මත්ද්‍රව්‍ය අල්ලන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 47කගේ දුරකථන අංක ප්‍රසිද්ධ කෙරේ; තොරතුරු දෙන්න ජනතාවට විවෘත ඇරයුමක්
පුවත්
1 min read
48

මත්ද්‍රව්‍ය අල්ලන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 47කගේ දුරකථන අංක ප්‍රසිද්ධ කෙරේ; තොරතුරු දෙන්න ජනතාවට විවෘත ඇරයුමක්

January 21, 2026
0

“රටම එකට” ජාතික ව්‍යාපාරය යටතේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා මහජනතාවගේ පුළුල් සහාය ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව, දිවයින පුරා ආවරණය වන පරිදි එක් එක් පොලිස් කලාප භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 47 දෙනෙකු වෙත සෘජුවම අදාළ තොරතුරු ලබා දීම සඳහා ඔවුන්ගේ ජංගම දුරකථන අංක ප්‍රසිද්ධ

Continue Reading
රාජකාරිය පසෙකලා මාර්ග බාධකය තුළ මත්පැන් සාදයක්; පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට
පුවත්
0 min read
67

රාජකාරිය පසෙකලා මාර්ග බාධකය තුළ මත්පැන් සාදයක්; පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට

December 30, 2025
0

ගල්කිස්ස, විජය පාර බෝ ගස අසල මාර්ග බාධකයේ රාජකාරි වේලාව තුළ මත්පැන් පානය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) රාත්‍රියේ අදාළ සැරයන්වරයා සහ සිවිල් ආරක්ෂක බටයෙකු මෙම මාර්ග බාධකයේ රාජකාරි සඳහා යොදවා සිට ඇත. එම අවස්ථාවේදී රාජකාරි පරීක්ෂා කිරීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ

Continue Reading
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවලට දඩ නෑ: පොලීසියෙන් විශේෂ සහනයක්
පුවත්
0 min read
163

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවලට දඩ නෑ: පොලීසියෙන් විශේෂ සහනයක්

December 1, 2025
0

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මාසයක විශේෂ සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව පසුගිය මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් මෙම සහනය හිමි වන බව පොලිසිය සඳහන් කරයි. මෙම

Continue Reading
පාසල් මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් සඳහා පොලිස් සුනඛ සහය
පුවත්
1 min read
87

පාසල් මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් සඳහා පොලිස් සුනඛ සහය

November 7, 2025
0

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් සහ පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහාය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි. මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති මෙම දීපව්‍යාප්ත වැඩසටහනට ශ්‍රී ලංකා පොලීසිය සෘජු දායකත්වයක් ලබා

Continue Reading
පොලිස් පොත පෙරලෙයි ! පොලිස් දෙපාර්තමේන්තුවට නව නියෝජ්‍ය පොලිස්පතිවරු 5ක්
පුවත්
0 min read
99

පොලිස් පොත පෙරලෙයි ! පොලිස් දෙපාර්තමේන්තුවට නව නියෝජ්‍ය පොලිස්පතිවරු 5ක්

November 1, 2025
0

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ. මෙම උසස්වීම් ලැබූ නිලධාරීන් අතරට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ, රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ එච්. කේ. ආර්. ප්‍රනාන්දු, මඩකලපුව මූලස්ථාන විශේෂ මෙහෙයුම් රාජකාරි භාරව සිටි එම්. මෙන්ඩිස්, පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවය කළ ආර්.

Continue Reading
වැඩ නොකරන OIC ලාට ඇමතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
පුවත්
1 min read
125

වැඩ නොකරන OIC ලාට ඇමතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

September 30, 2025
0

යම් පොලිස් කොට්ඨාසයක් සිය බල ප්‍රදේශයේ වැටලීම් සිදු නොකරන්නේ නම්, එම ස්ථානාධිපතිවරයාට නොදන්වා වෙනත් කොට්ඨාසයක පොලිස් කණ්ඩායමක් යොදවා එම වැටලීම් සිදුකරවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. එවැනි වැටලීම් කිහිපයක් සිදුවීමෙන් පසු අදාළ ස්ථානාධිපතිවරයාට සිය අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවද

Continue Reading
LTTE අවි ගබඩාවක් මතු වෙයි: පොලීසියෙන් මෙහෙයුම්
පුවත්
1 min read
118

LTTE අවි ගබඩාවක් මතු වෙයි: පොලීසියෙන් මෙහෙයුම්

September 26, 2025
0

එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් යැයි විශ්වාස කෙරෙන, T-56 වර්ගයේ ගිනි අවි 30ක් යාපනය ප්‍රදේශයේ වළ දමා තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත්වී තිබේ. නීති විරෝධීව ළඟ තබාගෙන ඇති ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ වැටලීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම සහ අනෙකුත් ගිනි අවි සොයාගෙන ඇත. මේ වසර තුළදී පමණක්, නීති විරෝධී

Continue Reading
පොලිස් සේවය දැවැන්ත අභියෝගයක් මැද – 30,000ක හිඟය ගැන පොලිස්පති ජනපති ඉදිරියේ කියයි
පුවත්
1 min read
145

පොලිස් සේවය දැවැන්ත අභියෝගයක් මැද – 30,000ක හිඟය ගැන පොලිස්පති ජනපති ඉදිරියේ කියයි

September 3, 2025
0

“නීතිය සුරැකිමු – සාමය අගයමු” යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා පොලීසියේ 159 වන සංවත්සරය සැමරීමේ ජාතික උත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී

Continue Reading
කෝටි 5ක ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙයි
පුවත්
0 min read
189

කෝටි 5ක ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙයි

August 16, 2025
0

රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වනපරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව මෙම වැටලීම සිදුකර තිබුණි. ඒ අනුව, ඊයේ (15) සවස් කාලයේ වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ

Continue Reading
නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි
පුවත්
1 min read
194

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි

August 13, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ භාරදුනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම

Continue Reading