ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගි වන අවසන් මහ රැලිය නුගේගොඩදී පැවැත්විය
Anura Kumara Dissanayake යූ ටුයුබ් චැනලය ඔස්සේ ලක්ෂ 02 (200K) ඉක්ම වූ පිරිසක් සජීවීව එය නැරඹූ බව වර්තාවේ.