ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පත්කර තිබෙනවා.

Previous Post