පැරීසියේ ජීවත්වෙන සහ එහි රැකියාවල නිරත ශ්‍රී ලංකාකියෝ එක්ව පසුගියදා 23 වනදා ජාතික ජන බලවේගයේ සමුළුවක් එරටදි පවත්වා තිබේ.

එම සමුළුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභික බිමල් රත්නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ අයර්ලන්ත සංවිධායක රුවන් සමරතුංග ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

එහිදී ජාතික ජන බලවේගයේ පැර්ස් විධායක සභාවද පත් කරගන්නා ලදී.