහෝදරයා මේ ඉරිදා එනම් 21 වෙනිදා ජපානයේ

Continue Reading
අරගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගන්න
පුවත්
1 min read
319

අරගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගන්න

July 18, 2024
0

අරගලයේ අරමුණු ඉටු කරවා ගැනීමට ලැබෙන පළමු අවස්ථාව ජනාධිපතිවරණය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. දුෂ්ඨ පාලකයන් පලවා හැර තමන්ට වඩා හොඳ පාලනයක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය බවත් අරගලයේ සිටි ජනතාවට තමන් කළ අරගලයේ අවසානය දකින්නට උවමනාවක් ඇති බවත් එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙන්නේ. “අරගලයේ නියැලුණ ශ්‍රී ලාංකේය ජනතාව

Continue Reading
රනිල් අපි එක්ක එනවනම් අපේ සහය දෙනවා
පුවත්
0 min read
311

රනිල් අපි එක්ක එනවනම් අපේ සහය දෙනවා

July 18, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයවන පොහොට්ටුව සමග යෑමට සූදානම් නම් පොහොට්ටුවත් ඔහුට සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. “මැතිවරණය ජයග්‍රහණය කරගෙන යන වැඩපිළිවෙළ දැන් අපේ අතේ තියෙන්නේ. සුබ ආරංචිය අපි ජයග්‍රහණය කරනවා. අපේක්ෂකයා දැම්ම ම තේරෙයි කොච්චර බලගතු කෙනෙක් ද අපි දාන්නේ කියලා. අපි

Continue Reading
පොහොට්ටුවෙන් අපේක්ෂකයෝ 4ක්
පුවත්
0 min read
288

පොහොට්ටුවෙන් අපේක්ෂකයෝ 4ක්

July 16, 2024
0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඩැහැ ගනිමින් සිටින අතර තවත් තිදෙනෙක් තරඟ වැදීමට සූදානමින් සිටින බව තහවුරු වී තිබේ. පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙන් ම අධිකරණ ඇමති ද වන විජේදාස රාජපක්ෂ, ධම්මික පෙරේරා සහ නාමල් රාජපක්ෂ සෙසු තිදෙනා වෙති. මොවුන් අතරින් ධම්මික පෙරේරා සහ නාමල්

Continue Reading
මාලිමාව බලය ගන්නෙ දීර්ඝ කාලයක් රැවටුණු ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න – අනුර දිසානායක
පුවත්
1 min read
296

මාලිමාව බලය ගන්නෙ දීර්ඝ කාලයක් රැවටුණු ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න – අනුර දිසානායක

July 16, 2024
0

මාලිමාව බලයට එන්නේ දීර්ඝ කාලයක් රැවටීමට ලක්වූ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු එබව කියා සිටියේ, ‘පුනරුදයට රටම එකට’ – ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මහ රැලිය අමතමින්. එම රැලිය ජුලි පෙරේදා (13 ) දඹුල්ල නගරයේදී පැවැත්විණ. ජන රැලිය ඇමතු මාලිමා නායකයා මෙසේ

Continue Reading
ට්‍රම්ප්ට වගේ සජිත්ටත් වෙඩි තියයි.. සජිත්ගේ ආරක්ෂාව වහා තර කරන්න
පුවත්
1 min read
297

ට්‍රම්ප්ට වගේ සජිත්ටත් වෙඩි තියයි.. සජිත්ගේ ආරක්ෂාව වහා තර කරන්න

July 15, 2024
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ආරක්ෂාව වහා තරකරන ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න රජයට දන්වයි. 2024 ජනපතිවරණයට තරග කරන බවට සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කර ඇති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ආරක්ෂා කිරීමේ වගකීම හා යුතුකම රජය සතු බවද ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කියා සිටියි. මන්ත්‍රීවරයා රජයෙන් එම ඉල්ලීම සිදුකර ඇත්තේ, ඇමරිකාවේ

Continue Reading
පිටපත කුජීතයි – ෂූටින් වහාම නැවැත්විය යුතුයි
පුවත්
1 min read
277

පිටපත කුජීතයි – ෂූටින් වහාම නැවැත්විය යුතුයි

July 15, 2024
0

ක්ලබ් වසන්ත ඝාතනය සිට මේ දක්වා දිග හරින ලද ක්‍රියාවලිය පිළිබඳව විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙන අතර අධිකරණ සීමාවල් පවා උල්ලංඝණය කිරීම පිළිබඳව සමාජයක් ලෙස ගැඹුරින් සිතා බැලිය යුතු බව ඔවුන් අවධාරණය කර ඇත. ඝාතනය සිදු කළ සැණින් වීඩියෝ දර්ශන රැසක් මුදාහැරීම, ප්‍රංශයේ සිට කංජිපානි එම ඝාතනය සජීවීව නැරඹූ

Continue Reading
මාව සජබෙන් එළවන්න කාටවත් බැහැ… ෆොන්සේකා සැරටම අමතයි… සජබේ දූෂිතයන් ඉන්නා බව යළිත් කියයි…
පුවත්
0 min read
290

මාව සජබෙන් එළවන්න කාටවත් බැහැ… ෆොන්සේකා සැරටම අමතයි… සජබේ දූෂිතයන් ඉන්නා බව යළිත් කියයි…

July 15, 2024
0

එක එක් කෙනාට ආස වුන පළියට, එක එක් කෙනාට හිතුණ පළියට තමන්ව සමඟි ජන බලවේගයේ සභාපති ධුරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට නොහැකි බවත් තමන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් පවා ලබාගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව සඳහන්

Continue Reading
අපි ඔක්කොම හොරු…. හිටපු ජනාධිපතිවරුත් මාටියා ගැහුවා… – කුමාර වෙල්ගම
පුවත්
0 min read
288

අපි ඔක්කොම හොරු…. හිටපු ජනාධිපතිවරුත් මාටියා ගැහුවා… – කුමාර වෙල්ගම

July 11, 2024
0

ඇමති ධුර හෙබවූ බොහෝ පිරිසක් මෙන්ම හිටපු ජනාධිපතිවරුද හොරු බවත් ඔවුන් “මාටියා පාර” ගහපු අය බවත් කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ සමයේ හිටපු ඇමති කුමාර වෙල්ගම අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ අද (10) පාර්ලිමේන්තුවේදී සිදු කළ අදහස් දැක්වීමක් අතරතුරය. එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ, “රනිල්

Continue Reading