ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) යාපනයේදී තවත් විශේෂ සමුළු දෙකක් පැවැත්විණි.
ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුව ඉන් එකක් හමුවක් වන අතර අනෙක බැංකු හා මූල්‍ය සංසදයේ යාපනය දිස්ත්‍රික් සමුළුවයි.
ඊට පෙර පසුගිය මාර්තු 16 වනදා ජාතික ජන බලවේගයේ වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළු දෙකද ඉතා සාර්ථකව පැවැත්වූ අතර ඊයේ පැවති සමුළු දෙකද ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.
ඉයේ පැවති සමුළු දෙක සඳහාද ගුරුවරුන් මෙන්ම බැංකු නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. ගුරු සමුළුව යාපනය වලම්බුරි සංගිලියන් ශාලාවේදීත් බැංකු හා මූල්‍ය සංසදයේ සමුළුව යාපනය ටිල්කෝ සිටි හොටෙල් හිදීත් පවත්වන ලදී.
ජාතික සමගිය වර්ධනය කරමින්, එකිනෙක සංස්කෘතීන්ට ගරු කරමින් ජීවත්විය හැකි රටක් ගොඩනැගීම වෙනුවෙන් සියලු ජාතිකත්වයන්ගේ මැදිහත්වීමෙන් මාලිමාවේ පාලනයක් පිහිටුවා ගැනීමට මෙහිදී සියලු ජනතාව ඒකරාශී වියයුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරන ලදී.
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-2.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-3.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-4.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-5.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-6.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-7.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-8.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-9.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-10.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-11.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-12.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-13.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/Anura-Dissanayake-Jaffna-2024.04.05-14.jpg)
ලංකා ගුරුසේවා සංගමයේ සමුළුවේ අවස්ථා
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-1.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-2.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-3.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-4.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-5.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-6.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-7.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-8.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-9.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-10.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-11.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-12.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-13.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-14.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-15.jpg)
![](https://lankatruth.com/si/wp-content/uploads/2024/04/NPP-BANKS-Jaffna-2024.04.05-16.jpg)
බැංකු හා මූල්‍ය සංසදයේ යාපනය දිස්ත්‍රික් සමුළුව