ජූලි චන්ග් පොහොට්ටු කාර්යාලයට
පුවත්
0 min read
171

ජූලි චන්ග් පොහොට්ටු කාර්යාලයට

February 14, 2025
0

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබෙනවා. උදෑසන 10ට පමණ ජූලි චන්ග් මහත්මිය කාර්යාලයට පැමිණ ඇති අතර, ඇය පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට ඇති බවයි සඳහන් වන්නේ. මෙහිදී තානාපතිනිය පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සංජීව

Continue Reading
පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා අත්අඩංගුවට
පුවත්
0 min read
230

පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා අත්අඩංගුවට

December 5, 2024
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේනුක පෙරේරා මහතාගේ කොටිකාවත්තේ පිහිටි නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් පැමිණ කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

Continue Reading
ගම නාමල්ව අතඇරලාද, නාමල් ගම අතඇරලාද?
පුවත්
0 min read
316

ගම නාමල්ව අතඇරලාද, නාමල් ගම අතඇරලාද?

October 2, 2024
0

ලබන නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය වෙනුවෙන් නාමල් රාජපක්‍ෂ ඔවුන්ගේ බලකඳවුර ලෙස සැලැකූ හම්බන්තොට දිස්ත්‍රික්කය අත්හැර පලා යාමට සූදානම් වන බව වාර්තා කර තිබේ. අද (02දා) පළ කරන ලද ‘ලංකාදීප’ පුවත් පත මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි. 2020 මහා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්‍ෂ වැඩි ම මනාප

Continue Reading
දිනෙන් දින පරවන පොහොට්ටුව
පුවත්
0 min read
372

දිනෙන් දින පරවන පොහොට්ටුව

August 2, 2024
0

රනිල් වික්‍රමසිංහ පිල සමඟ එක් වී සිටින ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා ඇතුළු කල්ලිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්පූර්ණයෙන් ම රාජපක්ෂලාගෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව සනාථ වී තිබේ. එහි පළමු පියවර මාතර දිස්ත්‍රික් බලමණ්ඩලය යැයි නම් කළ රැස්වීමක දී එම පක්ෂයේ මහ ලේකම් තනතුරට රමේෂ්

Continue Reading
සාගරගේ පට්ටම ගැලවෙයිද?
පුවත්
0 min read
341

සාගරගේ පට්ටම ගැලවෙයිද?

August 2, 2024
0

පොහොට්ටුවේ ලේකම් ධුරය සඳහා තවදුරටත් පොහොට්ටුවේ මන්ත්‍රී සාගර කාරියවසම් කිසිසේත්ම නොගැලපෙන බවට අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා. ඔහු යෝජනා කරන්නේ එම ධුරය සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ පත් කළ යුතු බවයි. අමාත්‍යවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මාතර පොහොට්ටු දිස්ත්‍රික් බලමණ්ඩලයේ දී යි. වාර්තා වන ආකාරයට එහිදී එම යෝජනාව සම්මත

Continue Reading
පොහොට්ටුව දෙකඩ වෙයි: රාජපක්ෂලා එක පිලකට
පුවත්
1 min read
299

පොහොට්ටුව දෙකඩ වෙයි: රාජපක්ෂලා එක පිලකට

July 31, 2024
0

 ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) දේශපාලන මණ්ඩලය ගත් තීරණයත් සමඟ එම පක්ෂය දෙකඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත. මේ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ,

Continue Reading
ගුවන්තොටුපලේ ගිනි අවියක් සමග යකා නැටූ ප්‍රසන්න රණවීර… නිලධාරීන්ගේ කනටත් ගහලා….
පුවත්
0 min read
498

ගුවන්තොටුපලේ ගිනි අවියක් සමග යකා නැටූ ප්‍රසන්න රණවීර… නිලධාරීන්ගේ කනටත් ගහලා….

May 16, 2024
0

පසුගිය 14 වනදා අලුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපළට පැමිණි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකුට බැන තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ. ඔහු සහ ඔහුගේ ආරක්ෂකයින් පිරිවරා

Continue Reading