සජබ නායකයා වෙනස් වෙන්න ඕන
පුවත්
1 min read
86

සජබ නායකයා වෙනස් වෙන්න ඕන

July 17, 2025
0

සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක  මහතා පැවසීය. නායකත්වයට සුදුසු සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ සිටින බවද ඔහු සඳහන් කළේය. මැතිවරණ පරාජය  වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මෙන්ම එහි  සෙසු සාමාජිකයන්ද වගකීම බාරගත යුතු බව පැවසූ දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පරාජයට රනිල් වික්‍රමසිංහ මහතා

Continue Reading
රාජිත අත්අඩංගුවට ගන්න නියෝග
පුවත්
1 min read
55

රාජිත අත්අඩංගුවට ගන්න නියෝග

July 11, 2025
0

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  හර්ෂණ කැකුණවෙල මහතා  අද (11)  නියෝග කළේය. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ

Continue Reading
බලය වෙනුවෙන් නයි -මුගටි එක බෝට්ටුවට
පුවත්
1 min read
62

බලය වෙනුවෙන් නයි -මුගටි එක බෝට්ටුවට

May 19, 2025
0

බහුතරය විපක්ෂයට ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප – සජබ එකඟතාවක් 2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ

Continue Reading
රනිල්ට ඩෝං ගිය Al Jazeera සංවාදය
පුවත්
1 min read
115

රනිල්ට ඩෝං ගිය Al Jazeera සංවාදය

March 7, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදයක් ඊයේ (06) විකාශය වුනා. එම සංවාදයේදී රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයට පත් වූ විගස අරගලය මර්ධන​ය කළ ආකාර​ය, ඔහු අගමැතිව සිටි සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා වගවීම, පළාත් සභා මැතිවරණය නොපවත්වමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, බටලන්ද වදකාගාරය මෙහෙයවීම

Continue Reading
එකතු වෙන්න ගිය සජබ – එජාප වෙන වෙනම එයි
පුවත්
0 min read
137

එකතු වෙන්න ගිය සජබ – එජාප වෙන වෙනම එයි

February 24, 2025
0

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය එක්ව තරග නොකරන බව වාර්තාවේ. ඒ සඳහා හේතු වී ඇත්තේ එම පක්ෂ දෙක ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීම සඳහා පැවැත් වූ සාකච්ඡා දින නියමයක් නොමැතිව අවසන් වී

Continue Reading
එජාප මහලේකම් ධූරය තලතාට
පුවත්
0 min read
144

එජාප මහලේකම් ධූරය තලතාට

January 3, 2025
0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල පත්කර තිබෙනවා.අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසුවේ.

Continue Reading
රංගේ බණ්ඩාර – වජිර යුද්ධයක…
පුවත්
1 min read
297

රංගේ බණ්ඩාර – වජිර යුද්ධයක…

August 30, 2024
0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාලිත රංගේබණ්ඩාර නෙරපා හැරීම සම්බන්ධ අභ්‍යන්තර ගැටුම් තව දුරටත් බලපතළ ලෙස පුපුරා යා හැකි බවට තොරතුරු වාර්තා වේ. මෙයට සති දෙකකට පමණ පෙර සිට එම පක්ෂයේ කළමනාකාරණ මණ්ඩල රැස්වීම්වලදී මූල්‍ය වංචා පිළිබඳව අලු යට ගිනි පුපුරු මෙන් තත්වයක් වර්ධනය වෙමින් පැවති බව හෙළිවේ. එම පක්ෂයේ

Continue Reading
රනිල් දළදා පෙරහැරත් විකුණයි…
පුවත්
0 min read
294

රනිල් දළදා පෙරහැරත් විකුණයි…

August 21, 2024
0

මහනුවර දළදා පෙරහැර සාර්ථක ලෙස අවසන් කළ බව රාජ්‍ය නායකයාට දැනුම් දීමේ චාරිත්‍රානුකූල පිළිවෙත ඊයේ (20) මහනුවර ජනාධිපති මන්දිරයේ දී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදු කළ අතර, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රචාරක පොරොන්දු ලබාදීමේ අවස්ථාවක් බවට පරිවර්තනය කර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඊයේ නිකුත් කළ

Continue Reading
‍රනිල්ගේ පියානන්ගේ රහස් ලිපියක් එළියට
පුවත්
0 min read
267

‍රනිල්ගේ පියානන්ගේ රහස් ලිපියක් එළියට

August 14, 2024
0

රනිල් වික්‍රමසිංහගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ ජේආර් ජයවර්ධන වෙත රහසිගත ලිපියක් යවමින් 1977 – 1981 දක්වා කාලය තුළ රට ප්‍රපාතයට ඇද ගෙන ගිය බවත්, ඒ හේතුව නිසා ම 1983 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සැක සහිත බවත් පෙන්වා දී ඇති බව සුවිශේෂ පුවත්පත් වාර්තාවකින් හෙළි කර තිබිණි. එම ලිපිය

Continue Reading
“ලොක්කට දැන් පොහොට්ටුව ලොකුයි”
පුවත්
0 min read
348

“ලොක්කට දැන් පොහොට්ටුව ලොකුයි”

July 11, 2024
0

පසුගිය 09 වෙනිදා කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ කලමනාකරණ කමිටුව රැස්වී ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහගෙන් බලපතළ දෝශාරෝපණ එල්ල වී ඇති බව අනාවරණය වේ. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව එම කලමනාකාරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ එකිනෙකා අතර ඇනකොටා ගැනීම් මිස මැතිවරණ ජයග්‍රහණයක් කෙරෙහි

Continue Reading