අභිනව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට අමාත්‍යාංශ 15ක් සඳහා ලේකම්වරු 15 දෙනෙකු පත් කර තිබේ.

ඊට අමරතව අග්‍රමාත්‍ය ලේකම් ලෙස ජී.පී සපුතන්ත්‍රි පත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත් කර තිබේ.