ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහුට ජනාධිපති ධුරය දැරිය හැකි වන්නේ උපරිම මාස හයක් පමණක් වන බව සජබ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන්නේ උපරිම අවුරුදු දෙකක කාලයක් බව තමන් එකල ප්‍රකාශ කළ බවත් එය එසේම සිදු වූ බවත් ඇය කියනවා.

ඇය කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා යනු කිසිඳු වරදක් නොකළ ඉතා පිරිසුදු දේශපාලනඥයෙක් බවයි.